SLIC Car Insurance Quotation

netnet

Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    IMG-4402.jpg

    මචන් කොටේස්න් ගත්තා සෙලින්කෝ සහ ස්‍රී ලන්කා. මෙකේ තව බලන්න ඔන දේවල් මොනාද? මේක ප්‍රිමියම්. ලිකිතව ෆුල් ලෙටර් එකක් දාන්න කලින් අරගන්න ඔනද? මොකද මෙකේ නැචුරල් ඩිසාස්ටර් එක වෙනම ඇඩිසනල් දාල තියෙන්න යට්න්. :rolleyes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,444
    8,406
    113
    kandy
    ටිකක් ගණන් වැඩි උනාට සෙලින්කෝ දාගනින් . හැ ප්පුනොත් වටේ යන්න ඕනේ නෑ .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    Ko agreement eka?
    damme naha thaama.

    Riot and Civil Commotion coverage, me RCC kiyanne mekda?

    oka ain karoth gana nam adu wei.
    SRCC ekamai oya mama hitanne
    ------ Post added on Jan 3, 2026 at 5:13 PM

    ටිකක් ගණන් වැඩි උනාට සෙලින්කෝ දාගනින් . හැ ප්පුනොත් වටේ යන්න ඕනේ නෑ .
    65000 wadi ban Quotation gatta
    ------ Post added on Jan 3, 2026 at 5:14 PM
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    SLIC nam jeewitheta gannae epa. loku claim ekak aawama wadinna o ne. mama maasa 2k budu kattak kaawa. e ta passe claim eka gaththata passe un garage ekath ekka fix price ekakata deal eka dagena. supplementary invoices nathuwa fix gaanak katha karagena salvage parts ganne nathuwa. oya wage amuma amu kalakanni SLIC kiyanne.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    Ow covers explain karala thiyenawa eke. Fairfirst eketh denawa.
    Fairfirst eke ekatath mail kala ada. heta wisthara gannam.

    SLIC nam jeewitheta gannae epa. loku claim ekak aawama wadinna o ne. mama maasa 2k budu kattak kaawa. e ta passe claim eka gaththata passe un garage ekath ekka fix price ekakata deal eka dagena. supplementary invoices nathuwa fix gaanak katha karagena salvage parts ganne nathuwa. oya wage amuma amu kalakanni SLIC kiyanne.
    ane manda ban 100% satisfied company ekak naha neda? complain aduma ithin Ceylinco danna widiyata
    ------ Post added on Jan 3, 2026 at 5:21 PM
     
    • Like
    Reactions: shamikasupun

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,562
    10
    3,172
    113
    මේ ඕක මේකෙ අහලා වැඩක් නෑ

    උබලාගෙ පැත්තෙ ඉන්න හොදම ඒජන්තවරයා ලග දාන්න.

    ඔයාලගෙ යාලුවෙක් නෑයො අසල්වැසියන් හොදටම ක්ලේම් අරං තියන කම්පැණි එකේ එතකොට ක්ලේම් කරන්න ලේසී.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    ටිකක් ගණන් වැඩි උනාට සෙලින්කෝ දාගනින් . හැ ප්පුනොත් වටේ යන්න ඕනේ නෑ .
    ow SLIC epa. gana adu unata claim ekak ganna giyama wathai. Ceylinco gana wadi. Habai claim ekakadi wate yawanne naha.
     
    • Love
    • Sad
    Reactions: san** and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    මේ ඕක මේකෙ අහලා වැඩක් නෑ

    උබලාගෙ පැත්තෙ ඉන්න හොදම ඒජන්තවරයා ලග දාන්න.

    ඔයාලගෙ යාලුවෙක් නෑයො අසල්වැසියන් හොදටම ක්ලේම් අරං තියන කම්පැණි එකේ එතකොට ක්ලේම් කරන්න ලේසී.
    ehema un naha ban 🙁

    ow SLIC epa. gana adu unata claim ekak ganna giyama wathai. Ceylinco gana wadi. Habai claim ekakadi wate yawanne naha.
    ane manda ban poll ekakut damma eke 95% vote kale SLIC
    ------ Post added on Jan 3, 2026 at 5:32 PM
     
    • Sad
    Reactions: Bam

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,444
    8,406
    113
    kandy
    ow SLIC epa. gana adu unata claim ekak ganna giyama wathai. Ceylinco gana wadi. Habai claim ekakadi wate yawanne naha.
    ඔව් බන් . ගණන් අඩු උනාට දැම්ම මෝඩ කම කියලා හිතෙනවා claim එකක් සෙට් උනාම . මගේ 2021 උන accident එකකට parts නැති වෙලා no parts letter එකක් දුන්නා Kia company එකෙන් . ඒ කාලේ covid හින්දා parts තිබුනේ නෑ ලංකාවේ . මම 2024 දී මම ආය claim එක open කරලා damage උන බෆර් එක එහෙම brand new replacement එකක් කරගත්තා . ඔක්කොම ලක්ෂ 8 වඩා ගියා . සම්පූර්ණ මුදලම සෙලින්කෝ cover කරා . (VAT එක නැතුව ) .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    ඔව් බන් . ගණන් අඩු උනාට දැම්ම මෝඩ කම කියලා හිතෙනවා claim එකක් සෙට් උනාම . මගේ 2021 උන accident එකකට parts නැති වෙලා no parts letter එකක් දුන්නා Kia company එකෙන් . ඒ කාලේ covid හින්දා parts තිබුනේ නෑ ලංකාවේ . මම 2024 දී මම ආය claim එක open කරලා damage උන බෆර් එක එහෙම brand new replacement එකක් කරගත්තා . ඔක්කොම ලක්ෂ 8 වඩා ගියා . සම්පූර්ණ මුදලම සෙලින්කෝ cover කරා . (VAT එක නැතුව ) .
    machan Premium eka installment widiyata pay karanna puluwanda ( except credit card) 90 days kiyala nam tiyenawa Quotation eke
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,444
    8,406
    113
    kandy
    machan Premium eka installment widiyata pay karanna puluwanda ( except credit card) 90 days kiyala nam tiyenawa Quotation eke
    මාස තුනක් ඇතුලත ඕන විදිහකට ගෙවන්න පුළුවන් . මම නම් කොටස් 2 කට ගෙවලා දානවා . මගේ එක 165 වගේ එනවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    මාස තුනක් ඇතුලත ඕන විදිහකට ගෙවන්න පුළුවන් . මම නම් කොටස් 2 කට ගෙවලා දානවා . මගේ එක 165 වගේ එනවා
    Value amount eka keeyada? premium?