හා මේ ඉන්නේ.. ජෝන් මහතාගෙන් මේ වගේ දේවල් ගැන උපදෙස් ගන්න පුළුවන්..අපි ඉන්නවා කට්ටිය මේ
ජිම් මහතා ටැග් කරා නං මොනවා hari උපදෙසක් දෙයි හිකවෙලාම යන්න. ඕකා නොදන්නා දේකුත් නෑ, දන්නා දේකුත් නෑ හරියටහා මේ ඉන්නේ.. ජෝන් මහතාගෙන් මේ වගේ දේවල් ගැන උපදෙස් ගන්න පුළුවන්..
Pissuda ban ona ekak container pitin podi tax ekak gewala clear karanna puluwan..උඹ කොහොම ගෙනාවත් HS code එක බලලා, declare කරන value එකටනෙ ගහන්නෙ. ඉස්සර වගේ දැන් ඕක අඩුවට clear කරගන්න බැරිවෙයි කියලා තමා මට හිතෙන්නෙ. ඒත් පොඩ්ඩක් බලපන් තම්බි එහෙම තාම clear කර්නවා වගෙ අඩුවට
Mokakda process eka machan..Freightforwarder කෙනෙක් සෙට් කරගන්න... Unbranded නං තාම kg එකට clear කරනවා...
ලංකාවේ ඉන්න shipping forwarder කෙනෙක් contact කරන්න. ඊටපස්සෙ එයාගෙන් quotation එකක් ගන්න.Mokakda process eka machan..
Chinese supplier wa kohomada hoya ganne? Alibaba da?mata list eka ewapanko machan chinaලංකාවේ ඉන්න shipping forwarder කෙනෙක් contact කරන්න. ඊටපස්සෙ එයාගෙන් quotation එකක් ගන්න.
ඊටපස්සෙ ඔයාගේ chinese supplier ට දෙන්න කියලා address එකක් දෙනවා freight forwarder ගේ chinese warehouse address එක. ඒත්, එක්කම freight forwarder ගේ contact එකත් දෙන්න supplier ට. Supplier transport cost එකත් එක්ක ඔයාට bill කරලා deliver කරනවා අර warehouse එකට. ඊටපස්සෙ ඕක ලංකාවට ආවාට පස්සෙ transport + tax cost එක freight forwarderට ගෙවලා බඩු ටික ගන්න.
Air freight ගණන් හැබැයි ඉක්මණට එනවා සති දෙකෙන් වගේ. Sea freight ගාන අඩුයි කල් යනවා මාස දෙකාහාමාරක් වගේ.
මට සෙට්වෙච්ච හොඳ freight forwarders ලාගේ contact ඕනිනං කියන්න PM කරන්නං.
BumpChina walin item select karala import karana process eka kiyanna puluwanda ? Lankawe innawada ehema item clear karalama dena set eka . Ekatama 1000usd walin wage patan ganna baluwe. Eka pallet ekak genalla.
Subject eka inna set eka sup ekak denna
Magema shop walata badu danna
Chinese Supplier Alibaba තමා.. අර listings වලට ගිහිං message කරන්න... ඔයා import කරන්න ඉන්න items වලට අදාළ supplier ට message කරන්න...Chinese supplier wa kohomada hoya ganne? Alibaba da?mata list eka ewapanko machan china
Ela . Alibaba eken pay karala ara shipping forwarding karana dial ekage address eka dammahama hari neda ?Chinese Supplier Alibaba තමා.. අර listings වලට ගිහිං message කරන්න... ඔයා import කරන්න ඉන්න items වලට අදාළ supplier ට message කරන්න...
Koheda HS code check karanne? Oya kiyanne feeding bottles wage dewal daගේන්න යන toys වල HS code අරගෙන බලන්න. සමහර ඒවාට import control license/SLS certificate ඕනේ. ඒක ගන්නෙ නැතුව ගෙනාවොත් custom detain වෙනවා. දඩ/tax/පගාව දුන්නාට පස්සේ වැඩක් නැති වෙයි.