Fronx fails ANCAP safety testing

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    apooooo . welawata gathe nathe. SL wala pattama hype ekakne thiyene mekata..
    mita hodai ativa or TL eke raize ekata yanwanam JDM yana salli natham, even toyota wigo having better ratings i guess

    ඊයේ බොරැල්ලෙ AMW එකෙන් මේක බලලා ලබන සතියෙ ඕඩරේ දාන්න හිටියෙ. දැන් මොනවා කරනවද මන්දා, Ativa එකත් 1 Star නේද Latin NCAP එකේ? වෙන වාහනයක් නෑ මේ ගානට, ලඩි නම් ගන්න බෑ.

    View attachment 260532
    why dnt to try with TL raize or even there is JDM 1000cc around 120-123 now ( 2024-2025 ) podak FB eke balana
    ------ Post added on Dec 23, 2025 at 8:09 AM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,073
    113
    ඊයේ බොරැල්ලෙ AMW එකෙන් මේක බලලා ලබන සතියෙ ඕඩරේ දාන්න හිටියෙ. දැන් මොනවා කරනවද මන්දා, Ativa එකත් 1 Star නේද Latin NCAP එකේ? වෙන වාහනයක් නෑ මේ ගානට, ලඩි නම් ගන්න බෑ.

    View attachment 260532

    Latin NCAP වල චෙක් කලේ raize එක .ativa එක නෙමේ.
    raize එකෙත් dual air bag තියෙන බේස් මොඩල් එකක් චෙක් කරලා තියෙන්නේ.

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    152
    318
    63
    why dnt to try with TL raize or even there is JDM around 120-123 now ( 2024-2025 ) podak FB eke balana
    අපි මුලින් ගන්න හිතන් හිටියෙ Mira එකක්. පස්සෙ ටික ටික ෆෝම් වෙලා බජට් වැඩි කරලා දැන් ඉන්නෙ ඔය ගානෙ එකක් ගන්න, තව නම් යන්න අමාරුයි.
    TL Raize එකේ මෙලෝ ඔප්ෂන් එකක් නෑනෙ, රෝද හතර විතරයි. JDM Raize එක නම් මල් හතයි, ගන්න අමාරුයි ගාන ගොඩක් වැඩි නිසා.
     
    • Haha
    Reactions: Isuru19901227

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    අපි මුලින් ගන්න හිතන් හිටියෙ Mira එකක්. පස්සෙ ටික ටික ෆෝම් වෙලා බජට් වැඩි කරලා දැන් ඉන්නෙ ඔය ගානෙ එකක් ගන්න, තව නම් යන්න අමාරුයි.
    TL Raize එකේ මෙලෝ ඔප්ෂන් එකක් නෑනෙ, රෝද හතර විතරයි. JDM Raize එක නම් මල් හතයි, ගන්න අමාරුයි ගාන ගොඩක් වැඩි නිසා.
    mmmm mena mewa thama TL eke page eke thiyene features .

    Six SRS Airbags with higher NCAP safety rating​

    Clearance Sonar​

    Vehicle Stability Control (VSC)​

    Three-point ELR Seatbelts​

    Anti-lock Braking System (ABS)​

    Hill-start Assist Control (HAC)

    https://www.toyota.lk/vehicle-model/raize/#color

    JDM eke uda thiyana ewata wada me tika have .. google eken gathe .. dan ithin 0.5 million wage wadien dedi JDM ekak gana puluwan TL ekata wada. but i do personally dnt think thats wise unless you have money ..

    • Collision Avoidance: Detects vehicles & pedestrians with audio/visual alerts.
    • Cruise Control: Adaptive Cruise Control with All-Speed Tracking.
    • Parking Aid: Smart Panorama Parking Assist (voice/image guidance, steering assist).
    • Blind Spot: Blind Spot Monitor (BSM).
    • Rear Traffic: Rear Cross-Traffic Alert (RCTA).
    • Erroneous Start Prevention: With braking control (forward/backward
     
    • Love
    Reactions: NuwanCK

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,876
    113
    මන් අහන්නෙ තාමත් Emegrand එක හොඳ චොයිස් එකක්ද @Hyaenidae

    Dan ekath ganan ussala 2015-2016 ewa 35-45 thibba kale nam watinawa

    https://www.ancap.com.au/safety-ratings/suzuki/fronx/cb710f

    Ekath ithin 3 Star wage thiyeyi 🤣
    ------ Post added on Dec 23, 2025 at 3:51 AM
    5 star

    https://www.aseancap.org/v4/wp-content/uploads/2021/03/Perodua-Ativa-Digital-Report-3-Mac-2021.pdf
    ------ Post added on Dec 23, 2025 at 10:20 AM

    ඊයේ බොරැල්ලෙ AMW එකෙන් මේක බලලා ලබන සතියෙ ඕඩරේ දාන්න හිටියෙ. දැන් මොනවා කරනවද මන්දා, Ativa එකත් 1 Star නේද Latin NCAP එකේ? වෙන වාහනයක් නෑ මේ ගානට, ලඩි නම් ගන්න බෑ.

    View attachment 260532

    Raize 2 airbags ena base variant ekak ne 1 star gaththe?

    Ativa 6 airbags + ADAS package

    ADAS Package:

    1. Pre-collision warning

    2. Pre-collision braking

    3. Front departure alert

    4. Pedal misoperation control

    5. Lane departure warning

    6. Lane departure prevention

    7. Adaptive cruise control

    8. Lane keep control

    9. Blind spot monitoring system

    10. Parking sensors on all 4 corners with reversing camera

    11. Rear cross traffic alert

    12. Adaptive driving beam
    ------ Post added on Dec 23, 2025 at 10:23 AM
     
    • Like
    Reactions: NuwanCK

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ

    නෑ මම කිව්වේ Fronx 1000 cc එක ගැන
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113

    අන්න ෆොරොන්ක්ස් ගෲප් එකේ උන් කියනවා රේයිස් එකත් 1 ස්ටාර් ඉතින් ෆ්‍රොන්ක්ස් එක උනාම මොකෝලු. හොද කුනු හබ්බ වලින් ටිකක් කියන්න වරෙල්ලකෝ :lol: මුන්ට තාම තේරෙන්නෙ නෑ ජපන් ඉන්දියන් වෙනස 🤦
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,727
    30,726
    113
    ඊයේ බොරැල්ලෙ AMW එකෙන් මේක බලලා ලබන සතියෙ ඕඩරේ දාන්න හිටියෙ. දැන් මොනවා කරනවද මන්දා, Ativa එකත් 1 Star නේද Latin NCAP එකේ? වෙන වාහනයක් නෑ මේ ගානට, ලඩි නම් ගන්න බෑ.

    View attachment 260532
    Toyota Roomy එකක් ගනින්කො? 85ක් වගේ වෙද්දි 2024/25 Custom G Turbo එකක් ගෙන්නගන්න පුලුවන් වෙයි. තෙලුත් හොදටම කරනවා. පිකප් එකත් මරු. ටර්බෝ නිසා ඕන කන්දක් මැද බ්‍රේක් කරලා උනත් පිකප් වෙනවා බබා වගේ. ඩිකියෙ ඉඩත් තියනවා හොදට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    @Hyaenidae මුගෙන් රෙකමඩේශන් ගන්න උබලට පික්සුද උට්ටෝ 🤣🤣 ඉන්දියන් ගූ ගොඩවල් කැඩුනම ඌට කියලම හදාගනින්. කතෲගේ වෙනත් රෙකමදාරැ

    1. ගෝටාභය
    2.අනුර කුමාර
    3. Suzuki fronx
    4. Nissan Magnite

    මූ කිරියෙ ප්‍රොමෝට් කරපු ගූ ගොඩවල් තව ගොඩක් තියෙනවා. ඔක්කොම මට මතක නෑ 😜