Iphone 17 or Samsung S25 ultra?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,652
    11
    3,236
    113
    අන්ඩ්‍රොයිඩ් ගන්න එපා. වැඩක් නැහැ ආතල් එක තියෙන්නෙ ටික දවසයි. අපි ඇන්ඩ්‍රොයිඩ් වල තියන හැම ෆ්‍රීචර් එකම භාවිතා කරන්නෙ නෑනෙ .
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,337
    20,496
    113
    Auz wala call recording illegal nisa midi thithai neda :lol:
    Call recording nisa kawru hari number ekak kiyanakota liyaganna ona na, parak ahaganna magin magata 10 parak call karanna ona na, call karala badu price ahana ewa okkoma recall karanna puluwan, deyak kiyala passe na kiyana unta puke arinna puluwan, 1000s uses kiyannam..
    Wadi ona na parana kallak ekka phone sex karapu ekak unath aye ahanna puluwan..
    Mona arrears ekak da allanne Aus adala aran...:rolleyes:

    Illegal uth na call recording...mata nam use wela na jeewitheta....

    Kalin Samsung eke tibba kiyala danneth weradila on wela notice ekak giya... 🤷🏽‍♂️

    ah mobyshop da
    Ow sir..bestmobile eken daala aaye cancel kala...
    ------ Post added on Dec 17, 2025 at 11:52 AM
     
    • Like
    Reactions: ruchira88

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,800
    11,816
    113
    Mona arrears ekak da allanne Aus adala aran...:rolleyes:

    Illegal uth na call recording...mata nam use wela na jeewitheta....

    Kalin Samsung eke tibba kiyala danneth weradila on wela notice ekak giya... 🤷🏽‍♂️

    Lol illegal nemei all parties consent ona.. ekai voice notice eka yanne.. ethakota ithin recording thibbath wadak na thama. :lol:
    Mehe kisi notice ekak yanne na. Ekai wadagath kama..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,337
    20,496
    113
    Lol illegal nemei all parties consent ona.. ekai voice notice eka yanne.. ethakota ithin recording thibbath wadak na thama. :lol:
    Mehe kisi notice ekak yanne na. Ekai wadagath kama..
    Ow ithin mata wadak wela na bn ....
    Mama aduma tarame spec eke wath balanne na call recording have da kiyala....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයිපෝන් හොදා බං නමට. :baffled: රෙද්ද මෙලෝ රහක් නෑ. වැඩක් කරගන්න ගියහමත් හතර වරං ගහන්න ඕන. අඩු තරමේ කෙලින්ම ෆෝන් එකේ තියෙන සිංදුවක් රිංග්ටෝන් එක කරගන්නවත් බෑ. මහ එපාම කරපු උට්ටක් ගත්ත නිසා පාවිච්චි කරාට. :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ

    අලුත් ios එකේ නම් ඕනෑම MP 3 එකක් Rington එකට දාන්න පුලුවන් .
    ඒත් Download MP3 Music App එක ඇතුලට අරගන්න බැහැ iCloude එකට දාලා වත් .
    VLC එකෙන් තමා Play කරන්න වෙලා තියෙන්නේ කැරීම කරුමයක්
     
    • Like
    Reactions: uajanath

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,470
    5,394
    113
    Colombo
    iPhone Pro එකට වඩා Max එක හොදයි
    ios නම් හෙනම අජූතයි
    iPhone එකේ සම්පූර්ණ Screen එකෙන් නම් වැඩක් ගන්න බැහැ උඩ තියෙන Fucking Island එක නිසා
    ඕනෑවට වඩා Corners රවුම් කරලා නිසා Screen එකෙන් ලොකු ප්‍රමාණයක් වැඩකට නැති වෙනවා
    Apple වල AI ගැන නම් කථා කරලා වැඩක් නෑ කියන්න හෝදක් නෑ
    අනිත් එක iPhone එකේ Native Keyboard එක ගු 7 යි
    iphone Call log එකත් මට හෙනම වාතයි
    ඉස්සර Wifi පැය දෙකෙන් දෙකට වගේ Auto Disconnect වෙන ලෙඩක් තිබ්බා දැන් නම් ඒක නෑ වගේ
    පාවිච්චි කරන කොට තියෙන ප්‍රශ්නය තමා හෙන බල්කි සහ බරයි. මහත වැඩි එක සහ ios එකේ අවුල් නිසා ඒක අතකින් නම් කොහොමත් Phone එක පාවිච්චි කරන්න බැ. Phone Case එකක් දාපුවාම තවත් මහතයි

    හොඳ Build Quality එකක් තියෙනවා හැබැයි ක්වර් එකක් නැතුව පාවිච්චි කරලා බිම වැටුනොත් නම් අනිවර්යයෙන්ම Damage වෙන්න පුළුවන්

    iphone එකේ Camera එක නම් Next Level
    Phone එකේ ස්පීකර් එකේ Sound සුපිරි
    iPhone එකේ Display එකත් මරු

    Samsung එකේ Display එකේ Colours මට අල්ලන්නේ නැහැ
    Samsung S 25 එකේ Photos වල Dynamic Range එක මදි වගේ පේනවා

    Samsung එකට වඩා නම් Pixel 10 එක හොදයි කියලා තමා මට හිතෙන්නේ
    උම දන්න දැනට වැඩ කරන ස්ලිම් අයිපෝන් එක මොකද්ද? පත ඒවා නෙමෙයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    අයිපෝන් හොදා බං නමට. :baffled: රෙද්ද මෙලෝ රහක් නෑ. වැඩක් කරගන්න ගියහමත් හතර වරං ගහන්න ඕන. අඩු තරමේ කෙලින්ම ෆෝන් එකේ තියෙන සිංදුවක් රිංග්ටෝන් එක කරගන්නවත් බෑ. මහ එපාම කරපු උට්ටක් ගත්ත නිසා පාවිච්චි කරාට. :rofl:

    හිරේ දැම්මා වගේ තමයි..වයසක අයට නම් හොඳයි කෝල් ගන්න, ෆොටෝ ගන්න විතරක් වගේ use කරන්න..🤣
     
    • Like
    Reactions: Lessar

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,871
    9,263
    113
    එක තැනක නෑ
    හිරේ දැම්මා වගේ තමයි..වයසක අයට නම් හොඳයි කෝල් ගන්න, ෆොටෝ ගන්න විතරක් වගේ use කරන්න..🤣
    Teenage kale wage ehema ringtones, wallpapers maru kara kara athal ganna time na ban. Dan one wada tika lesiyen karagannai devices okkoma athare easily switch wenna and sync wennai. Ekata apple thamai perfect ma mata nam.
     
    • Like
    Reactions: windows_ubuntu

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මන් S25 Ultra එක ගත්තේ ගිය අප්‍රේල් වල වගේ. මේ මගේ අත්දැකීම.

    1. Build Quality - Build Quality ගැන නම් කියන්න දෙයක් නෑ. පට්ට Durable. Feel එක එහෙමත් මාර ස්මූත්. කොන් එහෙම කොටු නෑ rounded. Screen කලර්ස් නම් පට්ට. අනික ඕන අව්වක පේනවා.

    2. Software - මන් නම් ගත්ත ගමන් CSC එක මාරු කරගත්තා Call recording ඕනේ හින්දා. Software ගැන කියනවා නම් පට්ටම ස්මූත්. Goodlock දාගත්තාම Customizability එක God Level. තමන්ට ඕනේ ඕනේ විදියට වෙනස් කරගන්න පුලුවන්.

    3. Battery - Battery එක මට නම් දවසේ පැය 12ක් විතර Data සහ Bluetooth on කරගෙන ඉඳලා, ඉතුරු පැය 12 Wifi on කරගෙන ඉඳලා අනෙක් වැඩ කටයුතුත් එක්ක (ගේම් නම් ගසන්නේ නැත. හැබැයි හැමදාම වගේ වැඩට යනකොටයි එනකොටයි ෆිලුමක් හරි ටීවී සීරියස් එකක් හරි බලනවා) රෑට නිදාගන්න වෙලාවට 40% - 50% වගේ ඉතුරු වෙලා තියෙනවා.

    4. Camera - කැමරාව මට නම් එච්චර හොඳ නෑ. ඕනම කෙනෙක්ට මන් කියන්නේ කැමරාව විතරක් බලාපොරොත්තු වෙනවා නම් S25 Ultra එකට යන්න එපා කියලයි.

    5. Misc. - S Pen එක මන් පලවෙනි වතාවට පාවිච්චි කලේ. මගේ ජොබ් එකේ හැටියට නම් මේක සෑහෙන්න වටිනවා.

    ඉතින් මට නම් මගේ පාවිච්චියේ හැටියට හොඳ ෆෝන් එකක්. අවුරුදු 7ක් යනකං අප්ඩේට් එහෙම එනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    උම දන්න දැනට වැඩ කරන ස්ලිම් අයිපෝන් එක මොකද්ද? පත ඒවා නෙමෙයි.
    iPhone Air Eka Fail Ban
    iPhone 13 . 14 Battery Eka echcharama hoda ne Ban
    Poddak Hari iPhone 16 Pro Max Eka thama hoda
    Haebai iPhone okkoma paths Size thama Athe Thiyaganna amaruyi

    iPhone 17 Pro Max Nam Patha Size
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,470
    5,394
    113
    Colombo
    iPhone Air Eka Fail Ban
    iPhone 13 . 14 Battery Eka echcharama hoda ne Ban
    Poddak Hari iPhone 16 Pro Max Eka thama hoda
    Haebai iPhone okkoma paths Size thama Athe Thiyaganna amaruyi

    iPhone 17 Pro Max Nam Patha Size
    ow ban patha size. Ata isara awe slim podi iphone ekak depatte metalic look eka tiyena. dan ewa wedak natuwa aathi neda
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    මන් S25 Ultra එක ගත්තේ ගිය අප්‍රේල් වල වගේ. මේ මගේ අත්දැකීම.

    1. Build Quality - Build Quality ගැන නම් කියන්න දෙයක් නෑ. පට්ට Durable. Feel එක එහෙමත් මාර ස්මූත්. කොන් එහෙම කොටු නෑ rounded. Screen කලර්ස් නම් පට්ට. අනික ඕන අව්වක පේනවා.

    2. Software - මන් නම් ගත්ත ගමන් CSC එක මාරු කරගත්තා Call recording ඕනේ හින්දා. Software ගැන කියනවා නම් පට්ටම ස්මූත්. Goodlock දාගත්තාම Customizability එක God Level. තමන්ට ඕනේ ඕනේ විදියට වෙනස් කරගන්න පුලුවන්.

    3. Battery - Battery එක මට නම් දවසේ පැය 12ක් විතර Data සහ Bluetooth on කරගෙන ඉඳලා, ඉතුරු පැය 12 Wifi on කරගෙන ඉඳලා අනෙක් වැඩ කටයුතුත් එක්ක (ගේම් නම් ගසන්නේ නැත. හැබැයි හැමදාම වගේ වැඩට යනකොටයි එනකොටයි ෆිලුමක් හරි ටීවී සීරියස් එකක් හරි බලනවා) රෑට නිදාගන්න වෙලාවට 40% - 50% වගේ ඉතුරු වෙලා තියෙනවා.

    4. Camera - කැමරාව මට නම් එච්චර හොඳ නෑ. ඕනම කෙනෙක්ට මන් කියන්නේ කැමරාව විතරක් බලාපොරොත්තු වෙනවා නම් S25 Ultra එකට යන්න එපා කියලයි.

    5. Misc. - S Pen එක මන් පලවෙනි වතාවට පාවිච්චි කලේ. මගේ ජොබ් එකේ හැටියට නම් මේක සෑහෙන්න වටිනවා.

    ඉතින් මට නම් මගේ පාවිච්චියේ හැටියට හොඳ ෆෝන් එකක්. අවුරුදු 7ක් යනකං අප්ඩේට් එහෙම එනවා.
    Camera eke dakka awul monawada machan? umbata compare une mona devices ekkada?