Raize Petrol eka mchn ( Actually it isn't a carmokakda car eka
Raize Petrol eka mchn ( Actually it isn't a car)
damme naha thaama.Ko agreement eka?
SRCC ekamai oya mama hitanneRiot and Civil Commotion coverage, me RCC kiyanne mekda?
oka ain karoth gana nam adu wei.
65000 wadi ban Quotation gattaටිකක් ගණන් වැඩි උනාට සෙලින්කෝ දාගනින් . හැ ප්පුනොත් වටේ යන්න ඕනේ නෑ .
damme naha thaama.
aah, eka illagannam, Ceylinco eke nam godak wiathara ewwa.Dammata passe hambela wadak ya ithin danna kalin ne kiyawala balanna one danne monawada kiyala![]()
aah, eka illagannam, Ceylinco eke nam godak wiathara ewwa.
Fairfirst eke ekatath mail kala ada. heta wisthara gannam.Ow covers explain karala thiyenawa eke. Fairfirst eketh denawa.
ane manda ban 100% satisfied company ekak naha neda? complain aduma ithin Ceylinco danna widiyataSLIC nam jeewitheta gannae epa. loku claim ekak aawama wadinna o ne. mama maasa 2k budu kattak kaawa. e ta passe claim eka gaththata passe un garage ekath ekka fix price ekakata deal eka dagena. supplementary invoices nathuwa fix gaanak katha karagena salvage parts ganne nathuwa. oya wage amuma amu kalakanni SLIC kiyanne.
ow SLIC epa. gana adu unata claim ekak ganna giyama wathai. Ceylinco gana wadi. Habai claim ekakadi wate yawanne naha.ටිකක් ගණන් වැඩි උනාට සෙලින්කෝ දාගනින් . හැ ප්පුනොත් වටේ යන්න ඕනේ නෑ .
ehema un naha banමේ ඕක මේකෙ අහලා වැඩක් නෑ
උබලාගෙ පැත්තෙ ඉන්න හොදම ඒජන්තවරයා ලග දාන්න.
ඔයාලගෙ යාලුවෙක් නෑයො අසල්වැසියන් හොදටම ක්ලේම් අරං තියන කම්පැණි එකේ එතකොට ක්ලේම් කරන්න ලේසී.
ane manda ban poll ekakut damma eke 95% vote kale SLICow SLIC epa. gana adu unata claim ekak ganna giyama wathai. Ceylinco gana wadi. Habai claim ekakadi wate yawanne naha.
ඔව් බන් . ගණන් අඩු උනාට දැම්ම මෝඩ කම කියලා හිතෙනවා claim එකක් සෙට් උනාම . මගේ 2021 උන accident එකකට parts නැති වෙලා no parts letter එකක් දුන්නා Kia company එකෙන් . ඒ කාලේ covid හින්දා parts තිබුනේ නෑ ලංකාවේ . මම 2024 දී මම ආය claim එක open කරලා damage උන බෆර් එක එහෙම brand new replacement එකක් කරගත්තා . ඔක්කොම ලක්ෂ 8 වඩා ගියා . සම්පූර්ණ මුදලම සෙලින්කෝ cover කරා . (VAT එක නැතුව ) .ow SLIC epa. gana adu unata claim ekak ganna giyama wathai. Ceylinco gana wadi. Habai claim ekakadi wate yawanne naha.
machan Premium eka installment widiyata pay karanna puluwanda ( except credit card) 90 days kiyala nam tiyenawa Quotation ekeඔව් බන් . ගණන් අඩු උනාට දැම්ම මෝඩ කම කියලා හිතෙනවා claim එකක් සෙට් උනාම . මගේ 2021 උන accident එකකට parts නැති වෙලා no parts letter එකක් දුන්නා Kia company එකෙන් . ඒ කාලේ covid හින්දා parts තිබුනේ නෑ ලංකාවේ . මම 2024 දී මම ආය claim එක open කරලා damage උන බෆර් එක එහෙම brand new replacement එකක් කරගත්තා . ඔක්කොම ලක්ෂ 8 වඩා ගියා . සම්පූර්ණ මුදලම සෙලින්කෝ cover කරා . (VAT එක නැතුව ) .
මාස තුනක් ඇතුලත ඕන විදිහකට ගෙවන්න පුළුවන් . මම නම් කොටස් 2 කට ගෙවලා දානවා . මගේ එක 165 වගේ එනවාmachan Premium eka installment widiyata pay karanna puluwanda ( except credit card) 90 days kiyala nam tiyenawa Quotation eke
Value amount eka keeyada? premium?මාස තුනක් ඇතුලත ඕන විදිහකට ගෙවන්න පුළුවන් . මම නම් කොටස් 2 කට ගෙවලා දානවා . මගේ එක 165 වගේ එනවා