මාර වැඩේ වෙන්න යන්නේ!

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මන් නම් කියන්නේ රනිල්ගේ බටලන්ද ආයිත් ගේන්න ඕනේ. වෙන ක්‍රමයක් නෑ .
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔය කියන කියන විදියට ආණ්ඩුවට කැමති විදිහට පනත් සම්මත කරගන්න බෑ පනත් ක් ගේන්න පුළුවන්. හැබැයි ඒ පනත දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලට හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හරි හානියක් නොවන පරිදි තියෙන්න ඕන ඔය කියන විදියට මිනිස්සුන්ට ආණ්ඩුවේ ක්‍රියා මාර්ග ගැන ප්‍රශ්න කරන අයිතියක් තියෙනවා ක්‍රියාමාර් ගැන ප්‍රශ්න ගන්න අයිතිය ඔය කියන විදියට වලක්වනවා නම් මං හිතන්නේ ජීවිතේට ඔය පනත කවදාක්වත් සම්මතයෙයි කියලා

    අනිවාර්යෙන් ශිෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙස්සමක් දායි ඒකදී මම හිතන්නේ ඔහේ පනත ඔයකින් විදියට ගේනවනම් භාෂණය නිදහස කඩ වෙනවා දී අනිවාර්යයෙන් ම විචාරණයකට යන්න කියලා කියයි ඕක සම්මත කරන්න ඕනා නම..
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Protection of the State from Terrorism Bill​



    The public is therefore invited to send recommendations/ comments/ suggestions on the said bill to the Secretary, Ministry of Justice and National Integration, on or before 28.02.2026.

    Sinhala

    Tamil

    English


    වෙනස් කරන්න ඕන දේවල් තියෙනවා නම් ලිඛිතව දැනුම් දෙන්න. රැස්වීම් වල ටෝක් දුන්නට වැඩක් නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Determining whether Sri Lanka’s
    Protection of the State from Terrorism Bill (PSTA) (2025) is "lighter" or "harsher" than U.S. anti-terrorism laws depends on which legal standard is compared: executive power, detention length, or judicial oversight.


    1. Detention Without Charge

    • Sri Lanka (PSTA): Allows for an initial executive Detention Order (DO) of two months, which can be extended up to one year. Combined with subsequent remand, a suspect can be held for up to two years without being formally charged.
    • USA: Generally, suspects must be charged within 48 to 72 hours. While the USA PATRIOT Act allows for longer detention of non-citizens (up to 7 days, or indefinitely in extremely rare "national security" cases subject to judicial review), U.S. citizens cannot be held indefinitely without charge under standard criminal law.



    2. Definitions of Terrorism

    • Sri Lanka (PSTA): Critics argue the definition remains dangerously broad, potentially criminalizing "acts of dissent" or "ideological orientations".
    • USA: While the U.S. has broad definitions for "material support" to foreign terrorist organizations, it lacks a specific federal domestic terrorism statute that criminalizes belief or political speech due to First Amendment protections.



    3. Admissibility of Confessions

    • Sri Lanka (PSTA): A notable "lighter" shift in the 2025 draft is that confessions made to police are no longer admissible in evidence. Only confessions made before a Magistrate are allowed.
    • USA: Confessions to law enforcement are admissible provided they are voluntary and given after Miranda rights are waived.



    4. Executive vs. Judicial Power

    • Sri Lanka (PSTA): Grants the President and Deputy Inspector Generals (DIGs) wide executive powers to issue proscription orders, curfews, and detention orders with limited immediate judicial override.
    • USA: Most anti-terrorism measures, such as search warrants or surveillance under FISA, require prior approval from a judge or the judiciary, rather than being issued directly by executive officials.

    Summary Comparison


    Feature
    Sri Lanka (PSTA 2025)United States (Criminal Law)
    Max Detention (No Charge)Up to 1 year (DO) / 2 years totalGenerally 48–72 hours (longer for non-citizens)
    Primary Order IssuerExecutive (DIGs/Minister)Judiciary (Judges/Magistrates)
    Confessions to PoliceInadmissible (must be before Magistrate)Admissible (if voluntary/Miranda waived)
    Immunity ClausesProtection for acts done in "good faith"Limited "qualified immunity" (frequently challenged)