Credit Card එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය ??

lilman

Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    සම්පත් එකට තියෙනවා කියලා කියනවා. මං දන්නේ නෑ හරියට. මං කලින් උන්ගේ debit කාඩ් එකක් use කළා. උන්ගේ service අවුල්. ඊටත් එහා service charges. එකෙන්ම මට එපා උනා


    100%. වියදම් කරද්දී හිතෙන්න ඕනේ මන් මේ ගන්නේ ණයට. ගෙවාගන්න බැරි උනොත් බඩුම තමා කියලා
    ------ Post added on Jan 1, 2026 at 11:30 PM

    මචන් හිතපන් CC ලිමිට් එක 50000. නමුත් item එක 60000.

    අපිට වැඩිපුර ගාන 10000 CC එකට දාල item එක card එකෙන් ගන්න පුලුවන්ද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,767
    113
    මචන් හිතපන් CC ලිමිට් එක 50000. නමුත් item එක 60000.

    අපිට වැඩිපුර ගාන 10000 CC එකට දාල item එක card එකෙන් ගන්න පුලුවන්ද ?

    Yes but I think the bank would still impose an over-limit fee.

    The limit doesn't change even if you have a positive balance so the system might still flag the purchase for exceeding your credit limit

    I could be wrong tho, haven't tried it myself
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,697
    113
    මචන් හිතපන් CC ලිමිට් එක 50000. නමුත් item එක 60000.

    අපිට වැඩිපුර ගාන 10000 CC එකට දාල item එක card එකෙන් ගන්න පුලුවන්ද ?
    බෑ නේද. අදාල ලිමිට් එක තියෙන්නම ඔනෙ. හැබැයි සමහර venders ල multiple cards වලින් payment ගන්න සීන් එකක් තියනව. එහෙම නම් අවුලක් නෑනෙ.

    බැංකුවට කතා කරල temporary limit එක upgrade කරගන්න ත් පුලුවන් ද කොහෙද
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    brothers HNB card ekak apply karama kochchara dawasak yanawada prosses wela approve wenna
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    Depends machan
    මචන් හිතපන් CC ලිමිට් එක 50000. නමුත් item එක 60000.

    අපිට වැඩිපුර ගාන 10000 CC එකට දාල item එක card එකෙන් ගන්න පුලුවන්ද ?
     
    • Haha
    Reactions: 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,767
    113
    මචන් හිතපන් CC ලිමිට් එක 50000. නමුත් item එක 60000.

    අපිට වැඩිපුර ගාන 10000 CC එකට දාල item එක card එකෙන් ගන්න පුලුවන්ද ?

    HNB ganna puluwan lu but payment plans danna ba so therumak na ehema aran. Kohomath full gaana gewanna wenawa bill eka awama.

    F8tNYfp.jpeg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නොගන්න එක තමා පාවිච්චි කරන හරිම විදිහ.
     
    • Like
    Reactions: lilman

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    cc ekak use karanwa nam o
    මචන් හිතපන් CC ලිමිට් එක 50000. නමුත් item එක 60000.

    අපිට වැඩිපුර ගාන 10000 CC එකට දාල item එක card එකෙන් ගන්න පුලුවන්ද ?
    eka dipan kadeta... uta kiyapan card eken 50000kapanna kiyala
     
    • Love
    Reactions: pcud

    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,198
    113
    මචන් හිතපන් CC ලිමිට් එක 50000. නමුත් item එක 60000.

    අපිට වැඩිපුර ගාන 10000 CC එකට දාල item එක card එකෙන් ගන්න පුලුවන්ද ?
    In person shopping nam kade ekaata kiyapan 50K card eken gahannna kiyala. 10K athin deepan. Podi gaanak nam wadipura daanna puluwan card ekata.
     
    • Like
    Reactions: lilman

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිල ගෙවන්න ඕන අවසාන දිනයෙදි 100%ක් සම්පුර්ණයෙන්ම බිල ගෙවන්න

    0% installment තමන්ට මාසික ගෙවීමේ හැකියාව ගැන සලකල ගන්න

    offers / discount තියෙනවා නම් ගන්න

    ක්‍රෙඩිට් කාඩ් එකේ ගෙවන්න ඕන අවසාන දිනය තමන්ට පඩි හම්බවෙන දිනයට ගැලපෙන්න වෙනස් කරගන්න. 25වෙනිදා පඩි නම් කාඩ් එකේ ගෙවන අවසාන දිනය 25-30 අතර සෙට් කරගන්න.

    මාසෙ පුරාම ආදායම් ලැබෙන කෙනෙක් නම් කාඩ් 3ක් අරගෙන ගෙවන දවස 1,10,20 වගේ දවස් සෙට් කරගන්න.

    "කෑෂ් ගෙවනවා නම් 5%ක් ඩිස්කවුන්ට් දෙනවා" කියන කඩකාරයන්ට කෑෂ් දීල බඩු ගන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    Credit Card එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය කියල දෙන්න පුලුවන්ද ගුපියනේ ?? :rolleyes:
    CC එකෙන් යන්නෙත් උඹේ සල්ලි කියලා හැමදාම මතක තියන් හිටපන්. එතකොට ඉබේම හරියට පාවිච්චි වෙනවා. :yes: :yes:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    parissamen pawichchi kale nathnam lesiyen galawenna hambawenne ne,electronic badu wage dawal easy payment walata ganna puluwan ,gewaanne kohomada kiyala idea ekak nathnam cc aran amaruwe watenna epa
     
    • Like
    Reactions: lilman

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    කිසි අවුලක් නෑ මාසේ ගන්න ගාන අදාල දවසට ගෙවන්න එතකොට හරි.
    මම නන් මසෙට බඩු ගන්නෙත් cc offer එකක් තියන දවසකට 10% වගේ off තියේ. ඉන්සුවරන්ස් ටිකත් ගෙවන්නේ 0% payment plan දාලා. එක පාර දෙනවාට වඩා ලේසි නේ.
     
    • Like
    Reactions: tha123 and lilman

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    වෙලාවට බිල් ගෙවහන්. පොලී වෙන්න තියන්න එපා.
    පුලුවන් තරම් තියෙන ඔෆර්ස් පවිච්චි කරහන්. (ඒත් ඔෆර්ස් ගන්න කියල වැඩිපුර වියදම් කරන්නත් එපා).

    ඕක හිමීට ගෙවාගෙන ක්‍රෙඩිට් ස්කෝර් එක හදාගන්න. එතකොට පස්සෙ ලොකු ණය ගන්න පුලුවන්.

    වැඩි වැඩියෙන් ණය ලැබේව..

    @tharakaf
    මේක පොඩ්ඩක් පැහැදිලි කොරන්න... ක්‍රෙඩිට් ස්කෝර් එක හදාගන්න. එතකොට පස්සෙ ලොකු ණය ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: lilman