🟥 කොටු 🟥

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    🩲 ඉස්සරහට තව මොන මොන කොටු සෙල්ලං තියෙයිද දන්නෙ නෑ.
    උබ කියල තියනවට වඩා සීන් තියනව ඕකේ .

    දහම්පාසලේ ටීචර් ට ගහන කොල්ලා බදින්න ඉන්න ගෑනි කලින් බැදලා හිටපු මිනිහට තමයි බාරදීලා තියෙන්නේ බදින්න ඉන්න එකාගේ හොර මගුල් තියනවනම් අල්ලලා දෙන්න කියලා :rofl:
     

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    756
    443
    63
    Kandy
    cyberscap.com
    🩲👙 ඒවා ඔක්කොම ටික බලල රෑට කරන්න දෙයක් නැති උනහම 6 පන්තියට සමලිංගික බෙට්ටක් අවේ කොහොමද ගගා පොස්ට් දාල ආණ්ඩුවට බනිනවා.
    🩲 ඉස්සරහට තව මොන මොන කොටු සෙල්ලං තියෙයිද දන්නෙ නෑ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    IMG-3967.jpg


    🩲වයිෆා ටැක්සිකාරයෙක් එක්ක යනව මිනිහ දැනුවත්ම 😁

    👙හස්බන්ඩ් කොලු කාරයො දෙන්නෙක් ගෙදර ගෙනත්, ගෙදර ඇඳේම තියන් උන් එක්ක රති කෙලියෙ යෙදෙනවා.😋

    🩲 වයිෆා උන් රමණයෙ යෙදිලා හලල ගිය ශුක්‍රණු බෙඩ් ශීට්, පුතා ඉස්සරහ හබියට පෙන්නල වොශින් මැශින් දානව 😁

    👙 උන් සතුටින් පවුල් කනවා..ඒක වෙනම ආතල් එකක් කියල ප්‍රේක්ෂකයව දිරිමත් කරන ගමන්.😁😁

    👙 ගමේ සාධාරණ OiC ගෙ ගැනි දහම් පාසලෙ😁 විදුහල්පති තුමිය😁 එයාගෙන් ඉගෙන ගත්ත ගොලයෙක් එක්ක රමණයෙ යෙදෙනවා 😁😁

    🩲👙 කොල්ලො දෙන්නෙක් සල්ලි දීලා එකම කැල්ල ගෙනත් කාමරෙ තියං රමනයෙ යෙදෙනව 😳 (කොන්ඩම් දාගන්න කියල ඒකි උපදෙස් දෙනවා ) 😁

    👙 ඒ අස්සෙ ආලකමන්දාවෙ හොටෙල් එකෙ සේවකය වෙනම ආතල් එකක් දෙනවා 😁

    🩲 ඉස්සරහට තව මොන මොන කොටු සෙල්ලං තියෙයිද දන්නෙ නෑ.

    🧑🧑🧒🧒 මේ ඔක්කොම සතියෙ දවස් පහේම දෙක වසරෙ ලමයෙකුයි හය වසරෙ ලමයෙකුයි එක්ක එකතු වෙලා අම්මයි තාත්තයි මේ නාට්ටිය බලනවා මං දැක්කා 😁😁

    🇱🇰 2500 ක ඉතිහාසයක් තියෙන බහුජ්ජ රටක් වෙච්ච ට්‍රැක්ලන්තේ දැන් වැල වෙබ් සයිට්ම බලන්න ඕනෙ නෑ 😋

    Owwa okey karaganna ney government ekata sirasa full sup eka denne ethin😆😊😊
    Miyak kadanne athalewakanna newe

    Dan XX gedara Tv ekenma balanna puluwan
     
    • Like
    Reactions: HKavinda and KDH

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,030
    11,842
    113
    මේ නාටකය බලපන්
    ගමවල් වල කතන්දර අරන් එන්නේ , හැබැයි තියෙන්නෙම ගෑනු මල් වට්ටි වෙන ඒවා තමයි

    මේක බලපන් , මේ නිළිය තන පටියක් නැතුව උල් කරන් ඉන්න විදිහ (විනාඩි 16.43 ඉඳන් )


    සම්මාන දෙනකොට මේවා දශමෙටම බලනවා යාලුවේ. ඒවා භාව නිරුපන. (හම්...)
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    මුන්නම් දැන් මේක ඕවර් ගිහින් තියෙන්නේ. යකෝ පොන්න රෑනක්ම ඉඳලත් යූඑන්පී කාරයො ඔහොම වැඩ කලේ නැහැනෙ.

    This TV channel markets all shits to the poor local TV audience from their history to earn money. Now they act as Doby or Laundry to the government, for that service Government is allowing all shits to be telecast. Tv channel and ruling Party's service agreement is that 😆
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    නිකං පොත් වල දාල හැමිනෙන් නැතුව ආන්ඩුව මේ වගේ කලාකාරයෝ ටිකක් අරන් වහෙන් ඔරා ගැහුවනම් ඉවරයි . අසංක සායක්කාර ඔය කරන්නේ ඩියුටිය ලස්සනට . ලංකවේ උන් කෙලින්ම දෙනවට ආස නෑ පොඩ්ඩක් සාහිත්‍යම රසයක් එක්ක දුන්නම මරු වැලක් හරි වැලදගන්නවා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,985
    1
    28,300
    113
    මේවනම් අැත්තටම මහ වනචාරී වැඩ මොකා මොන චැනල් ඵකේ දැම්මත්..වහාම ඕවට නියාමනයක් ඕන..සමහර ලංකාවේ උන් ඕවට කැමති උන් හිතන්නේ ඕවා TV ඵකේ පෙන්නන ඵක හෙනම ලොකු වැඩක් කියලා ඒවට කැමති නැති උන් ගෝ‍ත්‍රිකයි කියලා..ඒත් වෙන රටවල් වල ඉන්න උන් දන්නවා දියුණු රටවල් වල TV වල යන හැම program ඵකක්ම rate කරලා තියෙන්නේ...ලංකාවේ දැන් තියෙන වනචාරී සමාජයට ඔය හැම TV චැනල් ඵකක්ම වග කියන්න ඕන..🤮

    මට මතකයි ඒ කාලේ රූපවාහිනියේ ගිය අවසඳ කියලා ටෙලිනාට්‍යක්. ඒකේ තිබ්බේ ගෙදර ගෑණි බෝඩිං කාරයගේ කාමරයට මහ රෑ යනවා දුහුල් නයිටියක් අැඳන් ගිහින් උගේ පපුවට ඔළුව තියාගන්නවා....මිනිස්සුම තමයි කම්ප්ලේන් කරලා තිබ්බේ ඕක ban කරන්න.ඒ කාලේ පවුලේ උන් ඔක්කොම බලනවනේ ඕවා ඵකට ඉඳගෙන.අනික දැන් වගේ පවුලේ උන් ඵකාට ඵකෙක් නැතුව හිටියෙත් නෑ...ඵහෙම තිබ්බ රටකට වුන දෙයක්..දැන් අැමරිකාවෙවත් වෙන්නේ නැති ඒවා ලංකාවේ වෙන්නේ.☹️

    yys0OFm.png

    ආණ්ඩුවට කඩේ යන යෑමට ලපයා කොටි සිරස නියාමනය කරයි මේන් කියලා
     
    • Like
    Reactions: HKavinda and KDH

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    ළමයි බලන එව්වා නොබලන එව්වා මොනාද කියන එකේ වගකීම තියෙන්නේ අම්මලට තාත්තලට මිසක් channel වලටවත් නාට්‍යය හදන උන්ටවත් නෙවේ.
    රටේ අනික් උන්ට බෑ කාගේවත් ළමයි බලාගන්න. මොකද පාරේ තිර දාල පෙන්නනවා නෙවේනේ. ළමයට සෙට් වෙන්නේ නැත්තන් TV එක වහල දාන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    ළමයි බලන එව්වා නොබලන එව්වා මොනාද කියන එකේ වගකීම තියෙන්නේ අම්මලට තාත්තලට මිසක් channel වලටවත් නාට්‍යය හදන උන්ටවත් නෙවේ.
    රටේ අනික් උන්ට බෑ කාගේවත් ළමයි බලාගන්න. මොකද පාරේ තිර දාල පෙන්නනවා නෙවේනේ. ළමයට සෙට් වෙන්නේ නැත්තන් TV එක වහල දාන්න
    ලමයි උනත් මේවා බලන්න ඕනේ බන් . සාමජයේ මේවා වෙන දේවල් ඕකුන් ලොකු වෙලත් ලිංගිකත්වය ඇතුලේ ඕවා කරනවා . දැනගත්තා කියලා වැරැද්දක් නෑ. මේ 21 වෙනි සියවස . අපේ උන් මේ ලිංගික අශාවක් කියලා දෙන්න බැරුව තටමලා , ආං පුතේ සීගිරි ලලනාවන් බලපන් බලපන් ඉස්කෝලේ ඕවා ඇහුවම මගෙන් අහන්න එපා කියලා පෙන්නනවා.
    මට තේරෙන්නේ අපේ උන් ආසයි බයයි, දන්නවා ඒත් නොදනී වගේ ඉන්නවා ,
    දැනුවත් වෙන්න ආසයි කතා කරාම වල් 🤷
     
    • Like
    Reactions: Sonique

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,092
    12,056
    113
    Ohio, USA
    Amme.... Ape As Idiripitama Budunge Deshaya "Budu Saranai" kiyala Board Gahapu Hora harak Lorry ekaka level ekatama watuna..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,818
    3,851
    113
    Delaware
    ඕක 7.00-8.30 වලට වගේ යනවා නම් පොඩි අවුලක් තියනවා. මට හිතෙන හැටියට නම්
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,391
    12,959
    113
    🤍
    dan gym eke husband rata akka mokada kiyanne?
    eki eka digata enne na bng

    hebai apu welawta hukana balmak danawa

    mirror eken balanawa ,ado wesa vidihata balanneth katath ul karagena balagena innawa

    lajai ooi ehma unama

    aye dan small talks walata enter wenawa

    hodama seen eka eki dnne na man ekita wada balai kiyala , eki mata aiyya kiyala katha krnneh
     
    • Haha
    Reactions: SK29

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,654
    943
    113
    Australia
    ලංකාවෙ නළු නිළියන්ට තවම ගහන සීන් නැචුරලි act කරන්න බෑ. රඟ පානවා කියල හොඳට පේනවා.
     
    • Sad
    Reactions: todd2231048