🔱 ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" - Official Trailer 🎦

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    Elliot page ta main role ne wage Sex change eken passe.

    1766512909890.png
     
    • Like
    Reactions: Stimulus mind

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,711
    4,880
    113
    ඔය ඔක්කොම කැරැක්ටර්ස් ෆිල්ම් එකේ තියේවි. තාම ඔය කැරැක්ටර්ස්වලට රගපාන නළු නිළියො කවුද කියලා හරියටම එළි කරලා නෑ. ඊළග ට්‍රේලර් එක එන්නෙ ලබන අවුරුද්දෙ මැයි වල වගේ. ඒ දවස් කිට්ටු කරලා බොහෝදුරට cast එකේ ඉන්න අනිත් අය කරන කැරැක්ටර්ස් මොනවද කියලා ඔෆීෂියලි කියාවි.



    "The Odyssey" ෆිල්ම් එකේ 6 minutes IMAX prologue එක මේ දවස්වල IMAX හෝල්ස්වල පෙන්නනවා. ඒකෙ පෙන්නනවා cyclop ව තත්පර දෙක තුනක් විතර. TV series එකේ හිටපු මේ cyclop ට වඩා බය හිතෙන පෙනුමක් ෆිල්ම් එකේ ඉන්න cyclop ට තියෙන්නෙ. CGI යූස් නොකර cyclop විදිහට 6×6 meter animatronic puppet එකක් ෆිල්ම් එකේ යූස් කරලා තියෙන්නෙ.


    TV සීරීස් එකක් තියෙනවද?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Ethakota WOKE ewa?
    DEI අනවශ්‍ය විදිහට implement කරපු ෆිල්ම්ස් ඉතින් woke තමයි. පහුගිය අවුරුදු කීපෙ 'best picture' එක ඇතුළුව ඔස්කාර් බහුතරයක් ම දිනපු ෆිල්ම්ස් ඔක්කොම වගේ ඔය කැටගරියට තමයි අයිති වෙන්නෙ. Oppenheimer, La La Land වගේ ෆිල්ම්ස් විතරයි ඔය කැටගරියට අයිති නොවී ඔස්කාර් හුගක් දිනපු ෆිල්ම්ස්වලට තියෙන්නෙ පහුගිය අවුරුදු 10 විතර කාලෙ බැලුවම.


    TV සීරීස් එකක් තියෙනවද?
    1968 ආපු Italian mini series එකක් තියෙනවා. අනිත් එක තමයි 1997 ආපු mini series එක.

    Odissea (1968)​

    MV5BYTMxMzcwZDgtMmE1My00MmVkLTgxYmEtNTEwZGViNGQxNmQyXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    The Odyssey (1997)​

    wCiQ7XySqnz9X1REtDNZRGLfhpe.jpg

    ------ Post added on Dec 24, 2025 at 11:04 AM
     
    Last edited:
    • Love
    Reactions: UbeThaththa

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පොරට ඇත්තටම color blind සීන් එකක් තියෙනවා. :yes: :D ඔය casting එක නම් තාම ඔෆීෂියලි කන්ෆර්ම් කරලා නම් නෑ. හැබැයි කතාව ඇත්ත නම් ඉතින් නෝලාන්කාරයගෙ ඔළුව පොඩ්ඩක් බලවන්න වෙනවා. 🥴 මං නම් මේ බලන් ඉන්නෙ බ්ලැක් පැන්තර් විදිහට "white actor" කෙනෙක් 'cast' කරන කම්.😌
     
    • Haha
    Reactions: Ysa Karu

    Similar threads