Kids English Class

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,102
    2,194
    113
    Machala, My 4-year old son can speak English fairly well, but he doesn't have anyone else to practice with, aside from family members. I'm looking for an English class near Gampaha or Kadawatha for him.
    Please help
    Thanks
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,638
    33,819
    113
    පොඩි එකාට පීඩනයක් දෙන්න එපා. ඉස්කෝලේ යවන කාලෙදි International school එකකට යවපං. ගෙදර සිංහලෙන් කතා කරපං. එතකොට භාෂා දෙකම එක හා සමානව පිහිටනවා
     
    • Like
    Reactions: reddeckuka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,082
    71,531
    113
    Machala, My 4-year old son can speak English fairly well, but he doesn't have anyone else to practice with, aside from family members. I'm looking for an English class near Gampaha or Kadawatha for him.
    Please help
    Thanks
    පොඩි එකාට පීඩනයක් දෙන්න එපා. ඉස්කෝලේ යවන කාලෙදි International school එකකට යවපං. ගෙදර සිංහලෙන් කතා කරපං. එතකොට භාෂා දෙකම එක හා සමානව පිහිටනවා
    ☝️ This,

    international එකකට යවපන් බන් බොරුවට තර tuition අස්සෙ ඔබන්නෙ නැතුව. පොඩි උන්ට ළමාකාලයක් නෑ අද කාලේ තියෙන පිස්සු විකාර නිසා.
     
    • Like
    • Love
    Reactions: san** and nalin0001

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    ඉංග්‍රීසි තමා ඉංග්‍රීසි.

    අර wow english චැනල් එක කරන එකී ප්‍රාඩෝ 250VX එකක් අරන්.

    අඩෝ ඔච්චර සල්ලි හොයන්න පුලුවන් ද බන් ? චැනල් එක පටන් අරනුත් අවුරුදු 3යිනෙ
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,102
    2,194
    113
    ඉංග්‍රීසි තමා ඉංග්‍රීසි.

    අර wow english චැනල් එක කරන එකී ප්‍රාඩෝ 250VX එකක් අරන්.

    අඩෝ ඔච්චර සල්ලි හොයන්න පුලුවන් ද බන් ? චැනල් එක පටන් අරනුත් අවුරුදු 3යිනෙ
    mn danati wow english ekak na bn
     
    • Wow
    Reactions: Erzo

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    බොරුවට class දන්න එපා බන් ,Lyceum preschool (or any other )දාන්න . එතන උගන්නන්නේ English medium . අනික එන ගොඩක් පොඩි උන් කතා කරන්නෙත් English වලින් . එතකොට අමුතුවෙන් class දාන්න දෙයක් නෑ .
     
    • Like
    Reactions: nalin0001

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,042
    2,510
    113
    ඉංග්‍රීසි තමා ඉංග්‍රීසි.

    අර wow english චැනල් එක කරන එකී ප්‍රාඩෝ 250VX එකක් අරන්.

    අඩෝ ඔච්චර සල්ලි හොයන්න පුලුවන් ද බන් ? චැනල් එක පටන් අරනුත් අවුරුදු 3යිනෙ

    kanne bonne nathuwa maseta 1.5 million hoyanna oni okak ganna.
     
    • Sad
    • Wow
    Reactions: clumsyhulk and Erzo