ටොන් 1 කින් ඩොලර් 1.5 (රු 450) ලාබෙට බාල ගල්අඟුරු ගෙනල්ලා රු 7000ක් පාඩු කරගැනීමේ penny wise and pound foolish මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව!

McGayan

Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    KWH wenasa
    ඔතන KWH වලින් කියන්නේ ඒකක ගල් අඟුරු ස්කන්ධයක් දහනය කරපුවහම උත්පාදනය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. ඕකයි විදුලි මිලයි අතර සම්බන්දයක් නැහැ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,489
    11,112
    113
    ඔතන KWH වලින් කියන්නේ ඒකක ගල් අඟුරු ස්කන්ධයක් දහනය කරපුවහම උත්පාදනය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. ඕකයි විදුලි මිලයි අතර සම්බන්දයක් නැහැ.
    පොඩි වෙනස අඩුද වැඩිද වෙන්නෙ එකකයක ගාන අනුව නෙ
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    පොඩි වෙනස අඩුද වැඩිද වෙන්නෙ එකකයක ගාන අනුව නෙ
    නැහැනේ බන් ඔතන කියන්නේ generation ගැන ප්‍රශ්නයක්නේ. අපට වසරකට අවශ්‍ය මුළු විද්‍යුත් ශක්තිය නියතයි නේ (අවුරුදු පතා ඕක පොඩ්ඩක් වැඩි වෙනවා සහ බිල වැඩිනම් ආයෙ පොඩ්ඩක් අඩුවෙයි).
    දැන් වෙලා තියෙන්නේ ඔය ප්‍රමාණය උත්පාදනය කරන්නේ ඔය ගෙනත් තියන බාල ගල් අඟුරු නැවු 6 වැඩිපුර ගෙන්නවන්න ඕනේ.
    ඔය වැඩිපුර නැවු 6 ට යන සමස්ථ පාඩුව තමා ඔය කියන්නේ.
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,489
    11,112
    113
    නැහැනේ බන් ඔතන කියන්නේ generation ගැන ප්‍රශ්නයක්නේ. අපට වසරකට අවශ්‍ය මුළු විද්‍යුත් ශක්තිය නියතයි නේ (අවුරුදු පතා ඕක පොඩ්ඩක් වැඩි වෙනවා සහ බිල වැඩිනම් ආයෙ පොඩ්ඩක් අඩුවෙයි).
    දැන් වෙලා තියෙන්නේ ඔය ප්‍රමාණය උත්පාදනය කරන්නේ ඔය ගෙනත් තියන බාල ගල් අඟුරු නැවු 6 වැඩිපුර ගෙන්නවන්න ඕනේ.
    ඔය වැඩිපුර නැවු 6 ට යන සමස්ථ පාඩුව තමා ඔය කියන්නේ.
    Hari dan theruna. 👍
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,205
    27,588
    113

    ඇමති කුමාර ජයකොඩි නිහඬ ඇයි? – ජනතාවගේ විදුලි බිලෙන් ගසාකන ‘ගල්අඟුරු ජාවාරම’ හෙළිවේ!

    රටේ ජනතාව අධික විදුලි බිලෙන් මිරිකෙද්දී, බලශක්ති අමාත්‍යාංශය තුළ සිදුවන මහා පරිමාණ ගල්අඟුරු ජාවාරමක් පිළිබඳව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ අතිශය භයානක හෙළිදරව්ව මේ වන විට රටම කැළඹීමට සමත්ව තිබේ.

    වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ සෘජු වගකීම යටතේ පවතින මෙම විෂය පථය තුළ, Ceylon Princess සහ Ceylon Breeze වැනි නෞකා මගින් මෙරටට ගල්අඟුරු ගෙන්වීමේදී සිදුව ඇතැයි පැවසෙන තාක්ෂණික දූෂණය හුදු මූල්‍ය වංචාවක් පමණක් නොවේ. එය නොරොච්චෝල බලාගාරය අඩපණ කරමින් ජාතික සම්පත් විනාශ කරන සංවිධානාත්මක අපරාධයකි.

    ප්‍රමිතියෙන් ඉහළ ගල්අඟුරු සහ ප්‍රමිතියෙන් ඉතා පහළ "කුණු ගල්අඟුරු" වාර දෙකකදී පටවා, ඒවා මෙරටට ගොඩබෑමේදී කවලම් කරමින් (Blending) සිදුකරන මෙම සූක්ෂම හොරකම හමුවේ විෂයභාර අමාත්‍යවරයා පවත්වාගෙන යන "ගොළු නිහඬතාවය" පිටුපස ඇත්තේ කුමක්ද? දකුණු අප්‍රිකාවේදී සහතික කළ අළු ප්‍රතිශතය මෙරටට එනවිට 10% සිට 21% දක්වා දෙගුණයකින් ඉහළ ගියේ කෙසේද?

    මෙම වංචාවේ අගමුල හෙළිදරව් කරන තාක්ෂණික වාර්තා සහ පාඨලී චම්පික රණවක මහතාගේ විමර්ශනාත්මක විශ්ලේෂණය පහතින් කියවන්න.

    “ගල්අඟුරු හොරකමේ ඇත්ත පාඨලී හෙළි කරයි”
    වත්මන් රජය යටතේ විදුලිබල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශය හරහා සිදුවන ගල්අඟුරු ගනුදෙනුවල පවතින බරපතල අක්‍රමිකතා සහ “ගල්අඟුරු මිශ්‍ර කිරීමේ” ජාවාරමක් පිළිබඳව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කරුණු රැසක් අනාවරණය කර තිබේ. මෙම වංචාව හුදෙක් මූල්‍ය වංචාවක් පමණක් නොව, නොරොච්චෝල බලාගාරයේ ආයු කාලය කෙටි කරන තාක්ෂණික අපරාධයක් බවටද ඔහු චෝදනා කරයි.

    දෙවතාවකට පැටවීම සහ “මිශ්‍ර කිරීමේ” අබිරහස

    ලබා දී ඇති නැව්ගත කිරීමේ දත්ත (ETA List) අනුව, Ceylon Princess නෞකාව වාර දෙකකදී (Loading A – 37,430 MT සහ Loading B – 23,860 MT) වශයෙන් ගල්අඟුරු තොග පටවා ඇත. එමෙන්ම දැනට ගොඩබාමින් පවතින Ceylon Breeze නෞකාව සම්බන්ධයෙන්ද මෙවැනිම සැක සහිත තත්ත්වයක් මතුව තිබේ.
    WhatsApp Image 2026 01 08 at 19.54.20

    WhatsApp Image 2026 01 08 at 19.54.21

    මෙහිදී ප්‍රමිතියෙන් ඉහළ ගල්අඟුරු (High Quality) සහ ප්‍රමිතියෙන් ඉතා අඩු ගල්අඟුරු (Low Quality) එකිනෙක කවලම් කර මෙරටට එවීම සිදුකළ හැකිද යන ප්‍රශ්නය පැනනගී. තාක්ෂණිකව මෙය “Blending” ලෙස හැඳින්විය හැකි වුවද, ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් බාල ගල්අඟුරු මිශ්‍ර කර එවන්නේ නම් එය දැවැන්ත දූෂණයකි.

    සහතික සහ ඇත්ත තත්ත්වය අතර පරස්පරය

    Mitra SK South Africa ආයතනය විසින් Ceylon Breeze නෞකාව වෙනුවෙන් නිකුත් කර ඇති විශ්ලේෂණ වාර්තාව (Certificate No: MSKSA/RB/2025-26/0185) සහ ලංකාවේදී ලබාගත් සාම්පල පරීක්ෂණ වාර්තා අතර පැහැදිලි පරස්පරයක් දැකිය හැකිය.
    සංසන්දනාත්මක දත්ත වගුව:

    පරීක්ෂණය (Test)දකුණු අප්‍රිකානු සහතිකය (Ceylon Breeze – ARB)මෙරටදී ලබාගත් සාම්පල වාර්තාව (I Belt / Lot Samples)
    අළු ප්‍රතිශතය (Ash %)10.53%20.48% – 21.56%
    තාපන අගය (Calorific Value)5846 – 6053 kcal/kg5689.48 – 5830.32 kcal/kg
    මුළු තෙතමනය (Total Moisture)7.8%9.15% – 11.26%
    මෙම දත්ත අනුව පෙනී යන්නේ, නැව්ගත කරන අවස්ථාවේදී අළු ප්‍රතිශතය 10% ක් ලෙස සහතික කර තිබුණද, ලංකාවට ලැබී ඇති ගල්අඟුරු වල අළු ප්‍රතිශතය 21% දක්වා එනම් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. මෙය “ගුණාත්මක භාවයෙන් අඩු ගල්අඟුරු මිශ්‍ර කර එවා ඇති බවට” ඇති ප්‍රබලම සාක්ෂියයි.
    WhatsApp Image 2026 01 08 at 19.29.41

    පාඨලී චම්පික රණවක ගේ විමර්ශනාත්මක අදහස්

    “අද සිදුවන්නේ ජාත්‍යන්තර මට්ටමේ ගල්අඟුරු මාෆියාවක්. එකම නැවේ කොටසක් හොඳ ගල්අඟුරු පටවලා, ඉතිරි කොටසට ප්‍රමිතියෙන් තොර කුණු ගල්අඟුරු පටවනවා. ලංකාවට එනකොට මේවා මිශ්‍ර වෙනවා. අවසානයේ බලාගාරයට ලැබෙන්නේ අළු ප්‍රතිශතය වැඩි, තාපන අගය අඩු බාල ගල්අඟුරු,” යැයි පාඨලී අවධාරණය කරයි.
    ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙස අළු ප්‍රතිශතය 21% ක් වැනි ඉහළ අගයක පවතින විට:
    1. නොරොච්චෝල බලාගාරයේ බොයිලේරු (Boilers) ඉක්මනින් දිරාපත් වීම සහ නඩත්තු වියදම් ඉහළ යාම.
    2. විදුලිය ඒකකයක් නිපදවීමට යන පිරිවැය ඉහළ යාම නිසා ජනතාවට වැඩි විදුලි බිලක් ගෙවීමට සිදුවීම.
    3. මෙම ගනුදෙනු හරහා අතරමැදියන් කෝටි ගණනක කොමිස් මුදල් ලබාගැනීම.

    තාක්ෂණික වාර්තා සාරාංශය (2026.01.02 දිනට අනුව)

    පහත දැක්වෙන්නේ ඔබ ලබාදුන් සාම්පල පරීක්ෂණ වාර්තාවල සම්පූර්ණ දත්ත සාරාංශයයි:
    පරීක්ෂණය (Test)පරීක්ෂණ ක්‍රමයඒකකයI BeltLot No 1Lot No 2Lot No 3
    Total MoistureASTM D 3173w/w %11.269.159.659.32
    Inherent MoistureASTM D 3173w/w %2.872.242.781.88
    Fixed Carbonw/w %52.8252.4151.8752.46
    Ash (අළු)ASTM D 3174w/w %21.1420.4821.5621.30
    Calorific ValueASTM D 5865kcal/kg5739.945830.325689.485760.95

    නිගමනය

    ඉහත දත්ත සහ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ අනාවරණයන් පිරික්සීමේදී පැහැදිලි වන්නේ, කඩදාසි මත (Certificates) පෙන්වන ගුණාත්මක භාවය ප්‍රායෝගිකව ගොඩබාන ගල්අඟුරු තොගවල නොමැති බවයි. Ceylon Princess සහ Ceylon Breeze නැව්වල මෙම “Loading” රටාව සහ මෙරටදී ලැබී ඇති අතිවිශාල අළු ප්‍රතිශතය දෙස බලන විට, ගල්අඟුරු හොරකම පිළිබඳව එල්ල වන චෝදනා හුදු දේශපාලන ප්‍රකාශ පමණක් නොව, විද්‍යාත්මක සාක්ෂි සහිත සත්‍යයන් බව තහවුරු වේ.
    චීන නරක් වූ පොහොර නැවට මෙන්ම බාල ගල් අඟුරු නැව් දෙකටද ලංකාවට මුදල් ගෙවන්නට සිදුවූ බව අපි දන්නෙමු. මේ එදා විපක්ෂයේ සිටිමින් මොර ගැසූවන්ය. අද කොමිස් කුට්ටියට යටවෙමින් බලයට පත්කළ ජනතාවගේ කරපිටට ඔවුන්ම විසින් බාල ගල් අඟුරු පටවා ඇත.
    වත්මන් බලශක්ති ඇමතිවරයාගේ ගල්අඟුරු-වංගු මහජනතාව හොඳින් දැන සිටියද සොරකමට එරෙහිව ලිපිගොනු මාධ්‍ය සන්දර්ශනයක් සිදුකළ දිසානායක ජනාධිපති සහෝදරයා තවමත් නිහඩ ඇයි?
    අපි බලාසිටින්නෙමු.
    #නයෝමී සුබ්‍රමනියම්
    උපුටාගැනීම – slleader.lk

    - https://harideshaya.lk/news/2464/
     
    • Wow
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,205
    27,588
    113

    ගල්අගුරු නැව් පරීක්ෂණ දෙකකින් ‘ෆේල්’

    2026 ජනවාරි 16 | පෙ.ව. 07:44
    0 - Share

    image_61d80c60c6.png

    (සුජිත් හේවාජුලිගේ)
    ගල් අඟුරු සම්බන්ධයෙන් ලක්විජය බලාගාර පර්යේෂණාගාරයේදී කෙරුණු පරීක්ෂණ දෙකකින් ඒවා අසමත්වී ඇතැයි විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.
    එම ගල් අඟුරු සම්බන්ධයෙන් ගල් අඟුරු සමාගම පවත්වන පරීක්ෂණයේ වාර්තාව අද ලැබීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.
    නැව් දෙකක බාල ගල් අගුරු ගෙන්වීමෙන් රජයට අමතර කෝටි හත්සීයක මුදලක් වැය කිරීමට සිදුවන බව පෙනී ගොස් ඇතැයි කී හෙතෙම පොරොන්දු වූ ගල් අඟුරු ගෙනාවේ නම් මේ නාස්තිය සිදු නොවන බවද සඳහන් කළේය.
    එම ගල් අඟුරු ගෙන්වීමට අදාළ සමාගමට ටෙන්ඩරය ලබාදීමට අමාත්‍යවරයා ලොකු උත්සාහයක් ගත් බව පෙනෙන්නේ යැයි සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා ගල් අඟුරු ටෙන්ඩරය යට බරපතළ දෙයක් සිදුවී තිබෙන බවද ප්‍රකාශ කළේය.

    - https://www.lankadeepa.lk/latest_news/ගලඅගර-නව-පරකෂණ-දකකන-ෆල/1-686832

    ------ Post added on Jan 17, 2026 at 10:53 PM

    මුන්ගේ බාල ගල් අඟුරු වලින් power plant එකත් කඩලා පරිසරයත් වනසන්නද යන්නේ ?

    Low-quality coal fuels fears of environmental crisis; Lakvijaya ill-equipped to cope

    View(s): 112

    By Namini Wijedasa

    Burning the low-quality coal recently procured for the Lakvijaya coal power plant via a tender that is now the subject of corruption allegations will cause a sharp rise in the quantity of fly ash generated, thereby posing a severe threat to the environment, experts warned.

    Sample tests conducted by the Lakvijaya internal laboratory on the first consignment of 60,000 MT of South African coal—bought through India’s Trident Chemphar Ltd—showed that the ash content was 21 per cent by weight. According to parameters set by Lanka Coal Company (Pvt) Ltd, a coal consignment is liable for rejection if the ash content is above 16 per cent. The standard (acceptable) value is 11 per cent.

    Lakvijaya currently has the physical infrastructure—ash silos, bowser loading and purchase contracts with cement manufacturers—to deal with around 1,000 to 1,100 tonnes of ash per day. But if all of Lakvijaya’s three units are run with the low-quality coal, this will rise to around 1,600 tonnes per day, environmentalists said, requesting anonymity.

    Consequently, there is concern that Lakvijaya will not be able to process coal with such a high ash content, leading the plant to resort to open dumping (as had been done in the past). An associated problem is that the ash filters also lack the capacity to handle the increased ash content. There is, therefore, a risk of overloading and increased environmental pollution.

    “The plant is designed for a particular range of technical values,” one expert said. “If those values change, it is not able to operate as usual. Everything gets stretched, including the coal grinding mill and belt capacity. The new coal hasn’t been used yet, except for a few days’ trial, which proved it to be a problem.”

    The total contract, awarded at the end of 2025, is for 25 consignments, all of which must be unloaded by April 20. There is no unloading between then and September, owing to the monsoons. This means that even if the purchase is cancelled and a new contract is awarded, there would be insufficient time for the quantity of coal required for Lakvijaya to arrive on schedule.

    Observers said Chemphar’s first consignment contained coal that was “more brown than black” and had a high dust content. Subsequent tests showed that the stock had a calorific value of below 5,900 kilocalories per kilogram, which, according to tender documents, made it liable for rejection. The standard value is 6,100 kcal/kg.

    The calorific value is the amount of heat energy released when a specific quantity (by mass or volume) of fuel undergoes complete combustion, essentially measuring a substance’s energy density. It’s a key indicator of fuel quality, with higher values meaning more energy produced.

    “Lakvijaya is designed for a particular grade of coal, which is why you give specifications when you open tenders,” an analyst said, also requesting anonymity. “That’s also why officials tested it. But the Energy Minister and the Ministry Secretary are more interested in finding out who leaked the test report.”

    Another test report from an independent laboratory called Cotecna was expected to be handed over to the Ministry on Friday, but there has been no official comment about its contents or what it determined the parameters of the problematic coal consignment to be. Cotecna is a global company providing testing, inspection and certification services.

    Lakvijaya has no facilities to reload coal once it is unloaded. Therefore, there is no return mechanism.

    - https://www.sundaytimes.lk/260118/n...is-lakvijaya-ill-equipped-to-cope-628591.html
    ------ Post added on Jan 18, 2026 at 8:59 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,822
    10,962
    113
    35
    Spain

    ඇමති කුමාර ජයකොඩි නිහඬ ඇයි? – ජනතාවගේ විදුලි බිලෙන් ගසාකන ‘ගල්අඟුරු ජාවාරම’ හෙළිවේ!

    රටේ ජනතාව අධික විදුලි බිලෙන් මිරිකෙද්දී, බලශක්ති අමාත්‍යාංශය තුළ සිදුවන මහා පරිමාණ ගල්අඟුරු ජාවාරමක් පිළිබඳව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ අතිශය භයානක හෙළිදරව්ව මේ වන විට රටම කැළඹීමට සමත්ව තිබේ.

    වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ සෘජු වගකීම යටතේ පවතින මෙම විෂය පථය තුළ, Ceylon Princess සහ Ceylon Breeze වැනි නෞකා මගින් මෙරටට ගල්අඟුරු ගෙන්වීමේදී සිදුව ඇතැයි පැවසෙන තාක්ෂණික දූෂණය හුදු මූල්‍ය වංචාවක් පමණක් නොවේ. එය නොරොච්චෝල බලාගාරය අඩපණ කරමින් ජාතික සම්පත් විනාශ කරන සංවිධානාත්මක අපරාධයකි.

    ප්‍රමිතියෙන් ඉහළ ගල්අඟුරු සහ ප්‍රමිතියෙන් ඉතා පහළ "කුණු ගල්අඟුරු" වාර දෙකකදී පටවා, ඒවා මෙරටට ගොඩබෑමේදී කවලම් කරමින් (Blending) සිදුකරන මෙම සූක්ෂම හොරකම හමුවේ විෂයභාර අමාත්‍යවරයා පවත්වාගෙන යන "ගොළු නිහඬතාවය" පිටුපස ඇත්තේ කුමක්ද? දකුණු අප්‍රිකාවේදී සහතික කළ අළු ප්‍රතිශතය මෙරටට එනවිට 10% සිට 21% දක්වා දෙගුණයකින් ඉහළ ගියේ කෙසේද?

    මෙම වංචාවේ අගමුල හෙළිදරව් කරන තාක්ෂණික වාර්තා සහ පාඨලී චම්පික රණවක මහතාගේ විමර්ශනාත්මක විශ්ලේෂණය පහතින් කියවන්න.

    වත්මන් රජය යටතේ විදුලිබල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශය හරහා සිදුවන ගල්අඟුරු ගනුදෙනුවල පවතින බරපතල අක්‍රමිකතා සහ “ගල්අඟුරු මිශ්‍ර කිරීමේ” ජාවාරමක් පිළිබඳව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කරුණු රැසක් අනාවරණය කර තිබේ. මෙම වංචාව හුදෙක් මූල්‍ය වංචාවක් පමණක් නොව, නොරොච්චෝල බලාගාරයේ ආයු කාලය කෙටි කරන තාක්ෂණික අපරාධයක් බවටද ඔහු චෝදනා කරයි.

    දෙවතාවකට පැටවීම සහ “මිශ්‍ර කිරීමේ” අබිරහස

    ලබා දී ඇති නැව්ගත කිරීමේ දත්ත (ETA List) අනුව, Ceylon Princess නෞකාව වාර දෙකකදී (Loading A – 37,430 MT සහ Loading B – 23,860 MT) වශයෙන් ගල්අඟුරු තොග පටවා ඇත. එමෙන්ම දැනට ගොඩබාමින් පවතින Ceylon Breeze නෞකාව සම්බන්ධයෙන්ද මෙවැනිම සැක සහිත තත්ත්වයක් මතුව තිබේ.
    WhatsApp Image 2026 01 08 at 19.54.20

    WhatsApp Image 2026 01 08 at 19.54.21

    සහතික සහ ඇත්ත තත්ත්වය අතර පරස්පරය

    Mitra SK South Africa ආයතනය විසින් Ceylon Breeze නෞකාව වෙනුවෙන් නිකුත් කර ඇති විශ්ලේෂණ වාර්තාව (Certificate No: MSKSA/RB/2025-26/0185) සහ ලංකාවේදී ලබාගත් සාම්පල පරීක්ෂණ වාර්තා අතර පැහැදිලි පරස්පරයක් දැකිය හැකිය.
    සංසන්දනාත්මක දත්ත වගුව:

    පරීක්ෂණය (Test)දකුණු අප්‍රිකානු සහතිකය (Ceylon Breeze – ARB)මෙරටදී ලබාගත් සාම්පල වාර්තාව (I Belt / Lot Samples)
    අළු ප්‍රතිශතය (Ash %)10.53%20.48% – 21.56%
    තාපන අගය (Calorific Value)5846 – 6053 kcal/kg5689.48 – 5830.32 kcal/kg
    මුළු තෙතමනය (Total Moisture)7.8%9.15% – 11.26%
    මෙම දත්ත අනුව පෙනී යන්නේ, නැව්ගත කරන අවස්ථාවේදී අළු ප්‍රතිශතය 10% ක් ලෙස සහතික කර තිබුණද, ලංකාවට ලැබී ඇති ගල්අඟුරු වල අළු ප්‍රතිශතය 21% දක්වා එනම් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. මෙය “ගුණාත්මක භාවයෙන් අඩු ගල්අඟුරු මිශ්‍ර කර එවා ඇති බවට” ඇති ප්‍රබලම සාක්ෂියයි.
    WhatsApp Image 2026 01 08 at 19.29.41

    පාඨලී චම්පික රණවක ගේ විමර්ශනාත්මක අදහස්

    ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙස අළු ප්‍රතිශතය 21% ක් වැනි ඉහළ අගයක පවතින විට:
    1. නොරොච්චෝල බලාගාරයේ බොයිලේරු (Boilers) ඉක්මනින් දිරාපත් වීම සහ නඩත්තු වියදම් ඉහළ යාම.
    2. විදුලිය ඒකකයක් නිපදවීමට යන පිරිවැය ඉහළ යාම නිසා ජනතාවට වැඩි විදුලි බිලක් ගෙවීමට සිදුවීම.
    3. මෙම ගනුදෙනු හරහා අතරමැදියන් කෝටි ගණනක කොමිස් මුදල් ලබාගැනීම.

    තාක්ෂණික වාර්තා සාරාංශය (2026.01.02 දිනට අනුව)

    පහත දැක්වෙන්නේ ඔබ ලබාදුන් සාම්පල පරීක්ෂණ වාර්තාවල සම්පූර්ණ දත්ත සාරාංශයයි:
    පරීක්ෂණය (Test)පරීක්ෂණ ක්‍රමයඒකකයI BeltLot No 1Lot No 2Lot No 3
    Total MoistureASTM D 3173w/w %11.269.159.659.32
    Inherent MoistureASTM D 3173w/w %2.872.242.781.88
    Fixed Carbonw/w %52.8252.4151.8752.46
    Ash (අළු)ASTM D 3174w/w %21.1420.4821.5621.30
    Calorific ValueASTM D 5865kcal/kg5739.945830.325689.485760.95

    නිගමනය

    ඉහත දත්ත සහ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ අනාවරණයන් පිරික්සීමේදී පැහැදිලි වන්නේ, කඩදාසි මත (Certificates) පෙන්වන ගුණාත්මක භාවය ප්‍රායෝගිකව ගොඩබාන ගල්අඟුරු තොගවල නොමැති බවයි. Ceylon Princess සහ Ceylon Breeze නැව්වල මෙම “Loading” රටාව සහ මෙරටදී ලැබී ඇති අතිවිශාල අළු ප්‍රතිශතය දෙස බලන විට, ගල්අඟුරු හොරකම පිළිබඳව එල්ල වන චෝදනා හුදු දේශපාලන ප්‍රකාශ පමණක් නොව, විද්‍යාත්මක සාක්ෂි සහිත සත්‍යයන් බව තහවුරු වේ.

    අපි බලාසිටින්නෙමු.

    #නයෝමී සුබ්‍රමනියම්
    උපුටාගැනීම – slleader.lk

    - https://harideshaya.lk/news/2464/

    @nul @shenat @redux @Rick Sanchezz @Max_r ඇයි බන් උඹල මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිත් උත්තර දෙන්නේ නැත්තේ? උඹල සිරාවට මේ ආණ්ඩුව හොඳයි කියනවා නම් මේවා වැරදි කියල පෙන්නන්න එපයි.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    @nul @shenat @redux @Rick Sanchezz @Max_r ඇයි බන් උඹල මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිත් උත්තර දෙන්නේ නැත්තේ? උඹල සිරාවට මේ ආණ්ඩුව හොඳයි කියනවා නම් මේවා වැරදි කියල පෙන්නන්න එපයි.

    දෙකයි පනහෙ කැම්පේන් හෑලි බයියන්ගෙ හැම පච හෑල්ලටම උත්තර දෙන්න මට නං වෙලාවක් නැති නිසා. 😂

    පච හෑල්ල දවස් දෙක තුනක් ගියාම පච බව ඔප්පු උනාම ඕවට රිප්ලයි කරපු කාලෙ අපරාදෙනෙ. අපේ ටයිම් එකට 5000 වල් ගෙවන්නෙත් නෑනෙ.

    සතියක් දෙකක් ගිහිල්ලත් පච උනේ නැත්තං එතකොට බලමු. 👍
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,822
    10,962
    113
    35
    Spain
    දෙකයි පනහෙ කැම්පේන් හෑලි බයියන්ගෙ හැම පච හෑල්ලටම උත්තර දෙන්න මට නං වෙලාවක් නැති නිසා. 😂

    පච හෑල්ල දවස් දෙක තුනක් ගියාම පච බව ඔප්පු උනාම ඕවට රිප්ලයි කරපු කාලෙ අපරාදෙනෙ. අපේ ටයිම් එකට 5000 වල් ගෙවන්නෙත් නෑනෙ.

    සතියක් දෙකක් ගිහිල්ලත් පච උනේ නැත්තං එතකොට බලමු. 👍
    එක හොඳයි, සාරාංශය රජයේ ගල් අඟුරු සම්බන්ධ ප්‍රධානතම පරීක්ෂණාගාර වාර්තාව දෙපාරක් ෆේල් කියල තියෙනවා. එත් ඇමති කැමති නැහැ ඒ වාර්තාව පිළිගන්න.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,393
    113
    @nul @shenat @redux @Rick Sanchezz @Max_r ඇයි බන් උඹල මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිත් උත්තර දෙන්නේ නැත්තේ? උඹල සිරාවට මේ ආණ්ඩුව හොඳයි කියනවා නම් මේවා වැරදි කියල පෙන්නන්න එපයි.
    උබ මොන අඩු කුලේ ගුපියෙක්ද ඒපාර..
    කෝපි පෙස්ට් එකක් කරගෙන ඉඳපන්
    නිකං වෙන උන්ගේ ත්‍රෙද් වල කුලියට පුක දෙන්න එන්නේ නැතුව, අඩු කුලේ ගුපීය..
     
    • Haha
    Reactions: Inigo Montoya