ටොන් 1 කින් ඩොලර් 1.5 (රු 450) ලාබෙට බාල ගල්අඟුරු ගෙනල්ලා රු 7000ක් පාඩු කරගැනීමේ penny wise and pound foolish මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව!

monson

Well-known member
  • May 7, 2007
    24,916
    26,972
    113
    $1.5 ලාබ coal ටොන් එකකින් හැදෙන kwh = 2,435
    කලින් ගෙනාපු coal ටොන් එකකින් හැදෙන kwh = 2,752
    වෙනස kwh = 317
    coal ටොන් එකකින් ලාබෙ $1.5 * රු 310 = රු 465
    පාඩුව = LKR 23.06 * 317kwh = රු 7,310

    A source within the Ceylon Electricity Board (CEB) alleged that around 117 MT of newly supplied coal is expected to generate only around 285 MW of electricity, compared with previous Russian coal stocks of 107–109 MT, which produced approximately 300 MW.

    This discrepancy, the source claims, highlights a drop in operational efficiency, as a larger quantity of coal is required to generate the same amount of power.

    While the cost comparison between the previous and current suppliers shows no major difference, sources noted that the South African coal costs only $ 1.50 per tonne less than that of the Russian supplier.

    Norochcholai Power Plant: Quality of coal in question?

    - https://www.themorning.lk/articles/lEwIaSF0Re2oZxwSnwdT

    The cost of generating 1 kWh of electricity from coal in Sri Lanka was approximately LKR 23.06 as of January 2025 and around LKR 24.40 in January 2024, based on daily reports from the Public Utilities Commission of Sri Lanka (PUCSL).
    https://www.pucsl.gov.lk/wp-content/uploads/2025/01/Generation-Cost-25th-Jan-2025.pdf
    https://www.pucsl.gov.lk/wp-content/uploads/2024/02/Generation-Cost-26th_Jan_2024.pdf
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,155
    8,543

    Amor amor meewne utto sameekrn
     
    • Haha
    Reactions: SimMaster

    monson

    Well-known member
  • May 7, 2007
    24,916
    26,972
    113
    තක්කඩි මාලිමා ඇමතියම පිලිගන්නවා බාල ගල්අඟුරු කියලා. නැවෙන් බානකොටම test කරලා බාලයි කියලා එලි උන එකට කේන්ති ගිහින් :lol:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    තක්කඩි මාලිමා ඇමතියම පිලිගන්නවා බාල ගල්අඟුරු කියලා. නැවෙන් බානකොටම test කරලා බාලයි කියලා එලි උන එකට කේන්ති ගිහින් :lol:

    baseless claims, thats all
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,916
    26,972
    113

    ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රදානය ගැන අදත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    දූෂකයින් අනිවාර්යෙන් හොයනවා... බලශක්තිය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති අජිත් පී පෙරේරා සහතික කරයි!

    ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රදානය කළ ආකාරය සම්බන්ධ අදත් (08) පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කෙරිනි. ඊයේ ඩී.වී චානක මන්ත්‍රීවරයා මේ ටෙන්ඩරය ප්‍රදානය කළ ආකාරය සම්බන්ධව හහ ගල් අඟුරුවල ප්‍රමිතිය ප්‍රායෝගිකව ඔප්පු වූ ආකාරය සම්බන්ධව බරපතල හෙළිදරව්වක් කළ නමුත් බලශක්ති ඇමතිවරයා ඒ සම්බන්ධව අද දිනයේදීත් කිසිදු ප්‍රකාශයක් සිදුකළේ නැත. ඔහු අද උදේ පැමිණ පාර්ලිමේන්තුවේ පැන නැගුන වාචික ප්‍රශ්නවලට පිළිතුරු දී පිටවී ගියේය.

    මේ ප්‍රශ්නගත ටෙන්ඩරය සම්බන්ධව අදත් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කෙරුණේය. පාර්ලිමේන්තුවේ බලශක්ති අනු කමිටුවේ සභාපති ලෙස සහ බලශක්ති විෂය සම්බන්ධව වගකීම් දැරූ දේශපාලන නායකයෙක් ලෙස ටෙන්ඩරය පිළිබඳව ප්‍රශ්න කෙරුණේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසිනි.

    මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

    “බලශක්ති ක්ෂේත්‍රය අපේ ආර්ථිකයෙන් තුනෙන් පංගුවක් විතර. අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රය තුළ විදුලි උත්පාදනය සඳහා වැඩිම බරක් තිබෙන ලක් විජය ගල් අඟුරු විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් මතු වෙලා තියනවා.”

    “මේ ටෙන්ඩරය පිළිබඳ ප්‍රශ්නය මතුවෙනකොටම අපි නිරීක්ෂණය කළා යම් සමාගමක් වෙනුවෙන් ටෙන්ඩර කොන්දේසි උල්ලංඝණය කරනවා. ටෙන්ටෙර කොන්දේසි වෙනස් කරනවා. දින වෙනස් කරනවා. ඒ හරහා අමුතු දෙයක් වෙනස් දෙයක් වෙනදා නොවිච්චි දෙයක් සිද්ධ වෙන බව අපි නිරීක්ෂණය කළා.”

    “බලාපොරොත්තු වුන විදිහටම මේ ටෙන්ඩරය දිනා ගත්ත සමාගම අද මේ රටට ගෙනල්ලා තියෙන්නේ ඒ අවශ්‍ය කරන නියමිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු. දකුණු අප්‍රිකාවෙන් අරන් ආවත් මේ අරන් ඇවිත් තියන ගල් අඟුරුවල තිබෙන නිශ්පාදනය කළ හැකි විදුලිය ප්‍රමාණය අපි බලාපොරොත්තුවනු ටෙන්ඩරයේ තිබෙන කොන්දේසිවලට වඩා අඩුයි. නිශ්පාදනය කරන්නේ අඩු විදුලිය ප්‍රමාණයක්. වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් වැය වෙනවා. රුපියල් කෝටි දහසකට ආසන්න ප්‍රමාණයක පාඩුවක් වන බව ඇස්තමේන්තු කරලා තියනවා.”

    “දැන් වංචාවක් සිද්ධ වූ බව පැහැදිලියි. දූෂණයක් සිද්ධ වෙච්චි බව පැහැදිලියි. වගකිව යුත්තේ කවුද?. සමස්ථ ආණ්ඩුවම වගකියන්න ඕනද?. බලශක්ති විෂය භාර ඇමතිවරයා වගකියන්න ඕනද?. ජනාධිපතිවරයාව ඇමතිවරයාව මුලා කරලා නිලධාරීන් කරපු වංචාවක් ද?. නැතිනම් මේ ඔක්කොම එකතු වෙලා ද?. මේ ප්‍රශ්නය විසඳා ගන්න තියනවා රටට.”

    “අල්ලස දූෂණය තුරන් කරගන්න පොරොන්දු වෙලා ඒ ගැන දිවුරලා අපි වෙනස් කියලා බලයට ආපු මේ රජය මේ රටේ ප්‍රධානම, බලගතුම වැඩිම මිල ටෙන්ඩරය පිළිබඳව දැවැන්ත දූෂණයක් තමන්ගේ කාලෙ සිද්ධ කරලා තියනවා.”

    “මම මේ කතාව කියන්නෙ මම ඒ වගකිවයුතු ධූරය දරපු කාලේ, එකම නඩුවක්වත් නැතිව, එකම පැමිණිල්ලක්වත් නැතිව ගල් අඟුරු මිල දී ගැනීමේ ක්‍රියාපටිපාටිය අතිශය කරන්නට පිරිසිදුව කරන්නට නායකත්වය දුන් කෙනෙක් හැටියට.”

    “ඒ වගේම පාර්ලිමේන්තුවේ බලශක්ති අනු කමිටුවේ සභාපතිවරයා හැටියට. අපි මේ ගැන විමර්ශනය කරනවා. වගකිව යුත්තේ කවුද කියලා හොයනවා. ඒක අපේ වගකීමක්… යුතුකමක්. “

    - https://lankasara.com/si/පුවත්/ගල්-අඟුරු-ටෙන්ඩරය-ප්රදා/