මගේ කතාව බොරු කියන උන්ට මේ බලපන්A/L Class giya (Wellawatta ta), class ekata giyata passe denagaththe class eka cancel karala, Tsunami handa nemei Xmas handa godak aya ennethiwei kiyala, hebei hodha welavata cancel kare, a kaale api hitiye Galle road eke, bus ekakata negga gedara enna, Dehiwala hariye radio eke kiyanawa muhudhu wathura rata ethulata ewilla lu, Ampara Hambathota pethi walata, eeta passe thawa tikakin kiyanawa Matara, Galle walatath ewillalu, Bus eka ethule eka genu kenek kiyanawa Payagala, Maggona, Beruwala hariyata yanakota balanna puluwan weilu muhudhai gaalu paarai eka laga thiyana handa, kohomahari Moratuwa Panadura hariyen aluth paaren enakota api muhudha beluwa, muhudha ne pennawath ( Tsunami enna winadi 5 kata wage kalin wenna one), eeta passe panadura pahu karala Wadduwa hariyata enakota minissu hemoma duwanawa, kohomahari ethul paarakin dhaala Kalutara town ekata aawa, eeta passe Katukurunda handhiyen eha yanna dhunnehe police yen, othana idhan kilomiter 4-5k withara pain aawa api set ekak, eeta passe ethul paarakin loriyak aawa, untath gaalu paaren yanna dheela nehe, kohomahari a loriyen loku dhurak ewilla, ape gedara idhan kilometer 5k withara ethulata wenna, thenakin bessuva, ekkenek kivva kelinma kilometer 4-5k giyanam gaalu paara kiyala, kohomahari gedara aawa hawas wela, ammala hithan idhala thiyanne, maath gahagena gihilla ethi kiyala
මම ආධාර අරන් ගියා ත්‍රිකුණාමලේ.... පට්ට මූසල, මුස්පේන්තු ගතියක් දැනුණා.සුනාම් අවිල්ලා දවස් 4-5 වගේ මතක විදියට අපි අදාර දෙන්න කල්මුනේ ගියා. අම්බෝ බන් වැල්ලේ සෑහෙන්න බොඩි තිබ්බා ගොඩක් ඒව ඉදිමිලා. පිරිමි අයගේ ලිංගය ඉදුමුමත් එක්ක කෙලින් වෙලා තිබ්බා මතකයි. ගෑනු ටික දෙයියනේ කිය කිය ඒකම බැලුවා මතකයි![]()
මේක නම් බොරුඅපි එදා යන්න හිටියේ කිරින්දේ... පාන්දර... ගියා නම් අනිවා සෙට් වෙනවා.... හැබැයි පාන්දර ලෑස්ති වෙලා ඉද්දී අපේ ගෙදර පොඩි බැලූ පැටියෙක් හිටියා ටොමී කියල... එයා අපේ අම්මිගේ අත හැපුවා හයියෙන්... ලේ ආපු නිසා එහෙනම් උදේ බෙහෙත් විදගෙන ම යමු කියලා හිටියා... එතකොට තමා දැන ගත්තේ සුනාමි ඇවිත් කියලා... ටොමී නිසා අපි බේරුණා...
මෙතනින් එහාට කතාව ගොඩාක් ලස්සන කරන්න තිබුන නමුත් ඒක කාගෙනඉට පස්සෙ එතන හිටපු ඇන්ටි කෙනෙක්
කිරින්දට වතුර දැම්මේ නෑ.අපි එදා යන්න හිටියේ කිරින්දේ... පාන්දර... ගියා නම් අනිවා සෙට් වෙනවා.... හැබැයි පාන්දර ලෑස්ති වෙලා ඉද්දී අපේ ගෙදර පොඩි බැලූ පැටියෙක් හිටියා ටොමී කියල... එයා අපේ අම්මිගේ අත හැපුවා හයියෙන්... ලේ ආපු නිසා එහෙනම් උදේ බෙහෙත් විදගෙන ම යමු කියලා හිටියා... එතකොට තමා දැන ගත්තේ සුනාමි ඇවිත් කියලා... ටොමී නිසා අපි බේරුණා...

පල හුත්තෝ බොරු නොකිය. කොල්ලුපිටිය පැත්තට බෝට්ටු ගොඩ ගහන රැල්ලක් ආවේ නෑමම ට්‍රිප් එකක් ගිහින් හිටියෙ අම්බලන්ගොඩ හරියෙ. පලවෙනි රැලට මාව අහුවෙලා උඩින් ගිහින් රැදුනා පොල් ගහක. දෙවැනි රැල ආවා පොල් ගහ උඩින්. ඒකට අහුවෙලා එහෙම ගිහින් වැටුනෙ බෝට්ටුවක් ඇතුලෙ. ඒක ඔහෙ පාවි පාවි තිබ්බෙ. දැන් බෝට්ටුව යනවා මුහුදෙ පාවෙලා. පස්සෙ තුන්වෙනි රැල්ලට ආයෙ බෝට්ටුව ආවා ගොඩට. වෙලාවට කොල්ලුපිටිය හරියෙන් ගොඩට ගැහුව බෝට්ටුව. ඉට පස්සෙ එතන හිටපු ඇන්ටි කෙනෙක් පොලියට කිව්ව මන් ගැන. පස්සෙ පොලිසියෙන් මාව එක්කන් ගිහින් එතැනින් හොස්පිටල් දැම්ම. අමාරු නැති නිසා. දවසක් ඉදල ගෙදර ආවා. අදටත් මතක් වෙද්දි හිරි පිපෙනව. පැය 3ක් මුහුදෙ හිටියා. බෝට්ටුව යටින් බොඩීස් එහෙම ගියා. අම්මෝ. වතුර රස්නෙයි. කලු පාටයි.
කිරින්ද කීවාට අපේ නැඳීයෝ වාගයක් ඉන්නවා අඳරගස්යායේ.... එහෙ යන්න ගියේකිරින්දට වතුර දැම්මේ නෑ.
වැලිකඳු හා ගල් පර්වත උස නිසා.
සුනාමියෙන් පස්සෙ නම්කි බබාලා සෙට් වෙච්ච එ‍්වා ඔට්ටුද?මම ට්‍රිප් එකක් ගිහින් හිටියෙ අම්බලන්ගොඩ හරියෙ. පලවෙනි රැලට මාව අහුවෙලා උඩින් ගිහින් රැදුනා පොල් ගහක. දෙවැනි රැල ආවා පොල් ගහ උඩින්. ඒකට අහුවෙලා එහෙම ගිහින් වැටුනෙ බෝට්ටුවක් ඇතුලෙ. ඒක ඔහෙ පාවි පාවි තිබ්බෙ. දැන් බෝට්ටුව යනවා මුහුදෙ පාවෙලා. පස්සෙ තුන්වෙනි රැල්ලට ආයෙ බෝට්ටුව ආවා ගොඩට. වෙලාවට කොල්ලුපිටිය හරියෙන් ගොඩට ගැහුව බෝට්ටුව. ඉට පස්සෙ එතන හිටපු ඇන්ටි කෙනෙක් පොලියට කිව්ව මන් ගැන. පස්සෙ පොලිසියෙන් මාව එක්කන් ගිහින් එතැනින් හොස්පිටල් දැම්ම. අමාරු නැති නිසා. දවසක් ඉදල ගෙදර ආවා. අදටත් මතක් වෙද්දි හිරි පිපෙනව. පැය 3ක් මුහුදෙ හිටියා. බෝට්ටුව යටින් බොඩීස් එහෙම ගියා. අම්මෝ. වතුර රස්නෙයි. කලු පාටයි.