SLT Unlimited Internt 7286

netnet

Well-known member
  • Oct 6, 2016
    9,288
    8,050
    113
    IMG-4384.jpg


    Package name : Unlimited Home Fiber
    Speed 100mbps 50mbps Uplink
    Total with Tax : 7286
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    දැන් මේවයෙ වෙනස මොකද්ද බන් bandwidth එක විතරද data cap එකක් නැද්ද terms and conditions වල නන් data cap seen එකක් නෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මේකෙ ඩේටා කැප් එකක් ගැන විස්තරයක් නැහැ නේද
    මගේ දැනට තියෙන්නෙ අර කලින් තිබුනෙ 20Mbps True unlimited එක. ඒකෙන් මේකට මාරු වෙන එක සෑහෙන ලාබයි වගේ බැලුවම

    මේකත් ඇඩ්වාන්ස් බිලින් සයයිකල් එකක්ද යන්නෙ (මාසෙ මුල බිල ගෙවන්න ඕන එකක්)
     
    • Like
    Reactions: reddit

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,474
    4,940
    113
    Thawa 2000 k demmaa nam Starlink ganna thinbaa ne
    Better to go star link

    ඕක කරන්න ඇත්තෙ existing customers ලා තියා ගන්න
    දැන් කීයටවත් ඉන්න කස්ටමර් කෙනෙක් අලුතෙන් ඩිවයිස් වල ගාන ගෙවල starlink වලට මාරු වෙන්නෙ නැහැනේ ඔය පැකේජ් ටික තියෙද්දි (මාරු වෙන එවුන් ඇති ඒත් 99%ක්ම මාරු වෙන්නෙ නැහැ දැන්)

    අලුතෙන් starlink device වල ගාන ගෙවල එන කෙනෙක් කොහොමත් SLT වලට එන්නෙ නැහැ, ඒත් ඩිවයිස් එකේ ගාන අනං මනං බලද්දි ඔය 2000 අඩු එකෙන් starlink එකට යන්න වැට උඩ වගේ ඉන්න එවුන් SLT එකට එනවා
    මට පේන විදියට උන් සුපිරියට package ටිකේ pricing/speed එක පොසිශන් කරලා තියනවා.
     
    • Like
    Reactions: tha123