පියුමි ලක්ෂ 2250ක් තාඹුගල ලක්ෂ 1940ක් Tax ගෙවා නැතැයි නඩු

$onny

Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    1765999062324.png

    රජයට රුපියල් ලක්ෂ 2250කට අධික බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිහාර මහාරච්චි මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
    මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට පවසා සිටියේ, වගඋත්තරකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම සඳහා අවශ්‍ය නීතිපති උපදෙස් මේ වන විට පතා ඇති නමුත් එම උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. 2022 සහ 2023 වර්ෂයන් සඳහා රුපියල් මිලියන 419ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ. 'ලෝලියා ස්කින් කෙයා' පුද්ගලික සමාගමේ හිමිකාරිනිය ලෙස කටයුතු කරන පියුමි හංසමාලි රුපියල් මිලියන 225ක බදු මුදලක් සහ විරංජිත් තාඹුගල මහතා රුපියල් මිලියන 194ක බදු මුදලක් වශයෙන් රජයට ගෙවිය යුතු හිඟ බදු, දඩ සහ පොලී මුදල් අය කර ගැනීම සඳහා මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

    මෙම වගඋත්තරකරුවන් දෙදෙනා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 186, 189 සහ 190 වගන්ති ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් සිදු කිරීම,නිසි පරිදි බදු ලිපිගොනු පවත්වාගෙන නොයෑම සහ බදු ගෙවීම පැහැර හැරීම යන චෝදනාවලට වරදකරුවන් බව දේශීය ආදායම් කොමසාරිස්වරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ. මේ අතර, පියුමි හංසමාලි විසින් මෙම පැමිණිලිවලට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් නිකුත් වී නොමැති බව ද නීතිඥවරයා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස නියෝග කරමින් නඩුව ලබන අප්‍රේල් මස 29 වැනිදාට කල් තැබීය.

    https://www.gossiplankanews.com/202...ees-of-thambugala-tax-have-not-been-paid.html

    Mekita kohenda ban mechchara salli
     
    • Like
    Reactions: MemoryHacker

    blackslash

    Active member
  • Jun 13, 2008
    363
    125
    43
    50.7000° S, 166.0833° E
    View attachment 260318

    Puka ma dila.
     
    • Haha
    Reactions: $onny

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    තාඹුගල අරන් පියුමි නිදහස් කරනු. පියුමිගේ බදුත් තාඹුගලගෙන් අයකරගනු ☝️
    අඟුරු කුමාර බදු කොටාගේ හුත්තරීතර එකෙන් තාඹුගලයා නිදහස් කරලා නේද :rolleyes2:. හුත්තරීතර තාක්සනික දෝසේ 😹 🤌 🤌. හොරු මිනීමරුවෝ ස්ත්‍රී දූශකයෝ ලමා අපචාරකයෝ නිදොස් කොට නිදහස් කරන නල්ලමලේ හුත්තරීතර තාක්සනික දෝසේ. ඔය තරම් දියුණු ඇමරිකාව ජපානේ චීනේ වගේ රටවල් වලටත් හොයාගන්න බැරිවුන කැරිම තාක්සනේ 😹 😹 😹 😹 😹

    තාබුගල නඩුවෙන් නිදහස් කරයි.. විදෙස් ගමන් තහනමත් ඉවතට..

    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    අඟුරු කුමාර බදු කොටාගේ හුත්තරීතර එකෙන් තාඹුගලයා නිදහස් කරලා නේද :rolleyes2:. හුත්තරීතර තාක්සනික දෝසේ 😹 🤌 🤌. හොරු මිනීමරුවෝ ස්ත්‍රී දූශකයෝ ලමා අපචාරකයෝ නිදොස් කොට නිදහස් කරන නල්ලමලේ හුත්තරීතර තාක්සනික දෝසේ. ඔය තරම් දියුණු ඇමරිකාව ජපානේ චීනේ වගේ රටවල් වලටත් හොයාගන්න බැරිවුන කැරිම තාක්සනේ 😹 😹 😹 😹 😹

    තාබුගල නඩුවෙන් නිදහස් කරයි.. විදෙස් ගමන් තහනමත් ඉවතට..

    ඔයා ඔය අපහස කරන්නේ දේශපාලන අධිකාරියට නෙමෙයි ගරු අධීකරණයට . ගරු අධීකරණයේ තීරණ වලට ඔයා අභියෝග කරනවද?
     
    • Haha
    Reactions: Cypress

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,023
    26,461
    113
    Kandy
    දඩුවම් ලැබෙයි කියලා හිතනවද ඔය ලොකු ලොකු අය ඉන්නෙ පියුමිගෙ සාක්කුවේ