MR kottu Kohomda Luxury , lavish inne.නොහිතන පැත්තක් තියේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    සේල්ස් අඩුයි කියන්නෙ කොහොමද හරියටම?


    BK loss ඇයි?
    ------ Post added on Dec 26, 2025 at 4:03 PM

    All the time no customers ban. fully laundry natath mokak hari matanam feel wenawa.
    Bk lost = Softlogic lost twice
    BK lost කිව්වට McDonalds අරන් MountLavinia වල ගහපු Dinemore Go එක පට්ට busy හොඳේ. මමම දැන් 10කට වඩා ගිහින් ඇති :yes: :yes:
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    864
    477
    63
    කොත්තු බි.ක. ගැන මිනිස්සු කියන්නෙම කලුසල්ලි කියල...

    1.කලු සල්ලි කියන්නේ මොනවද?

    2.ඒවා කොහොමද business එකකට invest කරන්නේ

    3.වැරදි වැඩක් නම් අහුවෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කොත්තු බි.ක. ගැන මිනිස්සු කියන්නෙම කලුසල්ලි කියල...

    1.කලු සල්ලි කියන්නේ මොනවද?

    2.ඒවා කොහොමද business එකකට invest කරන්නේ

    3.වැරදි වැඩක් නම් අහුවෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?
    meke oya prashna ahanna epaa keri jeppo.. this is our bai world.. palayan yanna kalu ketha jeppa
     
    • Haha
    Reactions: Draco Malfoy

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,898
    113
    කොත්තු කඩේකින් බිලියන ගණන් මනි ලෝන්ඩරින් කරන්න පුළුවන් කියල හිතන මී හරකුත් ඉන්නවනේ
     
    • Haha
    Reactions: wordpress