සිංහල බෞද්දයො තම්බි කෙල්ලෙක් මරල ???

lilman

Well-known member
  • May 10, 2009
    40,320
    53,395
    113
    Colombo

    ඡායාරූපයේ දැක්වෙන්නේ ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගත්තා යැයි වැළිමඩ සිල්මියාපුර මද්රසා පාසැලක පාලකයින් (ලෙබ්බේවරුන්) විසින් ගොතන ලද කතාවේ ඛේදවාචකයයි.
    රට පුරා ගමක් ගමක් ගාණේ හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති කිසිම ප්‍රමිතියකින් තොර මද්රසා මාෆියාවේ තවත් එක් කතාවකි. ජමියතුල් උලමා නම් සබාවේ දස දහස ඉක්මවු සාමාජිකයින් ගෙන් ඔවුන්ගේම ඉහළ පැළැන්තියේ බහුතරයකගේ ජීවනෝපාය මෙම මද්රසා මාෆියාවයි. එහි ඉහළම ලෙබ්බේ කෙනෙක් වන යූසුෆ් මුෆ්ති නම් ලෙබ්බේගේ එක කුස උපන් සහෝදරයෙකුට අයත් කෝටි ගණනක ආයෝජනයකින් යුතු මද්‍රසාවක සිදුවු වයස 12 ක දරුවෙකුගේ ඛේදවාචකයයි.
    දිනය 2025 නොවැම්බර් 03 වෙනිදා පාන්දර ජාමයයි
    🥲 පෙරවරු 06.30 ට දරුවාගේ දෙමාපියන්ට දුරකථන ඇමැතුමක් ලැබෙනවා මද්රසා පාසැලේ ලෙබ්බෙලාගෙන් දරුවාට අසනීපයි කියලා. නමුත් ප්‍රදේශයේ ධනවත් බලපුළුවන්කාර මුදලාලි කෙනෙකුට පාන්දර 2.00 ට ඇමතුමක් ලැබෙන්නේ දරුවෙක් මැරුනා වැඩේ ගොඩ දාලා දෙන්න කියලා.
    🥲 දරුවගේ පියාව නුවරඑළිය, වැළිමඩ, පොලීසිය, ඉස්පිරිතාලේ කියා හතර වටේ රවුමේ යවා අවසානයේ රෝහල් මෝචරියේදි දරුවාගේ දේහය දකින්න ලැබෙනවා.
    🥲 කඩිමුඩියේ දේහය වාහනයක පටවා භූමදානයට යවනවා. නමුත් දේහය ප්‍රවාහනය වෙනුවෙන් කිසිම ලියැවිල්ලක් ලබාදෙන්නේ නෑ. ඒ ගැන ඇහුවාම කියන්නේ බය නැතිව යන්න. පොලීසියෙන් නවත්වන්නේ නෑ. එහෙම නැවැත්තුවොත් මට කෝල් එකක් ගන්නයි කියන ලෙබ්බේ කෙනෙකුගේ නියෝගයයි.
    🥲 මෝචරියේදි වෛද්‍යවරියක් මවට කියන්නේ බෙල්ලට කිසිම හානියක් වෙලා නැති බවයි.
    🥲 දරුවා කඩිමුඩියේ භූමදානය කළත් මාසයක කාළයක් ගතවන තුරුත් පොලීසියේ හා රෝහලෙන් ලබාදුන් කිසිම ලියැවිල්ලක් දෙමාපියන්ට නොදී ළෆ තබා ගන්නට මද්රසා පාසැලේ ලෙබ්බේවරුන් සමත් වෙනවා.
    🥲 දරුවාගේ මළගෙදරට ඔහුගේ පංතියේ කිසිම දරුවෙකු සහභාගි කර නොගන්නට මද්රසා පාසැලේ ලෙබ්බේලා වග බලාගත් අතරම දරුවාට අඩන්තේට්ටම් කර පහරදුන් හා මරණයට වගකිව යුතු මහ ලෙබ්බේ හෝ උංගේ පිරිවරේ කිසිවෙකුද සහභාගි වූයේ නැතිවීමද සැකය තිව්‍ර කරන්නට තවත් සාධකයකි.
    😡 ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීමකදී පොලීසිය හෝ විනිසුරු වරයෙකුගේ ස්ථාන පරීක්ෂාවකින් තොරව තොන්ඩුවෙන් දේහය ඉවත් කරගන්නේ කෙසේද ?
    😡 මරණය සැකසහිත බව හා දේහය ගොඩගෙන නැවත පරීක්ෂණයක් කළ යුතු බවට දෙමාපියන් පොලීසියට පැමිණිළි කර මාස දෙකකට ආසන්න කාළයක් ගතවී ඇතත් තාම කිසිම නීතිමය කටයුත්තක් සිදු නොවන්නේ කාගේ හයියෙන්ද ?
    😡 ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරයා හා SSP, ASP මහත්වරුන් වෙත දරුවාගේ දෙමාපියන් 7-8 වතාවක් ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කලත් එය බාර නොගෙන එළවා දමන්නේ කාගේ හයියෙන්ද ? කාගේ මිළ මුදල්වල බලයෙන්ද ?
    😡 දරුවාගේ සළුවෙන් PVC පයිප්පයක ගැටගැසු වෘත්තීයමය ගැටය කාගේ විය හැකිද ?

    උපුටා ගැනීම Azlam Saleem

    Last edited:

    rraths

    Junior member
  • Apr 11, 2024
    76
    49
    18
    Mewa nam prashna. Me wayase lamayek ge maranayak aniwaryenma marana parikshakata damiya yuthuy. Rohale me manaraya record karanne netiwa pannanna athi
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,153
    10,896
    113

    ඡායාරූපයේ දැක්වෙන්නේ ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගත්තා යැයි වැළිමඩ සිල්මියාපුර මද්රසා පාසැලක පාලකයින් (ලෙබ්බේවරුන්) විසින් ගොතන ලද කතාවේ ඛේදවාචකයයි.
    රට පුරා ගමක් ගමක් ගාණේ හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති කිසිම ප්‍රමිතියකින් තොර මද්රසා මාෆියාවේ තවත් එක් කතාවකි. ජමියතුල් උලමා නම් සබාවේ දස දහස ඉක්මවු සාමාජිකයින් ගෙන් ඔවුන්ගේම ඉහළ පැළැන්තියේ බහුතරයකගේ ජීවනෝපාය මෙම මද්රසා මාෆියාවයි. එහි ඉහළම ලෙබ්බේ කෙනෙක් වන යූසුෆ් මුෆ්ති නම් ලෙබ්බේගේ එක කුස උපන් සහෝදරයෙකුට අයත් කෝටි ගණනක ආයෝජනයකින් යුතු මද්‍රසාවක සිදුවු වයස 12 ක දරුවෙකුගේ ඛේදවාචකයයි.
    දිනය 2025 නොවැම්බර් 03 වෙනිදා පාන්දර ජාමයයි
    🥲 පෙරවරු 06.30 ට දරුවාගේ දෙමාපියන්ට දුරකථන ඇමැතුමක් ලැබෙනවා මද්රසා පාසැලේ ලෙබ්බෙලාගෙන් දරුවාට අසනීපයි කියලා. නමුත් ප්‍රදේශයේ ධනවත් බලපුළුවන්කාර මුදලාලි කෙනෙකුට පාන්දර 2.00 ට ඇමතුමක් ලැබෙන්නේ දරුවෙක් මැරුනා වැඩේ ගොඩ දාලා දෙන්න කියලා.
    🥲 දරුවගේ පියාව නුවරඑළිය, වැළිමඩ, පොලීසිය, ඉස්පිරිතාලේ කියා හතර වටේ රවුමේ යවා අවසානයේ රෝහල් මෝචරියේදි දරුවාගේ දේහය දකින්න ලැබෙනවා.
    🥲 කඩිමුඩියේ දේහය වාහනයක පටවා භූමදානයට යවනවා. නමුත් දේහය ප්‍රවාහනය වෙනුවෙන් කිසිම ලියැවිල්ලක් ලබාදෙන්නේ නෑ. ඒ ගැන ඇහුවාම කියන්නේ බය නැතිව යන්න. පොලීසියෙන් නවත්වන්නේ නෑ. එහෙම නැවැත්තුවොත් මට කෝල් එකක් ගන්නයි කියන ලෙබ්බේ කෙනෙකුගේ නියෝගයයි.
    🥲 මෝචරියේදි වෛද්‍යවරියක් මවට කියන්නේ බෙල්ලට කිසිම හානියක් වෙලා නැති බවයි.
    🥲 දරුවා කඩිමුඩියේ භූමදානය කළත් මාසයක කාළයක් ගතවන තුරුත් පොලීසියේ හා රෝහලෙන් ලබාදුන් කිසිම ලියැවිල්ලක් දෙමාපියන්ට නොදී ළෆ තබා ගන්නට මද්රසා පාසැලේ ලෙබ්බේවරුන් සමත් වෙනවා.
    🥲 දරුවාගේ මළගෙදරට ඔහුගේ පංතියේ කිසිම දරුවෙකු සහභාගි කර නොගන්නට මද්රසා පාසැලේ ලෙබ්බේලා වග බලාගත් අතරම දරුවාට අඩන්තේට්ටම් කර පහරදුන් හා මරණයට වගකිව යුතු මහ ලෙබ්බේ හෝ උංගේ පිරිවරේ කිසිවෙකුද සහභාගි වූයේ නැතිවීමද සැකය තිව්‍ර කරන්නට තවත් සාධකයකි.
    😡 ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීමකදී පොලීසිය හෝ විනිසුරු වරයෙකුගේ ස්ථාන පරීක්ෂාවකින් තොරව තොන්ඩුවෙන් දේහය ඉවත් කරගන්නේ කෙසේද ?
    😡 මරණය සැකසහිත බව හා දේහය ගොඩගෙන නැවත පරීක්ෂණයක් කළ යුතු බවට දෙමාපියන් පොලීසියට පැමිණිළි කර මාස දෙකකට ආසන්න කාළයක් ගතවී ඇතත් තාම කිසිම නීතිමය කටයුත්තක් සිදු නොවන්නේ කාගේ හයියෙන්ද ?
    😡 ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරයා හා SSP, ASP මහත්වරුන් වෙත දරුවාගේ දෙමාපියන් 7-8 වතාවක් ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කලත් එය බාර නොගෙන එළවා දමන්නේ කාගේ හයියෙන්ද ? කාගේ මිළ මුදල්වල බලයෙන්ද ?
    😡 දරුවාගේ සළුවෙන් PVC පයිප්පයක ගැටගැසු වෘත්තීයමය ගැටය කාගේ විය හැකිද ?

    උපුටා ගැනීම Azlam Saleem

    මගෙ එකෙක් නම් කෙලින්ම I am going in John Wick style ටෞකන්ඩ ඔකුන්ට.

    මෙකට හාහා දාපු බෞද්දයො ටික නම් සත්තුන්ට හපන්.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    පිස්සු හැදෙනවා නේ. මේ විෂ බිජේ මුස්ලිම් සිංහල දෙමළ මොක්කු හරි. එකතු වෙලා. අයින් කරේ නැත්තන් ලංකාව ට වෙන්නේ බංගලිදේශයට දැන් වෙලා තියෙන දේ තමයි.
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,916
    6,328
    113
    East Blue (Goa Kingdom)
    පුදුම කාලකන්නිම ජාතියක් මුන්නම් :baffled:
    කෙහෙම්මල් ආගමක් ජාතියක් නෙමේ මේකේ ප්‍රශ්නේ ,

    රටේ නීතියක් නැති කම ,
    තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඌරෝ රිංග ගෙන. හරියට වැඩ කරන අයටත් කරන්න නොදෙන එක

    ඔය සේරම පාලනය කරන්න ඡන්දෙන් යන 226 මුකුත් නොකර අවනීතියට තව උදව් කිරීම.