රනිල් යලිත් ජනාධිපති කරන ක්‍රමය

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    2048 දියණු රටක් කරන රනිල් වික්‍රමසිංහ වැඩපිළිවෙල ජෙප්පෝ 2024 න් නැවැත්තුවා. දැන් මුන් බලන්නේ රනිල්ගේ වැඩ පිලිවෙල මුන්ගේ වගේ 2048ට කලින් ඉවර කරලා එක දාගන්න. උබලගේ අදහස් කියපල්ලා 2026 අප්‍රේල් වෙද්දී ආයිත් රනිල් ගෙන්න විදියක්. තවනම් ඉවසන්න අමාරුයි. :no::no:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ජේප්පොන්ට පුළුවන් රටක් දියුණු කරන්න. පලයන් බන් යන්න. අවුරුද්දක් ගියා මේ වෙනකන් කරපු හැම දේම ෆේල්. 2100 දී වත් ඕකුන්ට කරන්න පුළුවන් පම්කක් නැහැ. කයිය විතරයි :lol: 🤌
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රනිල් මහත්තයා ආයේ ජනාධිපති වෙන්නේ අපායේ යමපල්ලාට ගේමක් දීලා :yes:
    අපාය උනත් පුළුවන් ශ්‍රී ලංකා යටතේ දියුණු කරන්න පුළුවන් කෙනෙක් රනිල් කියන්නේ

    ජේප්පොන්ට පුළුවන් රටක් දියුණු කරන්න. පලයන් බන් යන්න. අවුද්දක් ගියා මේ වෙනකන් කරපු හැම දේම ෆේල්. 2100 දී වත් ඕකුන්ට කරන්න පුළුවන් පම්කක් නැහැ. කයිය විතරයි :lol: 🤌
    ජෙප්පොන්ට රනිල්ගේ ක්‍රමේට යන නිසානේ රනිල් ඕනේ කියන්නේ අපි. අපිට ඕනේ 2015 යහපාලන කාලේ වගේ දියුණුවක්.
    ------ Post added on Dec 17, 2025 at 1:47 PM
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    කරනවා කිව්වට කරන එකක් නෑ.. ඔය පච ගහන්නෙ ඡන්ද ගන්න. රනිල් මහත්තයා ඊට කලිනුත් මොනවද කරනවා කියලා කිව්වා ඒ එකක්වත් කලේ නෑ...
    සිරිසේනත් එක්කත් ලිච්චවී මොඩල් එකට කළා.. පස්සෙ ඒකත් අජාසත්ත වුනා.
    හැබැයි හරීන් සර්, වජිර සර්, තලතා මැඩම් එහෙම ඡන්ද කැඩුවෙ නැත්නම්, බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්

    v1B2SbK.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    කරනවා කිව්වට කරන එකක් නෑ.. ඔය පච ගහන්නෙ ඡන්ද ගන්න. රනිල් මහත්තයා ඊට කලිනුත් මොනවද කරනවා කියලා කිව්වා ඒ එකක්වත් කලේ නෑ...
    ඔය දේශපාලකයෝ හැමෝටම වඩා රනිල් රටට ගොඩක් දේවල් කරලා තියෙනවා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    2048 දියණු රටක් කරන රනිල් වික්‍රමසිංහ වැඩපිළිවෙල ජෙප්පෝ 2024 න් නැවැත්තුවා. දැන් මුන් බලන්නේ රනිල්ගේ වැඩ පිලිවෙල මුන්ගේ වගේ 2048ට කලින් ඉවර කරලා එක දාගන්න. උබලගේ අදහස් කියපල්ලා 2026 අප්‍රේල් වෙද්දී ආයිත් රනිල් ගෙන්න විදියක්. තවනම් ඉවසන්න අමාරුයි. :no::no:
    වලෙන් ගොඩ ගන්න ක්‍රමයක් ද? තියෙන එක ධමනියත් ගහලා යන වැඩ කරන්න එපා යකෝ. 😹 🤌 🤌 ගොඩක් අමාරුද? 😹 😹 😹 😹
     
    • Dislike
    Reactions: Udaya Ponnampila

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,911
    520
    113
    Sri Lanka
    ජේප්පොන්ට පුළුවන් රටක් දියුණු කරන්න. පලයන් බන් යන්න. අවුරුද්දක් ගියා මේ වෙනකන් කරපු හැම දේම ෆේල්. 2100 දී වත් ඕකුන්ට කරන්න පුළුවන් පම්කක් නැහැ. කයිය විතරයි :lol: 🤌
    Say what?
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    කරනවා කිව්වට කරන එකක් නෑ.. ඔය පච ගහන්නෙ ඡන්ද ගන්න. රනිල් මහත්තයා ඊට කලිනුත් මොනවද කරනවා කියලා කිව්වා ඒ එකක්වත් කලේ නෑ...
    සිරිසේනත් එක්කත් ලිච්චවී මොඩල් එකට කළා.. පස්සෙ ඒකත් අජාසත්ත වුනා.
    හැබැයි හරීන් සර්, වජිර සර්, තලතා මැඩම් එහෙම ඡන්ද කැඩුවෙ නැත්නම්, බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්

    v1B2SbK.png
    ඉතින් ඇත්තනේ රනිල් මහත්තය කියල තියෙන්නේ දැන් ණය ගෙවන්නේ නෑනේ ලංකාව. හරීන් වගේ දක්ෂ මිනිස්සු මේ රටේ අගමැති වෙන්න ඕනේ. ජෙප්පොන්ගේ මොක්කුද? හරිනි වගේ උගත් ගෙයි ගෙම්බෝ දේශපාලනේට හරියන නෑ.

    වලෙන් ගොඩ ගන්න ක්‍රමයක් ද? තියෙන එක ධමනියත් ගහලා යන වැඩ කරන්න එපා යකෝ. 😹 🤌 🤌 ගොඩක් අමාරුද? 😹 😹 😹 😹
    තනි ධමනි හින්දා තමා යකෝ පෝෂනෙට කජු කෑවේ. මොලේ වැඩ කරන්න එපැයි. කුහක ජෙප්පෝ ඒකත් නැති කලා ඇවිත්.
    ------ Post added on Dec 17, 2025 at 3:56 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    ඉතින් ඇත්තනේ රනිල් මහත්තය කියල තියෙන්නේ දැන් ණය ගෙවන්නේ නෑනේ ලංකාව. හරීන් වගේ දක්ෂ මිනිස්සු මේ රටේ අගමැති වෙන්න ඕනේ. ජෙප්පොන්ගේ මොක්කුද? හරිනි වගේ උගත් ගෙයි ගෙම්බෝ දේශපාලනේට හරියන නෑ.

    තනි ධමනි හින්දා තමා යකෝ පෝෂනෙට කජු කෑවේ. මොලේ වැඩ කරන්න එපැයි. කුහක ජෙප්පෝ ඒකත් නැති කලා ඇවිත්.
    ------ Post added on Dec 17, 2025 at 3:56 PM
    ගොනෝ තනි ධමනිය නම් කජු කන්න හොඳ නෑ. ඒකත් හිරවෙලා මැරෙන්නේ. 😹 🤌 🤌 🤌 . තොපි කොහොම හරි නටලා ඒක ධමනි කජු මුත්තව මරාගනින්. 🤭
     
    • Dislike
    Reactions: Udaya Ponnampila

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    ඉතින් ඇත්තනේ රනිල් මහත්තය කියල තියෙන්නේ දැන් ණය ගෙවන්නේ නෑනේ ලංකාව. හරීන් වගේ දක්ෂ මිනිස්සු මේ රටේ අගමැති වෙන්න ඕනේ. ජෙප්පොන්ගේ මොක්කුද? හරිනි වගේ උගත් ගෙයි ගෙම්බෝ දේශපාලනේට හරියන නෑ.
    😹😹😹😹😹😹😹තෝ කසිප්පු ගහලද කුඩු ගහලද තෝ? දරුණු ආතල් එකක් දෙනවා වගේ අපිට 🤭🤭🤭
     
    • Angry
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ගොනෝ තනි ධමනිය නම් කජු කන්න හොඳ නෑ. ඒකත් හිරවෙලා මැරෙන්නේ. 😹 🤌 🤌 🤌 . තොපි කොහොම හරි නටලා ඒක ධමනි කජු මුත්තව මරාගනින්. 🤭
    රනිල් කියන්නේ ගලේ ගහලවත් මරන්න බැරි මිනිහෙක්. උබලා අද වයිපයි, වොක්ස්වැගන් කාර් උජාරුවට පැදගෙන යන්නේ ඒ මනුස්සයට පින් සිද්ද වෙන්න