පොලිස් කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. 18+

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,747
    20,270
    113
    හස්තිශෛලපුර
    kello kiyana ewa wishwasa karanna epa bro. ubata sure nam okith ekka scene eka dapan prashnayak athi wenne naha kiyala sure nam. nattan athaarapan.
    usawi wala ona tharam adu kule nadu thiyanwa hukla maru wechcha unge kello paminili karala.
    oki aulak naththan ubata prashnayak naha. sure naha wagenam ubata kelewenawa.

    kaalayak asraya karala balapn mona wageda kiyala. mulin bduwk unath patta ahinsaka widihata enne. gd lk
    usawi wala ona tharam adu kule nadu thiyanwa hukla maru wechcha unge kello paminili karala.

    kohomada ban mewa oppu karanne? kata wachaneta kiyala bane..
     
    Nima98

    Active member
  • Aug 18, 2023
    283
    247
    43
    ඕක නම් මරාලයක් වගේ මන් දන්න හැටියට පොලිසියෙ ලස්සන කැල්ලක් ආවොත් ලොකු උන් පොර ගහනවම තමා උබට සල්ලි තියෙනව කියලා හරි උබ welthy කියලා හරි ඒකි දන්නවද කොහොමද set උනේ අනිවා උබව. Settle කරගන්න යන්නෙ ගහලා පයින්න නම් වෙන්නෙ නෑ පුතේ උබට අපරාධ නඩුවක් දාලා හරි ඇතුලට දාලා ලාච්චුවට දායි පරිස්සමෙන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,274
    113
    දෙහිවල
    (ගෙවල් කුරුණෑගල දිස්ත්‍රික්කයේ)
    ගෑනු මාළුවෙක්වත් ගන්න එපා ඔය හුත්තේ පළාතෙන් :angry:

    කුරුණෑගල කෙල්ලෝ ගැන @Walter White මහත්තැන්ගෙන් අහන්න
    කුරුණෑගලින් බැටකා මිනිසා 🥱
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    566
    605
    93
    usawi wala ona tharam adu kule nadu thiyanwa hukla maru wechcha unge kello paminili karala.

    kohomada ban mewa oppu karanne? kata wachaneta kiyala bane..
    oppu karana scene eka hariyata dannaha bn, monawa hari dewal athi oppu karanna. neethiya paththen gaththama bn ganiyekta wechcha asadaranayak wage scene ekakne, ithin lawyers la wisthara danagena katha karanawa athi.

    mn ohoma scene ekak dakka bn, party ekakata gihin drink and drive scene ekak nisa usawi awilla license eka ganna kiwwa police un,
    usawiya athule hitapu okkoma his karala arunge naduwa ahuwa dorawal wahala. kari scene eka.

    mewa bn kollo danne naha, ohe athal ekata karanwa, passe dannema nathuwa prashna walata muna denna wenawa.
    dakka widihata decent ekek naha,. wayasaka gahanu ehoma hitiya amma wenna athi duppath athi bn. apahasa scene ekak nemei, ekko kella wate giya baduwak aruta karagassanna hadanawa, oya wage monawa hari bn. kolla normal ekek wage mathaka hartiyata. kari nondiya ithin, game innath nondi.
    me langadi ara cricket gahana dial eka chamika tath ohoma une bn. ekai kiwwe karana huttak parissamin kiyala, mokada mulin wage nemei hama huththama wenas wenawa passe.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,630
    7,357

    මේ ටික සිංහලෙන් type කරපං මචං.
    ලොකු උදව්වක්...
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    සෙට් කරගත්ත විදිය කියාපන්. පෝන් හොරා පේජ් එකෙන් ලැබුන ප්‍රසිද්ධිය හරහාද සෙට්වුනේ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    @Phone Hora උබ හොරකන් කරපු ෆෝන් හොයන්ඩ පොලිසියෙන් එලපු ඇමක් ඕක. පුලුවන්න්ම් ඔය කෙල්ලගෙ ෆෝන් එකත් ගල් කරපන්.
     
    • Haha
    Reactions: good-man

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    පොලීසියේ ලාච්චුව -" ඇනලා පැනපන් .. පොලීයියට අල්ලලා ගෙනාවට පස්සේ උබේ කුට්ටමත් මගේ " :lol:
     
    • Haha
    Reactions: Lovtus and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,320
    7,785
    113
    65959961_0.png
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,600
    10,872
    113
    ගෙවල් කුරුණෑගල දිස්ත්‍රික්කයේ)
    මට වරායක නැවක සද්දයක් එනවා

    මම ඕක ඉස්සෙල්ලම ඇහුවා බං.
    ඒකි කිව්වා වෙන ඕන කෙනෙක් එක්ක එහෙම සම්බන්ධකම් තිබුණත් දැන් පොලිසියේ ඇතුලේ එහෙම මොනම හරි ප්‍රශ්ණයක් ආවොත් පිරිමි කෙනාව Interdicted කරනවාලු.

    ඒ නිසා පොලිසියේ කිසිම ලොක් කෙක් එහෙම සීන් වලට එන්නේ නෑලු.
    අනික ඒකි මෝදර කෝවිලේදී දිව්රලා කිව්වා කලින් හිටිය කොල්ලා හැරෙන්න වෙන පිරිමි කෙනෙක් එහෙම අදහසකින් අතින්වත් අල්ලලා නෑ කියලා.
    ( අවුරුදු 6කින් lip kiss එකක්වත් දීලා නෑ කියලා දිව්රලා කිව්වා)
    මෝදොර කෝවිලත් අල්ලලා කියන පචයක් නිසා පොඩි බරක් දෙමු මෙකට
    ------ Post added on Jan 8, 2026 at 7:30 PM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,147
    919
    113
    මම ඕක ඉස්සෙල්ලම ඇහුවා බං.
    ඒකි කිව්වා වෙන ඕන කෙනෙක් එක්ක එහෙම සම්බන්ධකම් තිබුණත් දැන් පොලිසියේ ඇතුලේ එහෙම මොනම හරි ප්‍රශ්ණයක් ආවොත් පිරිමි කෙනාව Interdicted කරනවාලු.

    ඒ නිසා පොලිසියේ කිසිම ලොක් කෙක් එහෙම සීන් වලට එන්නේ නෑලු.
    අනික ඒකි මෝදර කෝවිලේදී දිව්රලා කිව්වා කලින් හිටිය කොල්ලා හැරෙන්න වෙන පිරිමි කෙනෙක් එහෙම අදහසකින් අතින්වත් අල්ලලා නෑ කියලා.
    ( අවුරුදු 6කින් lip kiss එකක්වත් දීලා නෑ කියලා දිව්රලා කිව්වා)
    දිවුරුම් ප්‍රකාශය ලිඛිතව ගනින්... පස්සේ කාලෙක ලෝයර් කෙනෙකුට හරි උදව්වක් වේවි....