සෝම හාමුදූරුවෝ එදා කියපූ දේ අද ඵවිදියටම වෙනවා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    මුන් බලේ අරන්‍ තියෙන්නෙම රටම සමලිංගික කරන්න.. ඔය හරිනි කියන ගෑණි බලේ නැති කාලෙත් ඒවට නේ කඩේ ගියේ..

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    මුන් බලේ අරන්‍ තියෙන්නෙම රටම සමලිංගික කරන්න.. ඔය හරිනි කියන ගෑණි බලේ නැති කාලෙත් ඒවට නේ කඩේ ගියේ..


    Den inna mahanaayaka hamuduruwaruth mewata meek neha ban
    Wipakshaya unath ehemayi ekek meek neha
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    පබ්ලික් සිගරට් බොන්න පුලුවන් යකෝ . මහජනතාව එක්‍ රැස් තැන් වෙන තැන් වල බෑ . බස් හෝල්ට් වගේ. අපේ හුම්තලා නීතිය දන් නෑ

    ඉතින් හොඳයි නේ යකෝ.
    නොදන්න එක.
    නැත්නම් පලාතම ගඳයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ඉතින් හොඳයි නේ යකෝ.
    නොදන්න එක.
    නැත්නම් පලාතම ගඳයි.
    නොදන්න එක නෙමෙයි වැරදි මතයක් ජනගත කරලා . ඕකෙන් වෙන්නේ ආන්ඩුවේ බදු ආදායම පහල යනවා
    සංචාරකයෝ එන එක අඩු වෙනවා
    ගද ඉවසන්න බැරිනම් අහක් වෙලා ඉන්න එකනේ පබ්ලික් ප්ලේස් වල බැරි හැමෝටම සාධාරණයක් වෙන්න. මෙහෙම පාඩුවේ පාරක බටයක් ගහන එක මේම විඩියෝ කරන් හැමිනෙන්නේ ඇයි
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,596
    3,217
    113
    මුස්ලිම් ඇත්තෝ 2020 වෙද්දි මහ ජාතිය වෙනවා කියලත් කිව්වා 🤭
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මුස්ලිම් ඇත්තෝ 2020 වෙද්දි මහ ජාතිය වෙනවා කියලත් කිව්වා 🤭
    ඉලක්කම වැරදි වුණාට සිදුවෙමින් තියෙන දෙයක් තමයි. 🤷

    නිකමට කල්පනා කරලා බලපන් උඹලගෙ ගෙදර තියෙන පාර දිගට ගෙවල් වල ඉන්න සිංහල පවුල් වල එක පවුලක ඉන්න උපරිම ළමයි ගාණ කීයද කියලා.
    ඊටපස්සෙ බලපන් මුස්ලිම් පවුල් වලත් ඕකම.

    සිංහල වර්ධන වේගයට වඩා මුස්ලිම් වර්ධන වේගය කීප ගුණයකින් වැඩියි.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,686
    10,280
    113
    මුස්ලිම් ඇත්තෝ 2020 වෙද්දි මහ ජාතිය වෙනවා කියලත් කිව්වා 🤭
    මහ ජාතිය තමා ! උන් නැත්තං සිංහලුන්ට පරිප්පුයි බතුයි කන්නත් බෑ !
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    මුස්ලිම් ඇත්තෝ 2020 වෙද්දි මහ ජාතිය වෙනවා කියලත් කිව්වා 🤭
    2020 පොඩ්ඩක් 2050 ලෙස වෙනස් කරගත්තොත් මේ කතාව හරි යනවා
    ලංකාවේ දෙමල අය තුන් වෙනි තැනට ගිහිං මුස්ලිම් අය දෙකට ඇවිත් ඉන්නේ