කට පරිස්සම් කර ගනිමු!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    කටට ගන්න එක හොඳ නෑ කියලා තෙරුන එක හොඳයි. නැත්නම් එතනත් warts.
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    Blair Solari


    අනේ නිකන් මනෝ ලෝක වල ඉන්නේ නැතුව දැන්වත් ඇත්තට මුහුණ දීපං බන්
    ------ Post added on Jan 1, 2026 at 2:59 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,562
    2,006
    113
    Blair Solari


    අනේ නිකන් මනෝ ලෝක වල ඉන්නේ නැතුව දැන්වත් ඇත්තට මුහුණ දීපං බන්
    ------ Post added on Jan 1, 2026 at 2:59 PM

    මනෝ ලෝකවල තමයි හැමෝම ඉන්නේ.
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    මනෝ ලෝකවල තමයි හැමෝම ඉන්නේ.
    ආගමක් බේරන්න හිත රවට්ටගෙන පට්ට ෆැන්ටසි හෝදන ගමන් සත්‍ය අවබෝද වෙන එකක් ගැන කියන්න එපා බන් .
    මුලින්ම ඔය බදාගෙන ඉන්න ආගම පැත්තකින් තියල බලන්න පුරුදු වෙයන්කෝ . .
    සරල සත්‍ය වත් පිළිගන්න බැරුව වෙන මොකද්ද ලොකු එකක් හොයන්න යන්න එපා .
     
    • Love
    Reactions: Candid-B

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,562
    2,006
    113
    සරල සත්‍ය වත් පිළිගන්න බැරුව වෙන මොකද්ද ලොකු එකක් හොයන්න යන්න එපා .

    හරි ආගම පැත්තකින් තිබ්බා.
    දැන් කියන්නකෝ,
    සරල සත්‍ය මොකක්ද?
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    964
    1,153
    93
    cosmology කියන්නේ මොකක්ද?
    Cosmology is the scientific study of the universe as a whole, focusing on its origin (the Big Bang), evolution, large-scale structure, composition (including dark matter and dark energy), and eventual fate. It integrates physics, astronomy, and mathematics to develop models explaining phenomena from subatomic particles to galaxies and beyond, answering fundamental questions about our cosmic existence.
     
    • Like
    Reactions: Blair Solari

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    964
    1,153
    93
    ඉර පායන්නෙ නෑ
    පොලව තමයි කැරකැවෙන්නේ 😲


    wow-amazed.gif
    It took us about 2,100 years from the first recorded theory (Aristarchus) to the final physical demonstration (Foucault) to fully accept that we are the ones doing the moving.
    Of course it is a mind blown moment for entire human civilization.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    හරි ආගම පැත්තකින් තිබ්බා.
    දැන් කියන්නකෝ,
    සරල සත්‍ය මොකක්ද?
    සරල සත්‍ය කිව්වේ ඔය ආගම් වල කියන ෆැන්ටසි බොරු අතිශෝක්ති කතා ටික ඒ විදියට පිළිගන්න එක .
    එහෙම නැතුව තම තමන්ගේ ආගම් වල අතිශෝක්ති කතා ටික ඇත්ත කියලා පෙන්නන්න බයිලා කියන ගමන් ලෝක සත්‍යක් හොයන එක , අත්හැරීම / නිවනක් ගැන කියවන එක මොන විහිළුවක් ද බන් . :rofl:
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,562
    2,006
    113
    සරල සත්‍ය කිව්වේ ඔය ආගම් වල කියන ෆැන්ටසි බොරු අතිශෝක්ති කතා ටික ඒ විදියට පිළිගන්න එක .
    එහෙම නැතුව තම තමන්ගේ ආගම් වල අතිශෝක්ති කතා ටික ඇත්ත කියලා පෙන්නන්න බයිලා කියන ගමන් ලෝක සත්‍යක් හොයන එක , අත්හැරීම / නිවනක් ගැන කියවන එක මොන විහිළුවක් ද බන් . :rofl:

    ඕකේ කියන ඔයා දැකපු fantasy කථාව මොකක්ද?
    පව්, පින් ද?