ජෙප්පනි මේ සංසිද්දියට බුදුදහමෙන් කියන්නෙ මොකක්ද? 🤭🤭

redux

Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    සජිත්ගේ පුද්ගල කැමැත්තට ඕන විදියට කරන එකයි රටේ කොමියුනිස්ට් පක්ෂයේ මග පෙන්වීම යටතේ ධනපතියන් මෙහෙයවනයි කියන්නේ දෙකක්. උඹට ඔය වෙනස තෙරුන්ගන්න බැරිද
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    අනුර දානපතියෙක් සෙට් කරන එකෙයි සජිත් සෙට් කරන එකෙයි වෙනසක් තියනව අනුර දානපතිය සෙට් කරා කියල දානපතියට ආන්ඩුවට මුක්කු ගහල හම්බ කරන්න නෝ චාන්ස්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    අනුර දානපතියෙක් සෙට් කරන එකෙයි සජිත් සෙට් කරන එකෙයි වෙනසක් තියනව අනුර දානපතිය සෙට් කරා කියල දානපතියට ආන්ඩුවට මුක්කු ගහල හම්බ කරන්න නෝ චාන්ස්
    ඔව් සල්ලි කාරයෝ කියන්නෙ ජයශාන්ත අයියා වගේ කිසි දෙයක් බලාපොරොත්තු නොවී තියෙන සල්ලි දන් දෙන උන් 🤭 🤭
     
    • Like
    Reactions: War Fighter

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ඔව් සල්ලි කාරයෝ කියන්නෙ ජයශාන්ත අයියා වගේ කිසි දෙයක් බලාපොරොත්තු නොවී තියෙන සල්ලි දන් දෙන උන් 🤭 🤭
    කත උත්තර නෑ නෙහ් පිස්සුයැ අනුරයි සජිතුයි සන්සන්දනය කරන්න