Avatar 3 බැලුවා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,493
    113
    IMAX 3D HFR බැලුවේ.

    නිකන් පැය තුනක් මාළු ටැංකියක් දිහා බලන් හිටියා වගේ.

    ලස්සනයි. story එකක් නම් නෑ. බෝක ගොඩක්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,255
    5,954
    113
    Galaha
    neytiri-%D0%BD%D0%B5%D0%B9%D1%82%D0%B8%D1%80%D0%B8.gif
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,007
    4,571
    113
    3D එකට ඔලුව රිදෙනවා හුත්තෝ! මට විතරද උනෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    IMAX බලන්නමයි හිටියේ. ඊයේ wifa එක්ක නිකන් එළියට ගියපු වෙලේ ළඟ තැනකින් බැලුවා හොඳ නම් IMAX එක අයිත් බලනවා කියලා හිතාගෙන.

    දෙවෙනි ඉනිම වගේ බං එකම කතාව. එනවා ගහනවා කනවා යනවා. මිනිහව අල්ලන් යනවා. මිනිහව බේරාගන්න ගෑනි එනවා. ඇතුලේ එකෙක් පිස්සෙක් වගේ බුල්ඩෝසර් එකක් අරගෙන ඇවිල්ලා උදවු කරනවා. කොහොම හරි අන්තිමට දුෂ්ටයා පැනගන්න වා. Human ලා ටික ඔක්කොම බඩු අරන් ඇවිල්ලා ගහනවා, මුනුත් ගහනවා කනවා.. පරදින්න ඔන්න මෙන්න තියලා මුහුදේ දැල්ලො ටිකක් ඇවිල්ලා කිසි කිසි ගාලා ගේම ගහලා යනවා. කලින් එකත් එක්ක බලද්දි ලොකු වෙනසක් නෑ අර අනිත් clan එකට weapon දීලා ගස්සවන එක ඇරෙන්න

    හොඳයි IMAX නොබලපු එක. ඒ ගානේ හොදට බඩ පැලෙන්න කැව නත්තල් දවසේ රෑ

    මේකේ script එක ලියන්නේ සමන් එදිරිමුණි ද කියලා හොයලා බලන්න වටිනවා
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,035
    10,827
    113
    මමත් බැලුව 3 days ago cinema eke. එකම ස්ටොරිය recycled, .හැබයි ඉතින් හොඳයි fast and furious walata wada. මගෙ ආසම එකා Colonel Quaritch! U thamai mans!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    IMAX 3D HFR බැලුවේ.

    නිකන් පැය තුනක් මාළු ටැංකියක් දිහා බලන් හිටියා වගේ.

    ලස්සනයි. story එකක් නම් නෑ. බෝක ගොඩක්
    වැඩිය එපොසොඩ් එනවා කියන්නෙම ගූ ගොඩක් වෙනවාමයි
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,417
    11,761
    113
    🤍
    IMAX බලන්නමයි හිටියේ. ඊයේ wifa එක්ක නිකන් එළියට ගියපු වෙලේ ළඟ තැනකින් බැලුවා හොඳ නම් IMAX එක අයිත් බලනවා කියලා හිතාගෙන.

    දෙවෙනි ඉනිම වගේ බං එකම කතාව. එනවා ගහනවා කනවා යනවා. මිනිහව අල්ලන් යනවා. මිනිහව බේරාගන්න ගෑනි එනවා. ඇතුලේ එකෙක් පිස්සෙක් වගේ බුල්ඩෝසර් එකක් අරගෙන ඇවිල්ලා උදවු කරනවා. කොහොම හරි අන්තිමට දුෂ්ටයා පැනගන්න වා. Human ලා ටික ඔක්කොම බඩු අරන් ඇවිල්ලා ගහනවා, මුනුත් ගහනවා කනවා.. පරදින්න ඔන්න මෙන්න තියලා මුහුදේ දැල්ලො ටිකක් ඇවිල්ලා කිසි කිසි ගාලා ගේම ගහලා යනවා. කලින් එකත් එක්ක බලද්දි ලොකු වෙනසක් නෑ අර අනිත් clan එකට weapon දීලා ගස්සවන එක ඇරෙන්න

    හොඳයි IMAX නොබලපු එක. ඒ ගානේ හොදට බඩ පැලෙන්න කැව නත්තල් දවසේ රෑ

    මේකේ script එක ලියන්නේ සමන් එදිරිමුණි ද කියලා හොයලා බලන්න වටිනවා
    i felt it
     
    • Haha
    Reactions: TNHM

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    එකෙක්ගේ පෝස්ට් එකක් දැක්කා ඕක productiin qualuty එක enjoy කරන්න තමයි බලන්න ඕන කියලා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ..දැන් ලංකාවේ විතරක් නෙමෙයි හොලිවුඩ් උනත් හොද ෆිල්ම් නැහැ බලන්න..එකක් ෆේමස් උනහම ඒ නමින්ම ෆිල්ම්ස් 5-6 හදනවා අර පලවෙනි ෆිල්ම් එකත් එපාම වෙන්න.. :D