ඇනටෝලී වගේ හයිය හදාගන්නේ කොහොමද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,974
    1
    59,014
    113
    Mother Earth
    හරි මට කියපන් උට ඔච්චර බරක් උස්සන්න පුළුවන් නම් ඇයි world record එකක් තියන්න බැරි? තනිකර බොරුවනේ බන්. උඹලා වගේ කාවයියෝ ටිකක් රවට්ටලා කීයක් හරි හොයාගන්න එක ඌ කරන්නේ. 🤷🏻‍♂️

    උඹට සිමෙන්ති කොට්ටයක් තනියම උස්සගන්න පුලුවන්ද කියපන් ඔක්කොටම ඉස්සෙල්ල? 🤷🏻‍♂️
    ------ Post added on Dec 25, 2025 at 8:02 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571
    113
    හරි මට කියපන් උට ඔච්චර බරක් උස්සන්න පුළුවන් නම් ඇයි world record එකක් තියන්න බැරි? තනිකර බොරුවනේ බන්. උඹලා වගේ කාවයියෝ ටිකක් රවට්ටලා කීයක් හරි හොයාගන්න එක ඌ කරන්නේ. 🤷🏻‍♂️

    උඹට සිමෙන්ති කොට්ටයක් තනියම උස්සගන්න පුලුවන්ද කියපන් ඔක්කොටම ඉස්සෙල්ල? 🤷🏻‍♂️
    ------ Post added on Dec 25, 2025 at 8:02 PM
    Volodymyr Shmondenko (Anatoly) has a personal best deadlift of around 290 kg (639 lbs).
    The overall deadlift world record, recognized in strongman, is 510 kg (1,124 lb) by Hafþór Júlí ús Björnsson (Iceland) set at the Giants Live Mutant World Deadlift Championship in September 2025, using straps and a suit.

    9 years ago record.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    හරි මට කියපන් උට ඔච්චර බරක් උස්සන්න පුළුවන් නම් ඇයි world record එකක් තියන්න බැරි? තනිකර බොරුවනේ බන්. උඹලා වගේ කාවයියෝ ටිකක් රවට්ටලා කීයක් හරි හොයාගන්න එක ඌ කරන්නේ. 🤷🏻‍♂️

    Shame Facepalm GIF by MOODMAN
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    හරි මට කියපන් උට ඔච්චර බරක් උස්සන්න පුළුවන් නම් ඇයි world record එකක් තියන්න බැරි? තනිකර බොරුවනේ බන්. උඹලා වගේ කාවයියෝ ටිකක් රවට්ටලා කීයක් හරි හොයාගන්න එක ඌ කරන්නේ. 🤷🏻‍♂️

    උඹට සිමෙන්ති කොට්ටයක් තනියම උස්සගන්න පුලුවන්ද කියපන් ඔක්කොටම ඉස්සෙල්ල? 🤷🏻‍♂️
    ------ Post added on Dec 25, 2025 at 8:02 PM
    උගේ බර තියාන උන් ඒ ගාන උස්සනවා WR වලදී බන් .
     
    • Love
    Reactions: Candid-B

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,225
    1
    2,913
    113
    සමහර මිනිස්සුන්ගේ මසල් සාමාන්‍ය අයට වැඩි ශක්තියක් තියෙනවා. ඉස්සර නැගෙනහිර ජර්මනියේ පොඩි උන්ගේ මසල් ටෙස්ට් කරලා තමයි උන් ස්පෝට්ස් වලට තෝරාගත්තේ. අනටෝලි එහෙම අමතර ශක්තිය තියෙන කෙනෙක්. එක ජානමය හැකියාවක්.
    Eka apita hada ganna berida
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    Anal toly පුකට යකඩ කම්බියක් බස්සාගෙන ඉන්නේ. ඒ නිසා බර උස්සන්න පුළුවන් කොන්ද ඇවිලෙන්නේ නැතුව. ඇනල් ටොලි කියන්නේ ඒකය්. 🤷🏻‍♂️
    පුක්‌ ටොලි
     
    • Haha
    Reactions: Psiko

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,485
    3,847
    113
    ජාන සීන් එකක් වගේ.
    අනිවා , මෙන්න පවර් . කටු නැමෙනවා
    මේ කතාව අහල තියෙනව. එහෙම එකෙක් උඹ ඇත්තට දැකල තියද. මම නං නෑ.