Credit Card එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය ??

lilman

Well-known member
  • May 10, 2009
    40,140
    53,114
    113
    Colombo
    Credit Card එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය කියල දෙන්න පුලුවන්ද ගුපියනේ ?? :rolleyes:
     
    • Haha
    • Like
    Reactions: Tz4400 and 2osama

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,975
    4,606
    113
    Abyss
    වෙලාවට බිල් ගෙවහන්. පොලී වෙන්න තියන්න එපා.
    පුලුවන් තරම් තියෙන ඔෆර්ස් පවිච්චි කරහන්. (ඒත් ඔෆර්ස් ගන්න කියල වැඩිපුර වියදම් කරන්නත් එපා).

    ඕක හිමීට ගෙවාගෙන ක්‍රෙඩිට් ස්කෝර් එක හදාගන්න. එතකොට පස්සෙ ලොකු ණය ගන්න පුලුවන්.

    වැඩි වැඩියෙන් ණය ලැබේව..

    @tharakaf
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,140
    53,114
    113
    Colombo
    වෙලාවට බිල් ගෙවහන්. පොලී වෙන්න තියන්න එපා.
    පුලුවන් තරම් තියෙන ඔෆර්ස් පවිච්චි කරහන්. (ඒත් ඔෆර්ස් ගන්න කියල වැඩිපුර වියදම් කරන්නත් එපා).

    ඕක හිමීට ගෙවාගෙන ක්‍රෙඩිට් ස්කෝර් එක හදාගන්න. එතකොට පස්සෙ ලොකු ණය ගන්න පුලුවන්.

    වැඩි වැඩියෙන් ණය ලැබේව..

    @tharakaf

    ෆුල් අමවුන්ට් එකම ගෙවන්න ඕනෙද බන් ? minimum amount කියන්නෙ මොකක්ද ?? ඒක දාපුවාම ඇති කියල සමහරු කියනව ??

    why bro ?
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    ෆුල් අමවුන්ට් එකම ගෙවන්න ඕනෙද බන් ? minimum amount කියන්නෙ මොකක්ද ?? ඒක දාපුවාම ඇති කියල සමහරු කියනව ??

    ඇති ඇති, පොලියයි, full amount එකයි ගෙවන්න ජයශාන්ත අයියා එනවා.. :lol: :lol:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    ෆුල් අමවුන්ට් එකම ගෙවන්න ඕනෙද බන් ? minimum amount කියන්නෙ මොකක්ද ?? ඒක දාපුවාම ඇති කියල සමහරු කියනව ??
    මොකා කිව්වත් ඔය බුරු වැඩේ කරන්න එපා. හැම මාසෙම ෆුල් සෙට්ල් කරපන්. කරන්න බැරි වෙන ලෙවල් එකට බඩු ගන්න එපා. CC පොලිය 20% +. ගැලවීමක් නැහැ ඔය වලට වැටුනොත්.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ලොකු කඩවල් වලට සෙනග වැඩියෙන් ඉන්න වෙලාවට ගිහින් උබ කැමති දේවල් ඕන තරම් ගනින් මචන්. ඊට පස්සේ වටේ පිටේ එවුන්ට පේන විදියට හෙමින් හෙමින් කාඩ් එක පොකට් එකෙන් ගනින්. " බිල කීයද? " කියල සද්දෙට අහපන්. ගාන ඉලක්කම් හතර පන්නල තියෙන්න ඕන. ok නො ප්‍රොබ්ලම් කියල වනල කාඩ් එක දික්කරපන්. ඉතුරු ටික සේරම ඔටෝ වෙලා තියේවි. :P
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    කෙටියෙන්ම කිව්වොත් ඔෆර්ස් වලට පාවිච්චි කරල වාසි ගනින්.. හැම මාසෙම නියමිත දිනේට බිල් එක ගෙවපන්...
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    Credit Card එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය කියල දෙන්න පුලුවන්ද ගුපියනේ ?? :rolleyes:
    මේ මන් කරන පිළිවෙල.
    මං ලඟ මේ CC ටික තියෙනවා.
    Combank, HNB, HSBC, NDB, Seylan.
    ඔක්කොම ලක්ෂ 3ට වැඩි.
    හැබැයි දකින දකින හැම ලබ්බම ගන්න යන්නේ නෑ. Offers දුන්නත් මට ඕනේ නැත්තං ගන්නේ නෑ.
    ගොඩක් වෙලාවට ලොකු වටිනා දෙයක් ගන්නවා නම් මන් ගන්න කලින් මේ CC වල offers තියෙනවද බලලා තමා ගන්නේ. තිබ්බොත් ගත්තා. නැත්තං payment plan එකක් හදාගන්නවා.
    ගොඩක් වෙලාවට offers සෙට් වෙනවා.
    පොඩි දෙයක් buy klath ගෙවන්න කලින් අහනවා offers තියෙනද කියලා.

    ඊළඟට වියදම් කරද්දී හැම වෙලේම ඔලුවෙ තියාගන්න ඕනේ කොච්චරක් වියදම් කළාද කියලා මේ CC එකෙන්. එතකොට තේරෙනවා ඊළග මාසේ පඩියත් මදි ණය ගෙවලා ඉවර කරන්න කියලා...

    ඊළග දේ... Minimum payment එක ගෙව ගෙවා ඉන්නෙපා. ගොනා පසු පස බැඳී කරත්තෙ වගේ තමා. මේ අත්මේවත් ණය ගෙවලා ඉවර කරන්න බැරි වෙනවා එකතු උනාම.

    මොනාම හරී දෙයක් ගත්තම පුළුවන් නම් ගෙදර ඇවිත් ඒවලෙම එක settle කරලා දාන්න. නැත්තං මාසේ ඉවර වෙනකං ඉදලා statement එක ආවට පස්සේ settle කරනවා නම් වියදම් කරද්දී මන් කලින් කිවුව වගේ හැම වෙලේම ඔලුවෙ තියාගන්න කොච්චරක් CC එකෙන් ඒ ඒ මාසෙට වියදම් කළාද කියලා.

    තව එකක්. Payment settle කරද්දී රුපියලක් විතර වැඩියෙන් දාලා settle කරන්න. නැත්තං සතයක් හරී අඩු උනොත් ඒත් පාඩුයි. මොකද interest එක වදින්නේ ඒ මාසේ වියදම් කරපු ඔක්කෝටම.

    තව දෙයක්. CC එකක් ගන්නකොට online banking app එක හදලා කාඩ් එක ඒකට දාලා තියාගන්න. නිකන් දාලා විතරක් තිබ්බට වැඩක් නෑ. අඩුම දවස් දෙකෙන් දෙක app එකට ගිහින් balance චෙක් කරගන්න.

    මේ තියෙන්නේ මන් කරන විදිය. අද වෙනකං වැඩියෙන් සතයක්වත් ගෙවලා නෑ. Offers වලින් ලොකු ගානක් ඉතුරු කරගන්නවා හැබැයි.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400

    Hnb komada macahn ?. Offers set wenawada
     
    • Like
    Reactions: lilman

    Sampath CC එකට offers තියනව නේද බන් ??

    payment කරද්දි වැඩියෙන් දැම්මොත් අව්වුල් ද ??

    ex: amount 10043

    payment 10100 වගේ ??
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    Sampath CC එකට offers තියනව නේද බන් ??

    payment කරද්දි වැඩියෙන් දැම්මොත් අව්වුල් ද ??

    ex: amount 10043

    payment 10100 වගේ ??
    නෑ මචං. මං එහෙම කරනවා. තාම කිසිම අවුලක් වෙලා නෑ. හැබැයි ලොකු over payment කරන්නේ නෑ. වැඩිම උනොත් රු500ඉ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    CC නේහ්. හොද පෝරියල් කාල තියනව credit card නිසා. හොදටම කලේ standard charted එකෙන්.

    කොහොම හරි, installment දාල දෙයක් ගත්තත් මාසෙ income එකෙන් ලොකු ගානක් එන්නෙ නැති තරමට වග බලාගන්න. Credit card එකෙන් තමන් ලග නැති purchasing power එකක් දැනෙනව. ඒක තමා භයානකම. අන්න ඒක හරියට අදුරගත්තොත් ඕකෙන් වැඩක් ගන්න පුලුවන්. නැත්තම් සොරි තමා
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    Sampath CC එකට offers තියනව නේද බන් ??

    payment කරද්දි වැඩියෙන් දැම්මොත් අව්වුල් ද ??

    ex: amount 10043

    payment 10100 වගේ ??
    සම්පත් එකට තියෙනවා කියලා කියනවා. මං දන්නේ නෑ හරියට. මං කලින් උන්ගේ debit කාඩ් එකක් use කළා. උන්ගේ service අවුල්. ඊටත් එහා service charges. එකෙන්ම මට එපා උනා

    CC නේහ්. හොද පෝරියල් කාල තියනව credit card නිසා. හොදටම කලේ standard charted එකෙන්.

    කොහොම හරි, installment දාල දෙයක් ගත්තත් මාසෙ income එකෙන් ලොකු ගානක් එන්නෙ නැති තරමට වග බලාගන්න. Credit card එකෙන් තමන් ලග නැති purchasing power එකක් දැනෙනව. ඒක තමා භයානකම. අන්න ඒක හරියට අදුරගත්තොත් ඕකෙන් වැඩක් ගන්න පුලුවන්. නැත්තම් සොරි තමා
    100%. වියදම් කරද්දී හිතෙන්න ඕනේ මන් මේ ගන්නේ ණයට. ගෙවාගන්න බැරි උනොත් බඩුම තමා කියලා
    ------ Post added on Jan 1, 2026 at 11:30 PM
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    credit cards කියන්නෙ පට්ට scam එකක් බ්‍රෝ, හරියට පාවිච්චි කරන විදිය තමා credit card එක cancel කරල debit එකට මාරු වෙන එක.
    google කරල බලපං ඕනි තරම් studies ඇති, උඹ කොහොම කොච්චර හොඳට credit card එක පාවිච්චි උඹට එකෙන් කිසිම ලාබයක් නැහැ end of day.
    මේක බැලුව නම් ප්‍රශ්න ගොඩකට answers තියෙයි