ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

6h057

Well-known member
  • Nov 19, 2024
    2,280
    2,189
    113
    Tokyo, Japan
    මෙතනට කතා කරලා advice එකක් ගන්න:

    1920 කෘෂිකර්ම උපදේශන සේවය

    1920 කෙටි දුරකථන අංකය ශ්‍රී ලංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂි ගැටළු සඳහා නොමිලයේ උපදෙස් ලබාගත හැකි දුරකථන සේවාවකි. 2006 වසරේ “ගොවිසහණ සරණ” නමින් ආරම්භ වූ මෙම උපදේශන සේවය සති අන්තය ද ඇතුළුව දිනපතා පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා වූ කාර්යාලීය වේලාවන් තුලදී සේවය සපයනු ලබයි.

    සියළුම කෘෂි ආහාර බෝග, සුළු අපනයන බෝග, පොල් වගාව පිළිබඳ මෙන්ම අනෙකුත් කෘෂි ගැටළු සඳහා ද උපදෙස් 1920 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි අතර ක්‍ෂේත්‍රයේ අත්දැකීම්ලත් තාක්‍ෂණික නිලධාරීන් විසින් උපදේශන සේවාව සපයනු ලබයි. සංකීර්ණ තාක්‍ෂණික ගැටළු සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරීන්ගේ සහායද නොමිලයේ ලබාගත හැකි මෙම දුරකථන සේවයෙන් උපදෙස් ලබාදීමේ දී නව තොරතුරු තාක්‍ෂණ ක්‍රමවේද ද කාර්යක්ෂම භාවිතාකරමින් උසස් සේවාවක් සපයනු ලබයි.


    https://doa.gov.lk/naicc-services-1920-call-center-si/
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,627
    8,306
    113
    ඕකේ කබානා ගහලා මොන පුකක් කරන්න ද ඕකේ වවපං
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    කරන වගාව සාර්තක වේවා කියල පතනවා...

    දැන් උඹ කුරුනෑගල පදිංචි වෙන්නද අදහස.. උඹේ ෂොප් එකත් ඔහේ නේද දැන් බන්..

    නඩත්තු කරන්න කට්ටිය ඉන්නවද ?

    උබම වතුර පෝර දාලා කරන්න ද හදන්නෙ.

    ඉඩමෙ පස කොහොමද .

    වතුර බැස්ම ,

    තදට හුලං අල්ලන පැත්තක් ද?

    ඔය පැත්තෙ වගා කරන දේවල් විකුණන්න පුලුවන්ද ?

    උබ පිං පව් විස්වාස කරනවද ( සත්තු මැරෙන්න බෙහෙත් ගහන එකට අවුලක් නැද්ද )

    විස්තර මදි නෙ
    නඩත්තුවට කට්ටිය ඉන්නවා - වයිෆ්ගේ තාත්තත් ඉන්නවා වැඩ බලන්න
    දෙන්නෙක් තුන්දෙනෙක් ගන්නවා වැඩට - වත්ත බලාගන්නේනේයිෆ්ගේ තාත්ත
    පස අවුලක් නෑ - රතු පස තියෙන්නේ
    වතුර බැස්ම තියනවා ඒක පැත්තකට
    හුලං නම් ටිකක් තියනවා.
    විකුණන්න පුලුවන්
     
    • Love
    • Like
    Reactions: Kalegana and Bam

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,295
    6,154
    113
    oka lassanata plan karala karanna ona wadak. munilma palathe govijana ake pora hambenna .kalen kaleta eka eka krumi hani .arawa mewa kiwwata wadak na.

    wade yana gaman bana tikakuth ahamu .moko life ake thawa 40thiyenne 80Y expect karoth ita kalin switch off weida danneth na . idama ganna kalin umbata thiranaya karanna thibbe .umbe life achievement ne umba sathutui nam umbata energy thiyenawanam ok .

     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Rallata maniyoc danna epa. Demand ekata wada supply eka godak wady. Denna baha anthimata molek wath gannaha. Wena deyak balanna.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    නඩත්තුවට කට්ටිය ඉන්නවා - වයිෆ්ගේ තාත්තත් ඉන්නවා වැඩ බලන්න
    දෙන්නෙක් තුන්දෙනෙක් ගන්නවා වැඩට - වත්ත බලාගන්නේනේයිෆ්ගේ තාත්ත
    පස අවුලක් නෑ - රතු පස තියෙන්නේ
    වතුර බැස්ම තියනවා ඒක පැත්තකට
    හුලං නම් ටිකක් තියනවා.
    විකුණන්න පුලුවන්
    මිනිස්සු ඉන්නවා නම් කහ දාන්න. පස අලුත් නිසා අස්වැන්න හොදයි.
    රසායනික පොහොර අනිවාර්යයෙන් දාන්න ඕනෙ හැබැයි. මුලින්ම හිටවනකොට පසට කර දහයියා එකතු කරන්න.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    වගාවක් පටන් ගන්න කලින් රිලව්, ඌරෝ, ඉත්තෑවෝ ගැන හොදට හොයලා බලන්න..අලි ඉන්නවනම් ඉතින් කල්පනාවෙන්

    පැත්තකින් පොල් වගේ ගස් ටිකකුත් දාන්න..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    උඹේ පදිංචියත් ඔය පැත්තෙමද? කවුද ඉඩම බලා ගන්නේ? අද කාලේ තව එකෙක්ට ඉඩමක් බලා ගන්න දුන්නා කියනේ ඉතිං දන්නවනේ අයියලගෙ හැටි