ChatGPT Plus for Free 🎁

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,448
    1
    6,246
    113
    Mata step tika pahadili karannako
    @Tonto

    1. ඔයාට කලින් ChatGPT Go activate කරපු නැති account එකක් තියෙන්න ඕනි - Basic ChatGPT හදපු ගමන්එන account එකම.

    2. ඊටපස්සේ ඔයා Mozilla Firefox Browser එක දාගෙන ( Verify කරන bot recommend කරනවා මේක දාගන්න කියලා ) VPN එකකින් USA connect වෙලා, ( මම use කරේ surf shark free 1 week VPN offer එක, ඒත් free VPN තියනවා ඕනි තරම් ) ඔය post එකේ තියන විදියට, Veteran offer link එකෙන් ගිහින්, sheer id link එක ගන්න ඕනි details ඉල්ලන තැනින්

    3. ඒ link එක bot ගෙන් verify කරන්න ඕනි,
    ( මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ, මම අද හවස 2 ඉඳන් try කරා 100 වතාවක් විතර, fail උනා .... අන්තිමට රෑ දහය වගේ තමා හරි ගියේ , ඒත් සමහර අය උඩ කියලා තියෙනවා verify fail කියලා උනාට, සමහර අවස්ථාවල sheer id verify වෙලා තියෙනවා කියලා, ඒක ටිකක් බලන්න )

    4. ඊට පස්සේ හරියට verify උනාම, උඩ @ZIX දාලා තියන card details දුන්නම වැඩේ හරි, address එකට ලංකාවේ ඇත්වි විස්තර දාන්න.

    එච්චරයි.

    මෙතන තියෙන ලොකුම වැඩේ තමා, bot through sheer id verify කරන එක, ඒකට ටිකක් බලන් ඉන්න වෙයි. Try කරන්න.

    ගත්තට පස්සේ මොකද ...

    තණ්හාවට ගත්තට, පස්සේ හිතුනා වැඩක් නෑ කියලා ... Go account එක ඇති වැඩ ටික කරගන්න unless ඔයා serious coding කරන්නේ නැනම්,
    පස්සේ මම ආපහු Go එකට shift උනා කලින් වැඩ කරපු ( මොකද මම හදපු projects, chat මට වටිනා නිසා )

    Good luck 🤞🏿
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,151
    3,945

    Card details dunnot Subcription fee Debit karai da annually
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,448
    1
    6,246
    113
    Card details dunnot Subcription fee Debit karai da annually
    නෑ ... අවුරුද්දක් ගියාම කරාවි හැබැයි
    අවුරුද්දක් යනකල් free

    ( උඩ තියෙනවා වගේ fake card details දෙන්න )
     
    • Like
    Reactions: Naughtykolla48

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,700
    2,180
    113
    Thanks වැඩේ ගොඩ. පැයක් විතර ටෙලිගැම් බොට් එක ට්‍රයි කරලා ගොඩ දාගත්තේ.
     
    • Love
    Reactions: Orange Cat

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,439
    2,080
    113
    @Tonto

    1. ඔයාට කලින් ChatGPT Go activate කරපු නැති account එකක් තියෙන්න ඕනි - Basic ChatGPT හදපු ගමන්එන account එකම.

    2. ඊටපස්සේ ඔයා Mozilla Firefox Browser එක දාගෙන ( Verify කරන bot recommend කරනවා මේක දාගන්න කියලා ) VPN එකකින් USA connect වෙලා, ( මම use කරේ surf shark free 1 week VPN offer එක, ඒත් free VPN තියනවා ඕනි තරම් ) ඔය post එකේ තියන විදියට, Veteran offer link එකෙන් ගිහින්, sheer id link එක ගන්න ඕනි details ඉල්ලන තැනින්

    3. ඒ link එක bot ගෙන් verify කරන්න ඕනි,
    ( මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ, මම අද හවස 2 ඉඳන් try කරා 100 වතාවක් විතර, fail උනා .... අන්තිමට රෑ දහය වගේ තමා හරි ගියේ , ඒත් සමහර අය උඩ කියලා තියෙනවා verify fail කියලා උනාට, සමහර අවස්ථාවල sheer id verify වෙලා තියෙනවා කියලා, ඒක ටිකක් බලන්න )

    4. ඊට පස්සේ හරියට verify උනාම, උඩ @ZIX දාලා තියන card details දුන්නම වැඩේ හරි, address එකට ලංකාවේ ඇත්වි විස්තර දාන්න.

    එච්චරයි.

    මෙතන තියෙන ලොකුම වැඩේ තමා, bot through sheer id verify කරන එක, ඒකට ටිකක් බලන් ඉන්න වෙයි. Try කරන්න.

    ගත්තට පස්සේ මොකද ...

    තණ්හාවට ගත්තට, පස්සේ හිතුනා වැඩක් නෑ කියලා ... Go account එක ඇති වැඩ ටික කරගන්න unless ඔයා serious coding කරන්නේ නැනම්,
    පස්සේ මම ආපහු Go එකට shift උනා කලින් වැඩ කරපු ( මොකද මම හදපු projects, chat මට වටිනා නිසා )

    Good luck 🤞🏿
    උඹ go එකට ගෙවනවා ද
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,854
    10,378
    113
    me vidiyata ennamokada ban ?

    nxxjhSS.png
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,474
    113
    Heaven :p
    ටෝකන් ඉවරයි කියල එනවනෙ බන් ටෙලිග්‍රෑම් එකේ :baffled:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,474
    113
    Heaven :p
    @Orange Cat අඩෝ කොහොමහරි ගොඩදාගත්තා දැන්. ෆෝන් එකෙන් ට්‍රයි කරා පස් පාරක් වගේ. හරිගියෙ නෑ.

    පස්සෙ ලැපෙන් ට්‍රයි කලාම එක පාරින් ගොඩ.
    තෑන්ක්ස් අඩේ.
    කලින් ගෝ එක තිබ්බෙ. ඒකත් තියාගන්නවා හදිසියකට හරි.