ලංකාවේ තියන හොඳම cafe chain එක මොකක්ද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මචංලා ඔයාලට අනුව ලංකාවේ තියන හොඳම cafe chain එක මොකක්ද ? (උදාහරණයකට Barista, Java Lounge වගේ එවා මම කියන්නෙ)

    හොඳයි කියන එකක් තියනවා නම් එ හොඳයි කියලා කියන්නෙ ඇයි කියලත් කියන්න..
     
    • Like
    Reactions: War Fighter

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,602
    113
    මචංලා ඔයාලට අනුව ලංකාවේ තියන හොඳම cafe chain එක මොකක්ද ? (උදාහරණයකට Barista, Java Lounge වගේ එවා මම කියන්නෙ)

    හොඳයි කියන එකක් තියනවා නම් එ හොඳයි කියලා කියන්නෙ ඇයි කියලත් කියන්න..

    උඹ උඩරට බොදු රදළ පවුලක සල්ලිකාර නම්බුකාර වංසක්කාර එකෙක් නේද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    T-Lounge
    Java lounge
    Coffee bean
    Coffee Manor
    Barista (dnnm sahenna locations godaka tianawa accessible eka thama ekama de. Anik Ewa outstation nah or adui crowded nah)
     
    • Like
    Reactions: 001flyD

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Cafe වලට ගිහින් රුපියල් 1000ක් දීලා කැපචිනො ගහන වෙලාවෙ කෙලින්ම pub එකකට ගියා නම් ලයන් strong එකකුයි චිකන් ඩෙවල් එකකුයි කන්න තිබ්බා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,483
    113
    මචංලා ඔයාලට අනුව ලංකාවේ තියන හොඳම cafe chain එක මොකක්ද ? (උදාහරණයකට Barista, Java Lounge වගේ එවා මම කියන්නෙ)

    හොඳයි කියන එකක් තියනවා නම් එ හොඳයි කියලා කියන්නෙ ඇයි කියලත් කියන්න..
    ගොඩක් උන් දැන් බැරිස්ටා තමා බහින්නෙ. මම දැක්කා පට්ට තොගයක් දාල තියෙනවා ලඟ ලඟ. මම හිතන්නෙ franchise සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya