ඔය කියන කියන විදියට ආණ්ඩුවට කැමති විදිහට පනත් සම්මත කරගන්න බෑ පනත් ක් ගේන්න පුළුවන්. හැබැයි ඒ පනත දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලට හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හරි හානියක් නොවන පරිදි තියෙන්න ඕන ඔය කියන විදියට මිනිස්සුන්ට ආණ්ඩුවේ ක්‍රියා මාර්ග ගැන ප්‍රශ්න කරන අයිතියක් තියෙනවා ක්‍රියාමාර් ගැන ප්‍රශ්න ගන්න අයිතිය ඔය කියන විදියට වලක්වනවා නම් මං හිතන්නේ ජීවිතේට ඔය පනත කවදාක්වත් සම්මතයෙයි කියලා
අනිවාර්යෙන් ශිෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙස්සමක් දායි ඒකදී මම හිතන්නේ ඔහේ පනත ඔයකින් විදියට ගේනවනම් භාෂණය නිදහස කඩ වෙනවා දී අනිවාර්යයෙන් ම විචාරණයකට යන්න කියලා කියයි ඕක සම්මත කරන්න ඕනා නම..