සුරපප්පාගෙ ඇක්ටින් මාස්ටර්ක්ලාස් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    ජනාතාවගෙ පන්තියෙ උන්, පොඩි මිනිහාගෙ උන් දන්නෙ නෑ දැන් කාලේ බස්/දුම්රිය ගාස්තු. කාවද බන් මුන් මේ අන්දන්නෙ 🤭🤭

     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,676
    5,216
    113
    බස් ගාස්තුව දන්නේ නෑ කියමු. ඒක පැත්තකිං තියමුකෝ..

    මිනිහෙක්ගේ වැටුප මෙහෙම ප්‍රසිද්ධියේ අහන එක එතිකල්ද බං ?

    පහුගිය ආණ්ඩු වල උනුත් මෙහෙමමනේ බං කතා කළේ. එතකොට උඩ දානෙන මුංව ගෙනාවේ කලිං උං වගේ වෙන්නද..