Import Toys ,Bags etc

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,566
    14,438
    113
    හා මේ ඉන්නේ.. ජෝන් මහතාගෙන් මේ වගේ දේවල් ගැන උපදෙස් ගන්න පුළුවන්..
    ජිම් මහතා ටැග් කරා නං මොනවා hari උපදෙසක් දෙයි හිකවෙලාම යන්න. ඕකා නොදන්නා දේකුත් නෑ, දන්නා දේකුත් නෑ හරියට
     
    • Haha
    Reactions: Kalegana

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    උඹ කොහොම ගෙනාවත් HS code එක බලලා, declare කරන value එකටනෙ ගහන්නෙ. ඉස්සර වගේ දැන් ඕක අඩුවට clear කරගන්න බැරිවෙයි කියලා තමා මට හිතෙන්නෙ. ඒත් පොඩ්ඩක් බලපන් තම්බි එහෙම තාම clear කර්නවා වගෙ අඩුවට
    Pissuda ban ona ekak container pitin podi tax ekak gewala clear karanna puluwan..
    Ewa nawaththanna NPP amathi try kala ethakota custom officers la sathi ganan container delay karala polim hadala ratama hira kala..
    Dan aye ona deyak clear karanna puluwan pagawa deela..
    Dan NPP amathi kiyala thiyenne custom eke adayama wadi karanna kiyala target deela..
    Dan ekai oya record braking tax income kiya kiya news yanne..
    Try kalata Custom eke horakan lesiyen nawaththanna ba, kalayak yai..
     
    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,344
    2,626
    113
    Mokakda process eka machan..
    ලංකාවේ ඉන්න shipping forwarder කෙනෙක් contact කරන්න. ඊටපස්සෙ එයාගෙන් quotation එකක් ගන්න.

    ඊටපස්සෙ ඔයාගේ chinese supplier ට දෙන්න කියලා address එකක් දෙනවා freight forwarder ගේ chinese warehouse address එක. ඒත්, එක්කම freight forwarder ගේ contact එකත් දෙන්න supplier ට. Supplier transport cost එකත් එක්ක ඔයාට bill කරලා deliver කරනවා අර warehouse එකට. ඊටපස්සෙ ඕක ලංකාවට ආවාට පස්සෙ transport + tax cost එක freight forwarderට ගෙවලා බඩු ටික ගන්න.

    Air freight ගණන් හැබැයි ඉක්මණට එනවා සති දෙකෙන් වගේ. Sea freight ගාන අඩුයි කල් යනවා මාස දෙකාහාමාරක් වගේ.

    මට සෙට්වෙච්ච හොඳ freight forwarders ලාගේ contact ඕනිනං කියන්න PM කරන්නං.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,803
    8,579
    113
    In Your Heart

    Chinese supplier wa kohomada hoya ganne? Alibaba da?mata list eka ewapanko machan china
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,640
    3,362
    113
    China walin item select karala import karana process eka kiyanna puluwanda ? Lankawe innawada ehema item clear karalama dena set eka . Ekatama 1000usd walin wage patan ganna baluwe. Eka pallet ekak genalla.

    Subject eka inna set eka sup ekak denna 🥺

    Magema shop walata badu danna
    Bump

    karaganna puluwan athi :hebei patta profit athi oya business aka
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,344
    2,626
    113
    Chinese supplier wa kohomada hoya ganne? Alibaba da?mata list eka ewapanko machan china
    Chinese Supplier Alibaba තමා.. අර listings වලට ගිහිං message කරන්න... ඔයා import කරන්න ඉන්න items වලට අදාළ supplier ට message කරන්න...
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,803
    8,579
    113
    In Your Heart
    Chinese Supplier Alibaba තමා.. අර listings වලට ගිහිං message කරන්න... ඔයා import කරන්න ඉන්න items වලට අදාළ supplier ට message කරන්න...
    Ela . Alibaba eken pay karala ara shipping forwarding karana dial ekage address eka dammahama hari neda ?
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    ගේන්න යන toys වල HS code අරගෙන බලන්න. සමහර ඒවාට import control license/SLS certificate ඕනේ. ඒක ගන්නෙ නැතුව ගෙනාවොත් custom detain වෙනවා. දඩ/tax/පගාව දුන්නාට පස්සේ වැඩක් නැති වෙයි.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,803
    8,579
    113
    In Your Heart
    ගේන්න යන toys වල HS code අරගෙන බලන්න. සමහර ඒවාට import control license/SLS certificate ඕනේ. ඒක ගන්නෙ නැතුව ගෙනාවොත් custom detain වෙනවා. දඩ/tax/පගාව දුන්නාට පස්සේ වැඩක් නැති වෙයි.
    Koheda HS code check karanne? Oya kiyanne feeding bottles wage dewal da