MR kottu Kohomda Luxury , lavish inne.නොහිතන පැත්තක් තියේ

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    මෙහෙමයි finance side එකෙන් කතා කරමුකෝ . Fast foods industry වල 60-80% Gross profit margin වැඩි . Cost of sale අඩුයි , sales වැඩි .Margin වැඩි . නමුත් Net profit 5-10%. හරි එක අල්ලලා දාමුකෝ .

    මුළු ඔක්කොම branch loku sale එකක් නැහැ වගේ පෙන්නේ . ඉස්සරට වඩා . ලොකු cash inflow එකක් නැහැ වගේ .මේ markerting කරන්නේ හැමදාම එකයි . personal page එකෙන්ම . සහ හෙමිට influencers අල්ලාගෙන
    අඩුයි නම් cashflow , අනිවා money inject වෙනවා කොහෙන් හරි . නැත්තනම් මෙහෙම survive වෙන්න බැහැ business world එකේ .පොඩි කඩයක් වුනත් දන්නවනේ . එක්කෝ හොද loan පාරක් , නැත්තනම් කොහෙන් හරි money පොම්ප කරනවා .

    මෙහෙමයි sales තියෙනවනම් , cashflow හරිනේ . මම කිව්වේ මම දකින විදියට
     
    • Like
    Reactions: Jihadi john

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,793
    18,594
    113
    සේල්ස් අඩුයි කියන්නෙ කොහොමද හරියටම?

    Money Laundry seen ekak oka moka kiwwat. ballek naha kadawala. achchara ara Burger king ekat lost duwana eke muu gana hitha ganna puluwan. baba part inne habei
    BK loss ඇයි?
    ------ Post added on Dec 26, 2025 at 4:03 PM
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    mr kottuwage character eka read karama baiyekta thiyenna ona hama qualification ekakma thiyenwa. kisima class ekak nathi dial ekk. aniwa kage hari money laundry parak thama karanne.
     
    • Like
    Reactions: wpril5 and handley

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    mr kottuwage character eka read karama baiyekta thiyenna ona hama qualification ekakma thiyenwa. kisima class ekak nathi dial ekk. aniwa kage hari money laundry parak thama karanne.
    oww.. landcruiser aluth ekak thiyagena kohomada thawa defender genne.. gena eka hodayii patta.. namuth logical wennath epayine
     
    • Haha
    Reactions: ROCCO-X

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,966
    35,902
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙහෙමයි finance side එකෙන් කතා කරමුකෝ . Fast foods industry වල 60-80% Gross profit margin වැඩි . Cost of sale අඩුයි , sales වැඩි .Margin වැඩි . නමුත් Net profit 5-10%. හරි එක අල්ලලා දාමුකෝ .

    මුළු ඔක්කොම branch loku sale එකක් නැහැ වගේ පෙන්නේ . ඉස්සරට වඩා . ලොකු cash inflow එකක් නැහැ වගේ .මේ markerting කරන්නේ හැමදාම එකයි . personal page එකෙන්ම . සහ හෙමිට influencers අල්ලාගෙන
    අඩුයි නම් cashflow , අනිවා money inject වෙනවා කොහෙන් හරි . නැත්තනම් මෙහෙම survive වෙන්න බැහැ business world එකේ .පොඩි කඩයක් වුනත් දන්නවනේ . එක්කෝ හොද loan පාරක් , නැත්තනම් කොහෙන් හරි money පොම්ප කරනවා .

    මෙහෙමයි sales තියෙනවනම් , cashflow හරිනේ . මම කිව්වේ මම දකින විදියට
    ow ban
    ohoma raganna ba
    u hora gemak gahanawa
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Money Laundry seen ekak oka moka kiwwat. ballek naha kadawala. achchara ara Burger king ekat lost duwana eke muu gana hitha ganna puluwan. baba part inne habei
    oww.. landcruiser aluth ekak thiyagena kohomada thawa defender genne.. gena eka hodayii patta.. namuth logical wennath epayine

    Sinhala buddhist ekek business ekak karala diyunu unoth ubala wage jepponta money laundering, kudu wikunala, ...muslim, Catholic, Christian ekek diyunu unoth unge talent eka..luck eka..pal haali godai..😂😂
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,672
    113
    දේශපාලනය අල්ලන් මඩ ගහනවා ඵදා ඉඳන්ම.. ජෙප්පෝ නේ..ඒ කාලේ හොරා හොරා කිව්ව ධම්මික පෙරේරා ගැන නම් ජෙප්පෝ දැන් මීක් නෑ...සෑහෙන්න උදව් තියෙන නිසා වෙන්න අැති...:lol: