සමාජ මාධ්‍ය මහා සමුළුව හෙට 😍😍😍
Jihadi john Well-known member Aug 22, 2024 4,264 8,404 113 Dec 26, 2025 #1 Reactions: Phone Hora, planner123 and War Fighter
topkollek Well-known member May 22, 2014 43,887 1 58,145 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 26, 2025 #2 මේ වගේ අයට මගේ රෙස්පෙක්ට් එකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් තමන්ගෙ වැඩේ කරගෙන යනවා
Al Galmal Active member Dec 24, 2025 97 108 33 Dec 26, 2025 #3 topkollek said: මේ වගේ අයට මගේ රෙස්පෙක්ට් එකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් තමන්ගෙ වැඩේ කරගෙන යනවා Click to expand... ඔව් ඉතින් බිස්නස් එකෙන් හොද ලාබයක් තියෙනවනම් කවුරු මොනව කීවත් ඌ කරගෙන යනව. ගම්වල කසිප්පු කුඩු විකුණන උනුත් එහෙමයි. බඩු උනත් එහෙමනෙ Reactions: tas and shenat
topkollek said: මේ වගේ අයට මගේ රෙස්පෙක්ට් එකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් තමන්ගෙ වැඩේ කරගෙන යනවා Click to expand... ඔව් ඉතින් බිස්නස් එකෙන් හොද ලාබයක් තියෙනවනම් කවුරු මොනව කීවත් ඌ කරගෙන යනව. ගම්වල කසිප්පු කුඩු විකුණන උනුත් එහෙමයි. බඩු උනත් එහෙමනෙ
topkollek Well-known member May 22, 2014 43,887 1 58,145 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 26, 2025 #4 Al Galmal said: ඔව් ඉතින් බිස්නස් එකෙන් හොද ලාබයක් තියෙනවනම් කවුරු මොනව කීවත් ඌ කරගෙන යනව. ගම්වල කසිප්පු කුඩු විකුණන උනුත් එහෙමයි. බඩු උනත් එහෙමනෙ Click to expand...
Al Galmal said: ඔව් ඉතින් බිස්නස් එකෙන් හොද ලාබයක් තියෙනවනම් කවුරු මොනව කීවත් ඌ කරගෙන යනව. ගම්වල කසිප්පු කුඩු විකුණන උනුත් එහෙමයි. බඩු උනත් එහෙමනෙ Click to expand...
shenat Well-known member May 13, 2007 58,569 86,857 113 ආශ්චර්යමත් රටක Dec 26, 2025 #5 topkollek said: මේ වගේ අයට මගේ රෙස්පෙක්ට් එකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් තමන්ගෙ වැඩේ කරගෙන යනවා Click to expand... කවුරු මොනව කිව්වත් රෙනෝ, දුමින්ද තමන්ගේ හොර වැඩ කරගෙන යනවා. අනිත් කුඩුකාරයොත් එහෙමයි. මයින පවුලත් එහෙමයි. සමන්තබඩ්ඩත් එහෙමයි. ඔක්කොම හොරු ටික එහෙමයි. ඒ හැමෝටම රෙස්පෙක්ට් Reactions: planner123 and topkollek
topkollek said: මේ වගේ අයට මගේ රෙස්පෙක්ට් එකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් තමන්ගෙ වැඩේ කරගෙන යනවා Click to expand... කවුරු මොනව කිව්වත් රෙනෝ, දුමින්ද තමන්ගේ හොර වැඩ කරගෙන යනවා. අනිත් කුඩුකාරයොත් එහෙමයි. මයින පවුලත් එහෙමයි. සමන්තබඩ්ඩත් එහෙමයි. ඔක්කොම හොරු ටික එහෙමයි. ඒ හැමෝටම රෙස්පෙක්ට්
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,961 113 Dec 26, 2025 #6 අපතයො මොනව කිවුවත් මෙක හොද වැඩක්, දැනුමක් නැති අයට social marketing කරන්න නොමිලේ කියල දීල ඒ මිනිස්සුනෙ ව්‍යාපාර යම් දියුණුවක් ලබාගන්න කියල දෙන එක හොදයි Reactions: ROCCO-X
අපතයො මොනව කිවුවත් මෙක හොද වැඩක්, දැනුමක් නැති අයට social marketing කරන්න නොමිලේ කියල දීල ඒ මිනිස්සුනෙ ව්‍යාපාර යම් දියුණුවක් ලබාගන්න කියල දෙන එක හොදයි