👨‍⚕️ Why Even Fit People Are At Risk of a Heart Attack 👩‍⚕️

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113

    වීඩියෝ එක නං බැලුවේ නැහැ.

    මට හිතෙන්නේ ලෙඩ්ඩු කියලා ඕන ඉන්න මිනිස්සු කොහොම හරි බෙහෙත් අරගෙන උපරිම ආයුෂ ඉන්නවා.

    ලෙඩක් නැහැ කියලා ෆිට් එකේ ඉන්න අය නොදැනීම මේ වගේ වෙලා මිය යනවා.

    සාමාන්‍යයෙන් ලෝකේ කියන්නේ දුබලයා ඉවත් වෙලා බලවතා ශක්තිවන්තයා ඉදිරියට යනවා කියලනේ.

    හැබැයි මිනිස්සු ගැන බලද්දී ඒක එහෙම නෙමෙයි. අසනීප තියෙන මිනිස්සු සෞඛ්‍ය පරීක්ෂණ කරලා බෙහෙත් අරන් ඉන්නවා. අනික් අය මිය යනවා.

    (මේක මට කිව්වේ ලංකාවේ ඉන්න ප්‍රවීණ වෛද්‍ය විශේෂඥ්යෙක්. ඒක එහෙම තමයි නේද බැලුවම.)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    Fit kiyana eka hariyata maninna kramayak nane bn. Kenekta kiyanna puluwan dawasama wada karano fit natm mage aga kettui etc. Eth kama bima control natm cholesterol wage ewa kettu mahata hamotama eno.

    1. Exercise
    2. Food control

    me dekat ekka aniwa 3 month wat reports balana eka hodai

    Uda deka karala reports nobala hityot api dan nane mona wenoda kiyala
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,580
    16,170
    113
    Heart attack enawa

    1. cholesterol wadi wela le nahara wala plaque (fat deposits) kadila heart block weemen
    2. Blood clot ekak hira weemen (has nothing to do with high or low cholesterol)






    Cholesterol වැඩි නම් බඩේ පුපේ අත්වල ටයර් විදිහට එපැයි තැම්පත් වෙන්න.
    ඇයි මොලේ හදවතේ නහරවල තැම්පත් උනේ?

    නහර ඇතුල තුවාල උන නිසයි කොලෙස්ටරෝල් කැල්සියම් කබොල්ලක් හැදුනේ...
    එතකොට ප්‍රශ්නෙ ඇයි නහර ඇතුල තුවාල වෙන්නෙ කියන එක. ????
    කබොල්ලට බැනල වැඩක් නෑ.