යාළුවනේ අද ඔයාලා රෑට කන්නේ මොනාද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,101
    113
    Mother Earth
    මේ තියෙන්නෙ මගේ බත් එක බන්. 🥹
    7CuSVw.jpg
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,305
    8,271
    113
    Galaha
    බල මාලු හොදි මිරිසට, පරිප්පු හොදි මිරිසට හදල පොල් රොටී.
    ආය බබාට හදල ඉතුරු උන බත් පොඩ්ඩක් (කැරට් බෝන්චි වට්ටක්ක අරව මේවා දාල තිබ්බෙ ).