![]()
අනේ නිකන් මනෝ ලෝක වල ඉන්නේ නැතුව දැන්වත් ඇත්තට මුහුණ දීපං බන්
------ Post added on Jan 1, 2026 at 2:59 PM
ආගමක් බේරන්න හිත රවට්ටගෙන පට්ට ෆැන්ටසි හෝදන ගමන් සත්‍ය අවබෝද වෙන එකක් ගැන කියන්න එපා බන් .මනෝ ලෝකවල තමයි හැමෝම ඉන්නේ.
සරල සත්‍ය වත් පිළිගන්න බැරුව වෙන මොකද්ද ලොකු එකක් හොයන්න යන්න එපා .
Reject nonsense, embrace cosmology
Cosmology is the scientific study of the universe as a whole, focusing on its origin (the Big Bang), evolution, large-scale structure, composition (including dark matter and dark energy), and eventual fate. It integrates physics, astronomy, and mathematics to develop models explaining phenomena from subatomic particles to galaxies and beyond, answering fundamental questions about our cosmic existence.cosmology කියන්නේ මොකක්ද?
It took us about 2,100 years from the first recorded theory (Aristarchus) to the final physical demonstration (Foucault) to fully accept that we are the ones doing the moving.ඉර පායන්නෙ නෑ
පොලව තමයි කැරකැවෙන්නේ
![]()
සරල සත්‍ය කිව්වේ ඔය ආගම් වල කියන ෆැන්ටසි බොරු අතිශෝක්ති කතා ටික ඒ විදියට පිළිගන්න එක .හරි ආගම පැත්තකින් තිබ්බා.
දැන් කියන්නකෝ,
සරල සත්‍ය මොකක්ද?

answering fundamental questions about our cosmic existence.
spider man , super man batman ලව ඒ විදියට ෆැන්ටසි චරිත විදියට පිළිගන්න එක .ඒ මොකක්ද?
Physics?
සරල සත්‍ය කිව්වේ ඔය ආගම් වල කියන ෆැන්ටසි බොරු අතිශෝක්ති කතා ටික ඒ විදියට පිළිගන්න එක .
එහෙම නැතුව තම තමන්ගේ ආගම් වල අතිශෝක්ති කතා ටික ඇත්ත කියලා පෙන්නන්න බයිලා කියන ගමන් ලෝක සත්‍යක් හොයන එක , අත්හැරීම / නිවනක් ගැන කියවන එක මොන විහිළුවක් ද බන් .![]()
Where did it all come from?මොනවද?
Where did it all come from?
What is the universe made of?
Where is it all going to be in the future?