නීති මදි කම + තියෙන නීතියත් බල්ලට ගියාම වෙන දේවල්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,848
    6,263
    113
    East Blue (Goa Kingdom)
    නීති මදි කම +

    තියෙන නීතියත් බල්ලට ගියාම වෙන දේවල්

    නියාමනය කරන්න ඉන්න ආයතන වල රිංගගෙන ඉන්නේ මිනීමරු පින්ගුත්තරයෝ SLMC & Ministry of Health ඇමතිය ඇතුළු


    ඕක ඉස්සරත් ඔහොම දැනුත් ඔහොම .


    නීති හදන්න සහ ඔය සේරම නියාමනය කරන්න ඡන්ද වලින් යන පල් හොර නිකමෝ 226 දැන් ඉන්න & ඉඳපු පාර්ලිමේන්තුව ඇතුලේ වෙන බයිලා ගහනව .

     
    • Love
    Reactions: Candid-B

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,639
    7,395
    113
    මේ තියෙන්නේ ඇත්ත කතාව.



    මේ දවස් වල වයිරල් වෙන tiktok video එක නිසා මේක කියන්නම හිතුනේ..😐😐😐
    ඇත්තටම වුනු දේ නොදැන tiktok video එකකින් හැම දෙයක්ම තීරණය කරන්න එපා..😒
    ඒ ලෙඩා එතනට ඇවිත් කෑගහන්නේ doctor තුවාලේ බලලා බෙහෙත් දාලා ළමයව පේරාදෙණිය ළමා රෝහලට වැඩුදුර ප්‍රතිකාර වලට අරගෙන යන්න කියලා අපේ doctor ලියලා දුන්නු refferal letter එකත් අතේ තියාගෙනමයි..😥 දෙල්තොට OPD Patient crowd eka දිනකට 300කටත් වඩා අධිකයි...මේ patient, doctor කෙනෙක් ගේනවලුනෙ hospital එකට. අපිත් ඒකට නම් හරිම කැමති.. අපි තුන් දෙනෙක් විතරයි ඉන්නෙ ඔක්කොම බලන්න. ඒ තුන් දෙනාගෙනුත් එක doctor කෙනෙක් wheelchair එකක ඉදගෙන ඇවිදගන්නවත් බැරුව තමයි job එක කරන්නේ doctorsla අඩු නිසා...😪😪දෙල්තොට ගමේ ජනතාව එකතුවෙලා තව doctor කෙනෙක් ගේනවනම් අපිත් ඒකට help කරනවා.මොකද අපිටත් හරිම අමාරුයි මේ patient crowd එක පාලනය කරගන්න...😐😐
    ඔවු අපි ලෙඩ්ඩු බලනකොට phone use කරනව තමයි. Specially පොඩි ලමයි බලනකොට ළමයගේ බර අනුව drug doses calculate කරන්න වෙනවා. ඒකට අපි වෙනම calculators ලග තියාගෙන නෑ. හැබැයි දෙල්තොට ජනතාවට අනුව අපිට දැං calculator එකකුත් වෙනම තියාගන්න වෙනවා..😐😐
    නාය ගියපු දවස් වල මාසයක් එක දිගට oncall කරල ගෙදරවත් යන්න විදිහක් නැතුව, ලෙඩ්ඩු නිසා හිතලමත් ගෙදර යන්නේ නැතුව hospital එක ඇතුලටම වෙලා, current නැතුව ,phone එකේ torch එළියෙනුත් ලෙඩ්ඩු බලපු අවස්තා තිබුනා.😥😥
    නාගන්න වතුර ටිකවත් නැතුව, ලෙඩෙක් බලලා අත හෝදගන්නවත් හරියට වතුර ටික hospital එකේ නැතුව , මගේ රත්තරං staff එක කන්න ගෙනත් දෙන දේකින් බඩ පුරවගෙන එක දිගට oncall කරලා මේ වගේ දුශ්කර පළාතක මිනිස්සු වෙනුවෙන් සේවය කරනවට අපිට හොදම return එක තමයි ලැබුනේ..doctorsla හැමෝටම කියන්නේ දෙල්තොට hospital එකට tranfer එන්න කලින් දෙපාරක් නෙවෙයි දහස් වතාවක් හිතලා බලලා එන්න.. මේ පුද්ගලයා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි..
    ගොඩාක් ස්තූතීයී දෙල්තොට ජනතාව හැමෝටම...🙏🙏