Connection හදාගන්නේ කොහොමද?

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    ඔය බං සමහරු ඉන්නවානේ බං Doctor,Lawyer,Police(OIC,DIG) ලා ඵහෙම පට්ටෙන අදුරන මොනවාහරි ප්‍රශ්නයක් උන වේලාවට කිසි කෙස් ඵකක් නැති උන් ඵ් වගේ connection හදාගන්නේ කොහොමද බං
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ලන්කාවෙ නම් ඉතින් අන්ක එක ඉස්කොලෙ තමා .
    හොඳ ජනප්‍රිය පාසලකට ගියා නම් හො තමන්ගෙ ළමයාව හරි දාගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි .
    එහෙම නැත්තම් මොනවහරි ක්ෂෙස්ත්‍රෙක ටිකක් ජනපරිය ඩෑල් එකක් වෙන්න ඔනි .
    එක්කො ෆෙමස් ටියුෂන් කස්‍රයෙක් ,එක්කො ජනප්‍රිය නළුවෙක් ගායකයෙක් වගෙ දෙයක් .
    ජනප්‍රිය ඩෑල් වලට කන්ටැක්ස් හැදෙනවාන්ව් නිකන්ම .
    එහෙමත් නැත්තම් ඔය ලියො ක්ලබ්ස් අර ක්ලබ්ස් මෙ ක්ලබ්ස් වගෙ දෙවල් වලට ජොයින් වෙන්න ඔනි
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    ඇඟේ හැප්පෙන්න හිතලම
    Sorry my bad කියන්න
    Follow කරන්න
    ආයි බොරුවට නිකන් අහම්බෙන් හම්බුනා වගේ Ahh is that you කියල Hand shake කරන්න, කතා කරන්න .... Number එක ඉල්ලගන්න
    Thats it ... පස්සෙ පස්සෙ සෙට් වෙලා beer එකක් ගහන්න
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    1748774073200.png
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    School eka thama bung okata nam

    Ehama nathuwa nam amarui ithin

    nathnam uba hena famous ekake wenna ona salli thiyana
     
    • Like
    Reactions: Nidarshana_k

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මොන අයියාත් නැවෙන බ්රුන්ඩ් එක 😂😂😂

    ------ Post added on Jun 2, 2025 at 4:15 AM

    සල්ලි තියෙලා Connection නැතුව වැඩක් නැහැ.... හොඳ මනුස්සයෙක් වෙලා සල්ලි නැතුව අවුලක් නැහැ හැබැයි කවුරුත් ගනන් ගන්නේ නෑ.. සල්ලි හම්බ කරපන් මිනිස්සු මැග්නට් 1ක් වගේ ඇදෙනවා.. මොන පිස්සු කෙලියක් ඉතුරු කරපන්... කවදාහරි උබට උබ විතරයි.. හිරේ යන්නේ නැති වෙන්න වෙඩි කරන්නෙ නැති විදිහට හම්බ කරපන් ... සල්ලි හම්බ කරලා උබ මළොත්, පවුලේ සාමාජිකයන්ට තමා ඉතින් ආතල් ගන්න වෙන්නේ...
    ------ Post added on Jun 2, 2025 at 4:17 AM
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    Event, club වගේ ඒවගෙන් තමා. Club කියන්නේ බොන්න නෙවෙයි ඔය toastmaster, lion වගේ ඒව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඇඟේ හැප්පෙන්න හිතලම
    Sorry my bad කියන්න
    Follow කරන්න
    ආයි බොරුවට නිකන් අහම්බෙන් හම්බුනා වගේ Ahh is that you කියල Hand shake කරන්න, කතා කරන්න .... Number එක ඉල්ලගන්න
    Thats it ... පස්සෙ පස්සෙ සෙට් වෙලා beer එකක් ගහන්න
    anthimata f#ke arinnath hadi neda? lol
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලන්කාවෙ නම් ඉතින් අන්ක එක ඉස්කොලෙ තමා .
    හොඳ ජනප්‍රිය පාසලකට ගියා නම් හො තමන්ගෙ ළමයාව හරි දාගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි .
    එහෙම නැත්තම් මොනවහරි ක්ෂෙස්ත්‍රෙක ටිකක් ජනපරිය ඩෑල් එකක් වෙන්න ඔනි .
    එක්කො ෆෙමස් ටියුෂන් කස්‍රයෙක් ,එක්කො ජනප්‍රිය නළුවෙක් ගායකයෙක් වගෙ දෙයක් .
    ජනප්‍රිය ඩෑල් වලට කන්ටැක්ස් හැදෙනවාන්ව් නිකන්ම .
    එහෙමත් නැත්තම් ඔය ලියො ක්ලබ්ස් අර ක්ලබ්ස් මෙ ක්ලබ්ස් වගෙ දෙවල් වලට ජොයින් වෙන්න ඔනි
    + ලොකුකම පැත්තකින් තියල මිනිස්සු එක්ක හිනාවෙලා කතා කරපන්.

    අනික කනෙක්ෂන් හදාගන්න කියල මොකෙක් වත් අප්රෝච් කරන්න එපා , ඒක නැචුරල් විදිහට වෙන්න දෙයන් .
     
    • Like
    Reactions: Nidarshana_k