අඩෝ මාච්
ගන්න තැනටම තමයි. මේ ගැන එලකිරියෙන් දැකපු දේවල් පමණයි බන් දන්නේ. resell ගැන ලොකු දැනුමක් නෑ.
තා තෝ කියන්න එපා මිතුර, හොරු රැල පැත්තට වැටුණු ගිරවා වගේ
අඩේ පැට්ටො මම පීපල් pleaseing දන්නෙ නෑ. සොරි වෙන්න ඕනේ.
මම ක්ලෝස් වගේ අයට කතා කාරන විදිහට කතා කලේ ' තෝ '
මෙහෙමයි සීන් එක ඕක ගන්න තැන ඒමිලටම ගන්නවා නම් ඉතිං ඔයා කකරන්න හදන වැඩේ හොදයි.
හැබැයි එයාලා ගන්නෙ ගැණුම් මිලට නම් ඕක ඉතිං පාඩුයි.
ගන්න තැන රෙපුටඩ් තැනක් නම්
එයාලා එදා මිලටම ගන්න වා නම් ඉතිං ඕක කරලා දාන්න ලොස්ට් වීමක් නෑ.
එහෙමයි කියලා ඕක ඉන්වෙස්මන්ට් එකක් කියලා සලකන්න නම් එපා.
ඉන්වෙස්මන්ට් එකක් විදිහට කරනවා නම් ඔයා සල්ලි ජෙනරේට් කරන්න පුලුවන් දේකට යොදවන්න.