ඇයි එහෙම කියන්නේ ? දැන් ඇමරිකාව හදන්නේ ලොකේ රටවල් වල සොබාවික සම්පත් කොල්ල කන්න.. ඉන්දියාවට වෙන්නේ වෙනිසියුලාවට වෙච්ච දේ ඉස්සරහාට.. ඒ නිසා ඇමරිකාවට එරෙහිව ඉන්දියාව ,චීනය ,රුසියාව, දකුණු අප්‍රිකාව,බ්‍රසීලය ,උතුරු කොරියාව යුධ ප්‍රකාශ කළ යුතුයි.. එසේ නොවුනොත් මුළු ලෝකයම ඇමරිකන් කොලනියක් වෙනවා..
