වැට අයිනටම

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    අඩි 15 ක් උස කන්දක් කපනව වැට අයිනටම කපලා අපේ ගේ උඩහ තියෙන්නේ අපි මොකක්ද කරන්නේ
    අත් උදව් දෙන්න යන්න, දැන් මේ පැත්තෙ නම් දවසට 3000ක් දෙනව. අත් උදව් දෙන අතරෙ පඩි බේරන්න කිට්ටු කරලා පොලිසියට පැමිණිලි කරපන් නිධං හාරනවා කියල.
    පස්සෙ කාලෙක නහරයෙක් ඔය කන්ද කපලා රෝමයක් ඇද්දොත්. උඹල ඉඳල ඉවරයි. ඊට හොඳයි දැන්ම සෙට් වෙලා යටින් ගේම ඇදලා තියෙන එක.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,119
    6,548
    113
    East Blue (Goa Kingdom)
    asap police eke parisara ekakayata + nagara ho pradesheeya sabha
    thawa hoyala balanna,
    kaanim etc walata adala rajaye niyamana adhikariyata ikamanata complain karanna,
    kandiya kapana un aniwaryen wall ekak bandinna bandila innawa. eka nikan neme pramithiyata wenna ona, umbalata marenna wenne pramithiyata nathi unoth pas walata yata wela geth ekka kadagena giyama
     
    • Like
    Reactions: Little Hulk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    වැට ගාවට ගිහින් මේ සින්දුව කියපන් උන්ට ඇහෙන්න. 🤷🏻‍♂️

    කන්ද කපා හඳ පායන ලීලා..
    වැට ලන්ද දිගේ රුක්කත්තන පිපීලා..
    මන්ද කොහෝ හඬලනු හැංගිලා..
    එන්න තමා බක් මහ ලං වීලා.. 🙂
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,723
    3,049
    113
    අඩි 15 ක් උස කන්දක් කපනව වැට අයිනටම කපලා අපේ ගේ උඩහ තියෙන්නේ අපි මොකක්ද කරන්නේ
    yako occhara kapanakan mokada kale? hetama gihin pradesiya sabahawata complain karapan. photo kipayak gahagana yaman. un oka thahanam karanawa. ehema karanda ba. mama danna thanka nathara kara. ayi thama ehema
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    උඹ කියපන් නවත්තන්න කියලා අහන්නෙ නැත්නම් පොලිසියට කම්ප්ලෙන් කරපන්.. දැනටමත් පරක්කු වැඩි දාපන් කම්ප්ලෙන් එකක්, එහෙම පස් කපන්න බැ අයිනට කරලා උබේ වැට හෝ තාප්පය ලගට කරලා කැපුවම ඇල වෙනවනෙ යකො.. ඕවට හෙන කේස්.. පලයන් පොලිසි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    වැට ගාවට ගිහින් මේ සින්දුව කියපන් උන්ට ඇහෙන්න. 🤷🏻‍♂️

    කන්ද කපා හඳ පායන ලීලා..
    වැට ලන්ද දිගේ රුක්කත්තන පිපීලා..
    මන්ද කොහෝ හඬලනු හැංගිලා..
    එන්න තමා බක් මහ ලං වීලා.. 🙂

    කන්ද කපන්නයි
    හැංගී හඬලන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,985
    11
    3,508
    113
    ඕකට කරන්න දෙයක් නෑ බං සබාවේ උන් එක්ක සෙට් වෙලා ඕවා කරන්නෙ.

    පුලුවන් නම් පැත්ත මාරු කරලා පණ බේරගන්න .

    ඕකුන් එක්ක හැප්පිලා මැරුම් කන්න එපා.

    මේකෙ ඉන්න අයි ටී ඔස්තාර්ලා කියන ඒවා කරලා රෑට ගෙදරට එහෙම සෙට් එකක් ඇවිල්ලා කපලා ගියොත් කාට කියන්න ද.

    හොදම වැඩේ ඔහෙන් අයින් වෙලා යන එක.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    මම මේ ත්‍රෙඩ් එකට ටැග් කරලා තියෙන නිසා රිප්ලයි කරන්නේ.

    මේ ප්‍රශ්න දෙකට උත්තර දුන්නොත් කියන්නම්.

    ඔයාගේ ඉඩම ලොකේෂන් එක සහ ප්‍රමාණය?
    ප්‍රශ්නේ විසදන්න ඔයාට වියදම් කරන්න පුළුවන් මුදල කොහොමද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,376
    113
    අඩි 15 ක් උස කන්දක් කපනව වැට අයිනටම කපලා අපේ ගේ උඩහ තියෙන්නේ අපි මොකක්ද කරන්නේ
    Kapanna kalin complain danna epaya ..dan monawa karannada???

    usawi giyath edi edi thiyewi godak kal inna wei
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේ පොන්නයා ත්‍රෙඩ් එක දාලා මාරු. රිප්ලයි කරන අපිට ගූ ගහන්න ඔනි.
    මේකේ ගොඩක් උන් ඔහොමමයි. උදවු ඉල්ලලා ත්‍රෙඩ් දානවා. උත්තර දුන්නම පැත්ත පළාතේ එන්නේ නැ. කැරි අනුරදයත් ඔය වගේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ගෙට බැලපැමක් වෙනව නම්, ප්‍රදේශය අස්ථාවර වෙනව නම්, ග්‍රාමසේවක හම්බවෙලා කියන්න
    gramasewakath asthawara athi complain walata, godak than wala gramasewakala thamai ohoma game denna awasthawa salasala denne, me wage grama sewakala hadanna bari andu koheda ratak hadanne?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    මේකේ ගොඩක් උන් ඔහොමමයි. උදවු ඉල්ලලා ත්‍රෙඩ් දානවා. උත්තර දුන්නම පැත්ත පළාතේ එන්නේ නැ. කැරි අනුරදයත් ඔය වගේ.
    ඔව්. ඔය වගේ කැරියොන්ට ඔහොම වෙන්නම ඕනි.