eka ube requirements eka, time eka. 200Mbps nam 12000 bill ekaඑකනෙ බන් 200 මදි වෙයිද
සිරාවටම බන් එක්කො 300 ය 400 කරන්න තිබ්බ අප්ලොඩ් 100 ම තියල
දැන් මම හිතුනොත් 9900 පැකෙජ් එකට යනව එකෙ 200/100 තියෙනවනෙ ලොකු අවුලක් වෙන එකක් නැ වගෙ
eka ube requirements eka, time eka. 200Mbps nam 12000 bill ekaඑකනෙ බන් 200 මදි වෙයිද
සිරාවටම බන් එක්කො 300 ය 400 කරන්න තිබ්බ අප්ලොඩ් 100 ම තියල
දැන් මම හිතුනොත් 9900 පැකෙජ් එකට යනව එකෙ 200/100 තියෙනවනෙ ලොකු අවුලක් වෙන එකක් නැ වගෙ
9900 thama shape hodata hithuwoth. Upload witharak 100mbps wadi karaganna 14900 ekata gihin therumak na. Man dakka thawa staric ip hamba wenawa kiyala 14900 ekataඑකනෙ බන් 200 මදි වෙයිද
සිරාවටම බන් එක්කො 300 ය 400 කරන්න තිබ්බ අප්ලොඩ් 100 ම තියල
දැන් මම හිතුනොත් 9900 පැකෙජ් එකට යනව එකෙ 200/100 තියෙනවනෙ ලොකු අවුලක් වෙන එකක් නැ වගෙ
ඔව් එක නම් තෙරුමක් නැ එහෙම ලොකුවට අප්ලොඩ් වෙන්නෙ නැ9900 thama shape hodata hithuwoth. Upload witharak 100mbps wadi karaganna 14900 ekata gihin therumak na. Man dakka thawa staric ip hamba wenawa kiyala 14900 ekata
Kokatath one month idala maru una ayage feedbacks ehema balala decision ekak ganna. Math ehema karanna inne. Anika meke 1 year commitment ekak na exisiting fibre customerslataඔව් එක නම් තෙරුමක් නැ එහෙම ලොකුවට අප්ලොඩ් වෙන්නෙ නැ
100 නම් ඇති එකට
Upload 50 thibbata 100 enawa neda?![]()
They're provide said speed.
ae wage mama oka check kale remotely gedara pc eken. cable nam aniwa wadi weiUpload 50 thibbata 100 enawa neda?
Mata penne oya cable eken giyoth thawath speed athi, oya wifi nisa 90-100 walin limit wela thiyenne..
100Mbpsmage tiyenne UNLIMITED FLASH 25. eke speed eka enawa 900Mbps. okata maru unoth speed eka adu weida.![]()
මගෙ අන්ලිමිටඩ් බුස්ට් එක බන් තියෙන්නෙ 300/100 ස්පිඩ් තියෙන්නෙ බිල 20000 එනව සෙරම
දැන් මම මොකකටද බන් මාරු වෙන්නෙ
ට්වින් එක 200/200 නැතුව අඩු ගානෙ 300/200 වත් කලා නම් 14900 ගෙවන එක ශෙප්
එත් දැණ් පඩුයි වගෙනෙ
9900 පැකෙජ් එකට ඩවුන්ග්‍රෙඩ් වෙන්නද බන්
app eken upgrade krnna puluwn neh ?5900 Home ekata downgrade wiyan eka paaratama, 250lkr downgrade charge wenne.
Tika dawasak balala hariyanne nethnam ekata uda ekata upgrade wiyan, eka free upgrade.
ඔවු
මගේ දැනට තියෙන්නෙ අර කලින් තිබුනු 20mbps true unlimited එක, පොඩ්ඩක් හිත හිතා හිටියෙ starlink එකක් ගන්න
දැන් ඉතිං ඔය පැකේජ් ටික බලල ඕක true unlimited නං ඕකට මාරු වෙනවා දැන්
මට ඩිවයිස් එකේ ගාන අවුලක් නැහැ ඒත් දැනට තියන පැකේජ් එකම මාරු කරගන්න එක ලේසි නිසා මාරු කරගන්නවා starlink එකට මාරු වෙන එක තේරුමක් නැහැ ඇත්තටම මේ පැකේජ් ටික තියෙද්දි නං (මේවා true unlimited නං/FUP නැත්තං)
billing cycle එක මැදදි මාරු කරන්න පුලුවන්Sirawta.. Same here.. Mage 20mbps eka thama wenas karanna ba.. billing cycle eka 7 nisa
25GB tiyan monawa karannada bn, anika bill ekath oyata half price adu wenawane. 100 madinam 200 ekata move unanam hari.mage tiyenne UNLIMITED FLASH 25. eke speed eka enawa 900Mbps. okata maru unoth speed eka adu weida.![]()