දිග වැඩියි... කාටද ඡන්දෙ දෙන්ඩ කියන්නෙ ඊලඟ පාර?
කියවල බලන්න, තේරෙයි


දිග වැඩියි... කාටද ඡන්දෙ දෙන්ඩ කියන්නෙ ඊලඟ පාර?
hali nathuwa mannam issara idan kiyanne eakne,.
mayina/bayi rajayak awith meka kala beela winasa karla dala wena ratak alla gannawatath mun ida denne na,
RW ho wena yam set ekak awilla Budget deficit eka adu karala meka goda gannwatwath un kamathi na,
oya haththta one hmaadama rata eka thanaka thiyanna, ehema thibbama thamayi un hamadama dinum, funds enne. hithena hithena welwata strike karanna puluwan,
aru v8 ekaka yanwa man yanne hilux eke kiyla edawela tours minissunta athal line ekak deela offshore company tika maintain karan inna, thama unta one.
aragalaya diyaru kare un kiyala mula idan kiwwa, awulak na katwath ganak na,
karanna thiyenne eka deyai.aragala nokara
chande nodi inna eka, eka party ekaktwath,
nathnam ithin aasa nam ekaparak wath baleta aawe nathi rathu ali patawu tikata deela balahan, lankawe ewunta kohoma aragaththath madine,
man waradi wela ubala hamoma hari wenwanam maath kamathiyi, mokada maath thama me rate athule inna handa,
eliyata giya data aayi nam nikmatawath politics katha karanne na,![]()
1987 මිනී මරපු ඒවත් ගෝඨාගේ නමට දානවා ජෙප්පෝ පුළුවන් නම්
ගෝඩ නිසා මම හිතුවේ කසිප්පු ගැන කතාවක් කියල![]()
හිටපන් ලොක්කා මම නූලක් අරින්නන් secret එකේ කතා කරගන්න.agent, top secret mission ekak demuda ?
niyama welawa
හිටපන් ලොක්කා මම නූලක් අරින්නන් secret එකේ කතා කරගන්න.
නයිස් අයිඩියාdan tiyena inflation eka minissunta amaruy kiyla kattiayata bonna aran dila picket karamu
wade lokuwata pattu weddi mathi amathiyo dennek witara ussala unge hangapu properties api gamu
ita passe sweden yan ??
mokada hitanne agent ?
මිතුර, මේ කුමන පයන්නක්ද?
None taken. All good.No offense
Writing style eka dammaka Ara mantale mathak une
අපි දෙන්න ගේමක් ගහන්න යන්නේ ස්වීඩන් යන්නමිතුර, මේ කුමන පයන්නක්ද?
සෙට් උනොත් යන්mama green card apply kala kokatat kiyala USA ma yanda ?
අපි දෙන්න ගේමක් ගහන්න යන්නේ ස්වීඩන් යන්න
ඒයි... ඒයි...
එහෙ යක්කු නෑ ගුරො බටකොළ ආච්චිල ඉන්නේ. ගිහි මුලින්ම මහසෝනා ගෙන්න ගන්න ඕනි. දෙතුන් දෙනෙක් බය කරාම ශේප් එකේ තොයිලෙකට කියල වීසා ගමුඒයි... ඒයි...
එකට මිනිස්සු බය කරල නූල් බඳල එදා වේල හොයාගත්ත එකා. මොනාද මේ මාව හලල කරන්න හදන්නෙ..
එහෙ යක්කු නෑ ගුරො බටකොළ ආච්චිල ඉන්නේ. ගිහි මුලින්ම මහසෝනා ගෙන්න ගන්න ඕනි. දෙතුන් දෙනෙක් බය කරාම ශේප් එකේ තොයිලෙකට කියල වීසා ගමු