ජීවිතේ අරමුණ

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,035
    10,278
    113
    🌎
    ජීවිතේ අරමුණක් නැ වගේ දැනෙනවා බන්...පට්ට බෝරින්. උඹලට එහෙම දැනුනම මොකද කරන්නේ?
    👇
    ezgif-5-8e4960f1a7.gif

    mekada ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ow ow 😅
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,709
    113
    33
    Kalutara
    Lankawe unta tiyena awulak.karanna tiyena ewa adu hinda.wena rataka nan ehema ne

    ලංකාවේ උන්ට තුන්වේල කාලා ඇඳලා ඉන්න තුට්ටුවක් හොයාගන්න මුළු දවසම කැප කරන්න වෙනවා. අන්නේකයි ප්‍රශ්නේ. එතකොට වෙන දේවල් කරලා අත්හදා බලන්න කිසිම වෙලාවක් නෑ සල්ලිත් නෑ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ජීවිතේ අරමුණක් නැ වගේ දැනෙනවා බන්...පට්ට බෝරින්. උඹලට එහෙම දැනුනම මොකද කරන්නේ?

    මටත් එහෙමයි බන් කිසි අරමුණක් නෑ ජීවිතේ.

    පොඩිකාලෙ තිබ්බ විනෝදාංශ වයස වැඩිවෙනකොට ටික ටික නැතිවෙලා ගියා. අද වෙනකොට ජීවිතේ ආස දේවල් වලට තියෙන්නේ හොඳට කනබොන එකයි සෙක්ස් කරන එකයි විතරයි. ඒකත් ටෝක් කරගන්න දන්නෙ නැති නිසා අතට එන චාන්සුත් මිස් වෙලා වේලෙනවා.

    උඹත් බැඳලා නෑ නේද? බැඳපු උන්ටනම් ළමයින්ව උස්මහත් කරන එක තමයි ජීවිතේ ලොකුම අරමුණ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,421
    5,346
    113
    Colombo
    මටත් එහෙමයි බන් කිසි අරමුණක් නෑ ජීවිතේ.

    පොඩිකාලෙ තිබ්බ විනෝදාංශ වයස වැඩිවෙනකොට ටික ටික නැතිවෙලා ගියා. අද වෙනකොට ජීවිතේ ආස දේවල් වලට තියෙන්නේ හොඳට කනබොන එකයි සෙක්ස් කරන එකයි විතරයි. ඒකත් ටෝක් කරගන්න දන්නෙ නැති නිසා අතට එන චාන්සුත් මිස් වෙලා වේලෙනවා.

    උඹත් බැඳලා නෑ නේද? බැඳපු උන්ටනම් ළමයින්ව උස්මහත් කරන එක තමයි ජීවිතේ ලොකුම අරමුණ.
    ඒක තමයි බන් උන්ට එල්ලිලා ඉන්න අරමුණක් තියෙනවා එතකොට ඔලුුවට එන ආත බූත අඩුයි.

    මේ බලපල්ලා

    ------ Post added on Jan 6, 2026 at 8:35 PM
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,742
    1,206
    113
    ඕව ඉතින් හැමෝටම ඔහොම තමයි මම හිතන්නෙ.
    උබ බැඳලද? ළමයි ඉන්නවද?
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    Matath ohomai, dunhill ekakui kiri packet ekakui biwwama sanaseemak danenwa, habai dn kassa hodatama :no:
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,095
    229
    63
    ජීවිතේ අරමුණක් නැ වගේ දැනෙනවා බන්...පට්ට බෝරින්. උඹලට එහෙම දැනුනම මොකද කරන්නේ?
    Eka thamai jeevithaya kiyanne 😁
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,142
    1,387
    113
    brain eke dopamine increase wena adiction hada ganin. alchohol,nikotine nathuwa wena dewal karapan.
    sex,porn,tik tok video/facebook reels, kello, party,sports,gym wage ubata set wena dewal 3-4k karapan eka paratama.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,372
    1
    6,182
    113
    • Love
    Reactions: DiksonAlex