ඇනටෝලී වගේ හයිය හදාගන්නේ කොහොමද ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,829
    8,874
    113
    35
    Spain
    සමහර මිනිස්සුන්ගේ මසල් සාමාන්‍ය අයට වැඩි ශක්තියක් තියෙනවා. ඉස්සර නැගෙනහිර ජර්මනියේ පොඩි උන්ගේ මසල් ටෙස්ට් කරලා තමයි උන් ස්පෝට්ස් වලට තෝරාගත්තේ. අනටෝලි එහෙම අමතර ශක්තිය තියෙන කෙනෙක්. එක ජානමය හැකියාවක්.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,401
    11,755
    113
    🤍
    ඌ ඔය රඟපාන කීප දෙනෙක් සල්ලි දීලා හයර් කරලා setup එකක් කරන්නේ. ඌ උස්සන ඒවා ඇත්තටම plastic. Fake weights. 🤷🏻‍♂️
    ado aththada boru da?
     
    • Love
    Reactions: Candid-B

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,837
    5,273
    113
    High Genes බන්. අපි වගේ අඩුකුලේ කලුවොන්ට ඕව හීන
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,167
    113
    වාත්තු body..... එන්රික් ව දැක්කා ලඟට... ග්‍රීක පිළිමයක් වගේ...
     
    • Wow
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,401
    11,755
    113
    🤍
    වාත්තු body..... එන්රික් ව දැක්කා ලඟට... ග්‍රීක පිළිමයක් වගේ...
    9bca450702dd9b325ca441ba16d4a91c.jpg


    muu da