සමාජ මාධ්‍ය මහා සමුළුව හෙට 😍😍😍

topkollek

Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ අයට මගේ රෙස්පෙක්ට් එකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් තමන්ගෙ වැඩේ කරගෙන යනවා
     
    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    මේ වගේ අයට මගේ රෙස්පෙක්ට් එකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් තමන්ගෙ වැඩේ කරගෙන යනවා
    ඔව් ඉතින් බිස්නස් එකෙන් හොද ලාබයක් තියෙනවනම් කවුරු මොනව කීවත් ඌ කරගෙන යනව. ගම්වල කසිප්පු කුඩු විකුණන උනුත් එහෙමයි. බඩු උනත් එහෙමනෙ
     
    • Like
    Reactions: tas and shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඉතින් බිස්නස් එකෙන් හොද ලාබයක් තියෙනවනම් කවුරු මොනව කීවත් ඌ කරගෙන යනව. ගම්වල කසිප්පු කුඩු විකුණන උනුත් එහෙමයි. බඩු උනත් එහෙමනෙ
    Bingo GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ අයට මගේ රෙස්පෙක්ට් එකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් තමන්ගෙ වැඩේ කරගෙන යනවා

    කවුරු මොනව කිව්වත් රෙනෝ, දුමින්ද තමන්ගේ හොර වැඩ කරගෙන යනවා. අනිත් කුඩුකාරයොත් එහෙමයි.
    මයින පවුලත් එහෙමයි. සමන්තබඩ්ඩත් එහෙමයි. ඔක්කොම හොරු ටික එහෙමයි.

    ඒ හැමෝටම රෙස්පෙක්ට් 🙏🏼
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අපතයො මොනව කිවුවත්

    මෙක හොද වැඩක්,

    දැනුමක් නැති අයට social marketing කරන්න නොමිලේ කියල දීල ඒ මිනිස්සුනෙ ව්‍යාපාර යම් දියුණුවක් ලබාගන්න කියල දෙන එක හොදයි
     
    • Love
    Reactions: ROCCO-X