Dialog package වෙනස් කරලද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    මගෙ දැනට තියෙන්නෙ. 170GB + unlimited social media package එක. (fb, whatsapp , insta, tiktok)
    මේකට බිල එනවා 4310 ක් වගේ. Monthly data usage එක 450+GB

    මට ඔෆර් එකක් සෙට් උනා අර අලුතෙන් දෙන air fiber router එක ෆ්‍රී. හැබැයි ඒකෙ max data package එකත් 300 GB. Speed එකනම් හොඳයි.

    මම බැලුවෙ දැන් පාවිච්චි කරන package එක downgrade කරගන්න. හැබැයි දැන් අර වගේ social media unlimited package එකක් පෙන්නනෙ නෑනේ? මොකද හිතන්නෙ air fiber move වෙන එක ගැන
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,210
    1,722

    උඹට 5g තියනවද ? 4g වලින් වැඩ කරන්නේ නැද්ද ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,105
    15,606
    113
    New Zealand
    උඹට 5g තියනවද ? 4g වලින් වැඩ කරන්නේ නැද්ද ?
    පොඩ්ඩක් හිටපන් සහෝදරයා 4G කුළුණු ටික ගහනකල්. තොපිලට තියන හදිස්සියට මේවා දවසෙන් දෙකෙන් කරන්න බෑ
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    961
    343
    63
    මගෙ දැනට තියෙන්නෙ. 170GB + unlimited social media package එක. (fb, whatsapp , insta, tiktok)
    මේකට බිල එනවා 4310 ක් වගේ. Monthly data usage එක 450+GB

    මට ඔෆර් එකක් සෙට් උනා අර අලුතෙන් දෙන air fiber router එක ෆ්‍රී. හැබැයි ඒකෙ max data package එකත් 300 GB. Speed එකනම් හොඳයි.

    මම බැලුවෙ දැන් පාවිච්චි කරන package එක downgrade කරගන්න. හැබැයි දැන් අර වගේ social media unlimited package එකක් පෙන්නනෙ නෑනේ? මොකද හිතන්නෙ air fiber move වෙන එක ගැන
    Math air fiber ekata free maru una machan. Mata hebei 5G signal ne. 4G thama use karanne. 4G ekath speed mata nam. Mama 300GB eka gaththe
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,608
    6,107
    113
    Math air fiber ekata free maru una machan. Mata hebei 5G signal ne. 4G thama use karanne. 4G ekath speed mata nam. Mama 300GB eka gaththe
    Ow ban.. mageth 200 wage masetama yanne.. slt labbe router eka. Plaeha thattuwe indan udata access point ehekata adala net use karanne... :( slt ekata 7500 wage gewanawa. Gedarath nah godak welawata.. fiber eka aran travel karanna barida
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    Math air fiber ekata free maru una machan. Mata hebei 5G signal ne. 4G thama use karanne. 4G ekath speed mata nam. Mama 300GB eka gaththe
    Dialog eken kiyanawa bn dan un dena unlimited social media එක දැන් දෙන්නෙ නෑ කියලා. මම දැනට 450 ක් වගේ මාසෙට පාවිච්චි කරලා.
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    961
    343
    63
    Ow ban.. mageth 200 wage masetama yanne.. slt labbe router eka. Plaeha thattuwe indan udata access point ehekata adala net use karanne... :( slt ekata 7500 wage gewanawa. Gedarath nah godak welawata.. fiber eka aran travel karanna barida
    Puluwn machan. Ape gdrata 4g nethi unata mama wifelage gedra giyama 5G ahu wena nisa awlk ne speed eka nm hodai. Mama eka use krnne dn

    Dialog eken kiyanawa bn dan un dena unlimited social media එක දැන් දෙන්නෙ නෑ කියලා. මම දැනට 450 ක් වගේ මාසෙට පාවිච්චි කරලා.
    Hebei fibre eken 300GB witharai thiyenne.ubata madi wei
    ------ Post added on Sep 21, 2026 at 11:46 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,428
    7,161
    113
    Mokeda? Slow bn. Ekane me natanne.
    Suggest karapanko package ekak
    උඹට මොනවගේ ස්පීඩ් එකක් ඕනද
    SLT 100Mbps එකත් මදිද. එකෙ ගාන පොඩ්ඩක් වැඩියි. හැබැයි ස්පීඩ් එක ගැරන්ටීඩ් නේ බන්
     
    • Haha
    Reactions: Samaposha

    shepard1500

    Active member
  • Apr 9, 2025
    238
    205
    43
    උඹට මොනවගේ ස්පීඩ් එකක් ඕනද
    SLT 100Mbps එකත් මදිද. එකෙ ගාන පොඩ්ඩක් වැඩියි. හැබැයි ස්පීඩ් එක ගැරන්ටීඩ් නේ බන්
    ස්පීඩ් එක ගැරන්ටීඩ්?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    ඕකුන් නොකිය වෙනස් කරන්නෙ නොකියා..... :angry: ගේම ඉල්ලුවහම කියනවා ඒවා ප්‍රමෝශන් පැකේජ් ලු. :growl:

    අර මහ ලොකු TRC එකට කිව්වා. උන් රිප්ලයි කරනවා එහෙම කරන්න එපා කියල සියලු ඔපරේටර්ලට කියලලු තියෙන්නෙ. :lol: ලබ්බ තමා. :frown: