නෑ ඌ සිරාවටම වැඩ්ඩෙක්ඌ ඔය රඟපාන කීප දෙනෙක් සල්ලි දීලා හයර් කරලා setup එකක් කරන්නේ. ඌ උස්සන ඒවා ඇත්තටම plastic. Fake weights.![]()
නෑ ඌ සිරාවටම වැඩ්ඩෙක්ඌ ඔය රඟපාන කීප දෙනෙක් සල්ලි දීලා හයර් කරලා setup එකක් කරන්නේ. ඌ උස්සන ඒවා ඇත්තටම plastic. Fake weights.![]()
ekath man thamai dammeKiriye dala thibba uge full course ekama. Poddak balapan
Volodymyr Shmondenko (Anatoly) has a personal best deadlift of around 290 kg (639 lbs).හරි මට කියපන් උට ඔච්චර බරක් උස්සන්න පුළුවන් නම් ඇයි world record එකක් තියන්න බැරි? තනිකර බොරුවනේ බන්. උඹලා වගේ කාවයියෝ ටිකක් රවට්ටලා කීයක් හරි හොයාගන්න එක ඌ කරන්නේ.
උඹට සිමෙන්ති කොට්ටයක් තනියම උස්සගන්න පුලුවන්ද කියපන් ඔක්කොටම ඉස්සෙල්ල?
------ Post added on Dec 25, 2025 at 8:02 PM
හරි මට කියපන් උට ඔච්චර බරක් උස්සන්න පුළුවන් නම් ඇයි world record එකක් තියන්න බැරි? තනිකර බොරුවනේ බන්. උඹලා වගේ කාවයියෝ ටිකක් රවට්ටලා කීයක් හරි හොයාගන්න එක ඌ කරන්නේ.![]()
උගේ බර තියාන උන් ඒ ගාන උස්සනවා WR වලදී බන් .හරි මට කියපන් උට ඔච්චර බරක් උස්සන්න පුළුවන් නම් ඇයි world record එකක් තියන්න බැරි? තනිකර බොරුවනේ බන්. උඹලා වගේ කාවයියෝ ටිකක් රවට්ටලා කීයක් හරි හොයාගන්න එක ඌ කරන්නේ.
උඹට සිමෙන්ති කොට්ටයක් තනියම උස්සගන්න පුලුවන්ද කියපන් ඔක්කොටම ඉස්සෙල්ල?
------ Post added on Dec 25, 2025 at 8:02 PM
Eka apita hada ganna beridaසමහර මිනිස්සුන්ගේ මසල් සාමාන්‍ය අයට වැඩි ශක්තියක් තියෙනවා. ඉස්සර නැගෙනහිර ජර්මනියේ පොඩි උන්ගේ මසල් ටෙස්ට් කරලා තමයි උන් ස්පෝට්ස් වලට තෝරාගත්තේ. අනටෝලි එහෙම අමතර ශක්තිය තියෙන කෙනෙක්. එක ජානමය හැකියාවක්.
this is the comment of the day for me, artistically comical.Buy his course to find out!

පුක් ටොලිAnal toly පුකට යකඩ කම්බියක් බස්සාගෙන ඉන්නේ. ඒ නිසා බර උස්සන්න පුළුවන් කොන්ද ඇවිලෙන්නේ නැතුව. ඇනල් ටොලි කියන්නේ ඒකය්.![]()
මේ කතාව අහල තියෙනව. එහෙම එකෙක් උඹ ඇත්තට දැකල තියද. මම නං නෑ.අනිවා , මෙන්න පවර් . කටු නැමෙනවා