දේවානි මීක් කියයි..

lilman

Well-known member
  • May 10, 2009
    40,793
    54,208
    113
    Colombo


    මාලිමාණ්ඩුව මට හිමි තනතුර දුන්නේ නෑ... වෙන කාටවත් මෙහෙම කරනන් එපා...! - දේවානි ජයතිලක....

    අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වන තුරු නියෝජ්‍ය වන සංරක්ෂක තනතුරු ලබා දුන්නේ ජ්‍යේඨත්වයට වන අනුව වුව ද වර්තමාන ආණ්ඩුව එය වෙනස් කර තමන්ට හිමි විය යුතු තනතුර අහිමි කර ඇතැයි වන නිලධාරිනී දේවානි ජයතිලක පවසයි.

    "මෙතරම් කාලයක් කලාප නියෝජ්‍ය වන සංරක්ෂක තනතුරු ලබා දුන්නේ ජ්‍යේෂ්ඨත්වයට වන අතර එය අනුර කුමාර මහතා ජනාධිපති වීමට ප්‍රථම කළ ප්‍රකාශයක් ෂෙයා කිරීම හේතුවෙන් මොහාන් මහතා උතුරු කලාපයෙන් ප්‍රධාන කාර්‍යාලයට ගෙන්වීමෙන් අනතුරුව වෙනස් වන්නේ ඊළඟ ජ්‍යේෂ්ඨත්වය මා වීම නිසා විය හැකි බව දැන් මට හැඟේ.

    එතැන් පටන් 2026.01.01 දක්වා කලාප කාර්‍යාල කිහිපක්ම මට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන් යොදවා පාලනය වූයේ වැඩ බැලීමේ පදනම මත හා තමන් තමන්වම අධීක්ෂණය කරමින් පරිපාලන විෂමතා ද සහිතවයි. එහි දී විශේෂත්වය වූයේ එකල ද සහකාර වන සංරක්ෂකයකු වූ විශ්‍රාමික විජේපාල මහතාට කලාපයක වැඩ බැලීම ලබා දුන්නේ නියෝජ්‍ය වන සංරක්ෂක ප්‍රනීත් මහතාත්, මාත් සිටියදීය. මේ පිළිබඳව ද මා විවිධ අවස්ථාවල විරෝධය පල කළ අතර එසේ කිරීම අසාධාරණ බව පෙන්වා දුනිමි. නමුත් පලක් නොවිණි.

    වැඩ බැලීමේ පදනම අයින් කරන අවස්ථාවේදී අදාළ තනතුරු ලබා දේවි යන හැඟීමෙන් මෙවර වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් කළ අතර එය ලබා නොදුනි. නැවත අභියාචනා යොමු කළ අතර එය ද ප්‍රතික්ෂේප විය. එහෙත් සියලු දෙනාටම එකවර තනතුරු දේවි යැයි අපේක්ෂාවෙන් සිටියෙමි. 2025.12. 29 දින වන විට ජ්‍යේෂ්ඨත්වයෙන් ඉහළම සිටින මා හැර අන් අයට තනතුරු ලබා දී තිබුණි.

    විශ්‍රාමික විජේපාල මහතාට තනතුර ලබා දීම නිසා වැරදි පූර්වාදර්ශයක් වූ ජ්‍යේෂ්ඨත්වය නොසැලකීම පෙර සේම විජේරත්න මහතාට ලබා දීම සිදු විය. (ඔහු සහකාර වන සංරක්ෂකයින්ගේත් ජ්‍යේෂ්ඨත්වයෙන් දෙවන තැන සිටී.) පහළ 2026.01.01දිනට ජ්‍යේෂ්ඨතා ලේඛන 2 දක්වා ඇත.
    තනතුරක් හිමි නොමැති අයෙකුට ලබා දුන් තනතුරක් නිසා තනතුරක් හිමි නොමැති තවත් කෙනෙකුට එසේ තනතුරු ලබා දිය හැකි ද? එවිට මට වන අසාධාරණය අසාධාරණයක් නොවේද?

    අඩුම මා ඉල්ලුම් කළ වයඹ බස්නාහිර හා දකුණු සබරගමුව නොව උතුරු කලාපය හෝ ඔහු සුදුස්සකු නොවන බැවින් ලබා දෙන ලෙස පැවසුවෙමි. එයද නැත. මෙය ලිවීමෙන් පලක් නොවේ. අඩුම ගානේ මෙවන් අසාධාරණකම් ඉදිරියේ දී අන් අයෙකුට නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්ථාව කර ගනිමි. ස්තූතියි.

    ප. ලි.
    යම් අයෙක් අසාධාරණයන්ට ලක්වීම නිසා තනතුරු ලබා දෙන්නේ නම් මේ දෙපාර්තමේන්තුවේ මා 2012-2015, 2016, 2017 වර්ෂවල ජ්‍යේෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන් යටතේ සිටීම, ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මානසික පීඩාවන්ට ලක් වීම හේතුවෙන් මේ වන විට මටත් ජනරාල් තනතුරවත් ලබා දිය යුතුය."
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,221
    49,566
    113
    සේදවත්ත
    Highway project එක ඒ කාලෙ නවත්තපු නිසා වෙචච් පාඩුව මෙයාගෙන් අය කරගන්න බැරිද ?
    වෙන රටක නම් පොලවෙන් බාගෙට වලලලා ගල් ගහලා මරන්නේ .
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මේ බැල්ලිට හොඳ වැඩේ.
    හරි නම් මේකිට නඩු දාන්න ඕන පච කෙලලා සිරස එක්ක එකතු වෙලා රටේ ආර්ථිකයට කළ හානියට.

    (මුහුණ වහලා පෝලිමක් දැම්මත් කමක් නෑ)

    ගොන් හුත්ති..

    මේකි නිසා තමයි හයි වේ එක දිහා බල බල අපිට වටේ යන්න වුණේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Highway එකට මේ ගෑනි හුකපු නිසා එක නැවතුනා . ලංකාවට බිලියන ගානක් පාඩුයි


    මේ ගෑනි පාරේ හෙළුවෙන් තියලා ගල් ගහන්න ඕනේ මුස්ලිම් රටවල් වල වගේ

    අන්න එදාට තමා ලංකාව දියුණු රටක් වෙන්නේ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,974
    113
    Oya huththi hena track ma huththiyek..apita project ehekata approval denna oya gani awith thibba colombo tourist board meeting ehakata.. anek seramallama approve dunna ..meki witharak bah kiwwa.. eka sanqedi kalapayak. Eke thanakola thiyanawa..shrudajeeween innawa kiyala.. anek officers lama ahanawa..lankawe ehema nathi thanak thjyanawada kiyala. Ohoma baaldi dapuwama rataka sanwardanayak karanne kohomada kiyala.

    Amu gon ganiyek..wana rakshanaya araksha karanna ona..eth rate sanwaradanayata sahayogayen.. ..mey gani kiyana widhata lankawe kisima deyak karanna bah ethakota
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Oya huththi hena track ma huththiyek..apita project ehekata approval denna oya gani awith thibba colombo tourist board meeting ehakata.. anek seramallama approve dunna ..meki witharak bah kiwwa.. eka sanqedi kalapayak. Eke thanakola thiyanawa..shrudajeeween innawa kiyala.. anek officers lama ahanawa..lankawe ehema nathi thanak thjyanawada kiyala. Ohoma baaldi dapuwama rataka sanwardanayak karanne kohomada kiyala.

    Amu gon ganiyek..wana rakshanaya araksha karanna ona..eth rate sanwaradanayata sahayogayen.. ..mey gani kiyana widhata lankawe kisima deyak karanna bah ethakota
    Pissu gaeniyek ne
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    පේනවා නේද, අර ඉස්කෝලෙ බයිලා කියවපු කෙල්ලට සුපිරි සුපිරි ගා ගා හැමනුන එවුන් හිටියට අන්තිමට ඔය ටික තමා වෙන්නේ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,536
    12,561
    113
    35
    Spain
    දැන් මේ අර ජාතික රෝහලේ දොස්තරමහතා ට විනය පරීක්ෂණ ආවා සමාජමාධ්‍ය වල රෝහල් පද්ධතියේ ප්‍රශ්න ගැන කතා කළා කියල (මම මේ කියන්නේ දැන් වැඩ තහනම ගැන නෙවේ, ඊට කලින් තව ඒවා තිබුන). දැන් මේ ගෑණිටත් ඒ විදියටම වැඩ තහනම් වෙන්න ඕන. මොකද ජෙය්ෂ්ඨ පදනම කියන්නේ ස්ථිර නිර්නායකයක් නෙවෙයි, එක මේ තාක් කල් වැඩ කරපු සාමාන්‍ය පිළිවෙල. ඒවා වෙනස් වෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ජනාධිපති ලේකම් පවා ජෙය්ෂ්ඨ පදනමට පිටින් පත්කරපු පත්වීමක්.
     
    • Haha
    Reactions: kasun090354t

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,685
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේවානි කිව්වම ගොන් බයියොන්ට බූමි තෙල් ගහපු ගැරඬි වගේ වෙනවා. ඔය ගෑනිගේ පිළිමයක් හදල ගහන්න ඕන හැම හංදියකම ගොන් බයියොන්ට රෙවෙන්න

    Jack Nicholson Yes GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    අඩුම ගානේ මෙවන් අසාධාරණකම් ඉදිරියේ දී අන් අයෙකුට නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්ථාව කර ගනිමි. ස්තූතියි.
    එහෙම තමයි කියන්නෙ, හෙළයො කවද්ද පරාර්තකාමි වුනෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    හොද වැඩේ
    අර සිරිමාවෝ එකේ ස්ටේජ් එකට නැගලා කෑගහලා වීරවරියක් වෙන්න හදපු මැටි කෙල්ලට ටොක්කක් අනලා මේක පෙන්නන ඕනේ . මුන් පොරවෙන්න කෑ ගහනකොට වටේ ඉන්න උන් උඩින් තියනවා. නමුත් මේ මැට්ටෝ/මැ ට්ටියෝ දන්නේ නෑ තමන්ව හොරෙන් නිරීක්ෂණය වෙනවා කියලා. අන්තිමනට තමන්ට හුරේ දාපු මොකෙක්වත් නෑ... කරගත්තු දේ කුත් නෑ...