SLT web family Xtra fiber package ඵකක් තියෙන්නේ..පෙරේදා ඉවරවුන නිසා මම වැඩිපුර 10GB දාලත් දවස් 2ට data ඉවරයි..මුන් නම් මහ හොර හැත්තක්.කිසි දෙයක් download කරෙත් නෑ...උඹලටත් මෙහෙම වෙලා තියෙනවද..මට මෙහෙම වුන 3න් වෙනි පාර..මේ මඟුල අයින් කරල දාන්න හිතිල තියෙන්නේ දැන් නම්...

